ඒක තමයි කියන්නේ.....කමිසයක් වත් නැති එකා සතුටින් ඉන්නවනම් සල්ලි බාගේ තියෙන උන් කොච්චර සතුටින් ඉන්න ඕනද? ඒකයි පොයින්ට් එක....
ලද දෙයින් සතුටු වෙන්න කියන එක තෙරෙන්න ඕන. උබල වගේ හැමදාම විදව විදව ඉදල අන්තිමට මැරිල යයි. ඕකටද ජීවත් වෙන්නෙ. ඉන්න දවසෙ සතුටින් ඉන්න බලපන්. උබට පූර්න සැනසීමක් ඕනෙ නම් රහත්...