ඇමෙරිකන් ක්‍රිකට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මේ ක්‍රිකට් වල නැගීමෙන් ද පෙනෙන්නේ ඇමෙරිකන් එවුන් ගේ විශේෂත්වේ ද ?
    උන් අනික් ජාතීන්ට වඩා ඇඩ්වාන්ස් කියලද ?

    පිට රට වලින් හයර් කරපු players නෙමේ නේද ?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    පිටරටවලීන ඇවිත් ඇමරිකාවේ ඉන්න උන්... සමහර උන්වනම් මැච් වලටම අරගෙන තියෙනවා...