Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජීවිතේ අමිහිරිම සිදුවීම්! කථාකරමු...
තමන්ගෙ බිරිද චූටි පුතාවයි එයයි දාල ගිය දවසේ උඹේ තාත්තා කොච්චර දුක් වෙන්න ඇත්ද? එදා එයා හිතා ගන්න ඇති පුතා තමා මගෙ දැන් එකම ලෝකේ පුතාව කොහොම හරි හදාගන්නවා කියල හිතා ගන්න ඇති. දැන් උඹේ එකම ඉලක්කෙ කරගනින් තාත්තාව හොදට බලා ගන්නවා කියන එක.. ගෑනු කර ගහගෙන තාත්තට මදිපාඩු කම් කරන්න එපා...
Diya Rakus
Post #19
Oct 24, 2014
Forum:
ElaKiri Talk!
එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)
බොතලයක් තියෙනවා කවුද එන්නේ සෙට් වෙන්න.......:P
Diya Rakus
Post #127
Oct 23, 2014
Forum:
ElaKiri Talk!
ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්Š
ඇයි ජෙ.වී.පී එක විමලයාට වෙඩි තැබුවනේ.අර පාර්ලිමෙන්තුවෙදි ඇහුවෙ" මට වෙඩි තැබුවේ ඇයි" කියලා මතක නැද්ද?
Diya Rakus
Post #34
Oct 23, 2014
Forum:
ElaKiri Talk!
Suzuki Celerio
ඔය ඇඩ් එකේ පොඩි ලුක් එකක් තිබුනට පස්ස් පැත්ත එහෙම හද්ද චා..ඇල්ටො එකක්වගේ...ඔයිට නරකද පැසො,ඩිමියො,විට්ස්,ශිෆ්ට් ජපන් එකකට යන එක?
Diya Rakus
Post #6
Oct 22, 2014
Forum:
ElaKiri Talk!
Cats
සිරා සිරා,:no: ප්‍රේමදාස මැරෙන්න ටික දවසකට කලින් මන්දිරෙ හිටපු පුසා මලාලු, ප්‍රබාකරන්ගෙත් පුසෙක් ජොනි බට්ටෙක් පෑගිලා මලාලු වර්චස් කරන්න වලක් හාරන්න ගිහින් පුදුමාතලන් වලදි අනිවා සුවර් ශොට් තමා පුටේ :yes::yes:
Diya Rakus
Post #10
Oct 22, 2014
Forum:
ElaKiri Talk!
දැන් නම් ඇති වෙලා help mee
හ්ම්..ප්‍රශ්නයක් තමයි උබ ගහගන්න යන්න එපා උන් ටික අම්බානකට නෙලයි තොව අල්ලගෙන.... මම කියන්නද වැඩක් ඔය පාක් එකේ උඹට එක එක ඒවා කියන්නැති පොරක් එක්ක හයර් දෙක තුනක් ගිහින් යාලු වෙයන්. ඊට පස්සෙ උඹ හන්දියෙන් යනකොට ඌට සැලියුට් එකක් පොඩි චැටක් එහෙම දාගෙන පලයන්. එතකොට හරියයි. ඒහෙම යාලු වෙලත් අරූ කියනවනම්...
Diya Rakus
Post #6
Oct 22, 2014
Forum:
ElaKiri Talk!
ජනාධිපතිවරණය පරදින නිසා SBට ඇමතිකම අහිමි ව#
mole padeegena enavada manda!!!
Diya Rakus
Post #8
Oct 21, 2014
Forum:
News
HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..
මේ ඔව්වා සෙල්ලන් වැඩ නෙමෙයි පුටෙ.. අපේ මාමට වෙච්ච වැඩක් කියන්නද. මීට අවුරුදු 20 කට විතර කලින් ගොවිජන සේවා හරි මොකකින් හරි රබර් පැල සීයක් නොමිලේ දීල තියෙනවා මාමට ඉඩමේ හිටවගන්න කියල ඊට පස්සේ පොහොර බෑග් දෙකකුත් දීල තියෙනවා සහන මිලට පසුව ගෙවන්න කියල. කොහොම හරි රබර් පැල හිටෙව්වෙත් නෑ පොහොර දැම්මෙත්...
Diya Rakus
Post #21
Oct 21, 2014
Forum:
ElaKiri Help
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
:lol::yes::yes: මේක නම් ඇත්ත... කිරි ටොයියන් වගේ කෙල්ලො ලන්කාවෙ නැත ලන්කාවෙ ඉන්නෙ ටොය්යො පමනකි. ටොය්යො ලන්කාවෙ හිටියට කැම්පස් වල නැත කැම්පස් වල ඉන්නේ යක්කුය. යක්කු කැම්පස් වල හිටියට පේරාදෙනියෙ නැත එහි ඉන්නේ හම්බ යක්කුය පේරදෙනියේ හම්බ යක්කු හිටියට අපේ ෆැකල්ටියේ හිට්යේ හම්බම් හම්බ යක්කුය හැබැයි...
Diya Rakus
Post #35
Oct 20, 2014
Forum:
ElaKiri Talk!
18th Century - Model Photography ( sri Lanka ) +18
ජයසේන ජයකොඩිගේ පොතක තියෙනවා ඔය වගේ සීන් එකක් මට මතක් විදිහට රයිගම්පුත්තු වෙන්න ඕනෙ නැත්නම් වෙන නවකතාවක් ..හිටපු චරිතේ මතකයි "බබුන්". සුද්දන්ගෙ කාලේකතාවක් ඒක. ඒකෙ සුද්දා සල්ලි ටිකකුයි රබර් ඇට ටිකකුයි දෙනව කියල බන්ගලාවට එක්කන් ගිහින් ගෑනුන්ගෙ රෙදි නැති ෆොටො ගන්නවා... මේ එහෙම සීන් එකෙක් වෙන්න ඇති.:yes:
Diya Rakus
Post #110
Oct 20, 2014
Forum:
ElaKiri Talk!
ජනපතිට තෙවැනි වරට ඉල්ලන්න පුළුවන්ද?
මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා...දැන් කො සර්වපාක්ශික පොදු අපේක්ශකයා...පොර නන්නත්තාරයි නේද.... දැන් රනිල් ඉල්ලනවලු...තාම විපක්ශේ එකග තාවයක් නෑ...මට පේන විදිහට රනිල අනිවා ඉල්ලනවා... මම මහින්දට කොච්චර විරුද්ද වුනත් රනිලට කතිරයක් ගහන්න අත උස්සන්න අමාරුයි... මම වගේ හිතන ගොඩක් ඉන්නවා එක්කො අපි චන්දේ...
Diya Rakus
Post #32
Oct 20, 2014
Forum:
ElaKiri Talk!
එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)
ඔහොම කට්ටියත් ඉන්න ඕනෙන ලොකේ.......:D
Diya Rakus
Post #28
Oct 19, 2014
Forum:
ElaKiri Talk!
අඩි 12x15 කාමරේකට A\C එකක්
කාමරයකට AC එකක් තොරනකොට බැලිය යුතු සාදක ගනනාවක් තියෙනවා 1.කාමරයේ ගන අඩි ප්‍රමානය 2.ඉන්නා මිනිසුන් ප්‍රමානය 3.සමාන්ය පරිසර උශ්නත්වය 4.බිත්තියේ පරිවාරක ස්ව්බාවය 5.ජනෙල් හා දොරවල් ප්‍රමානය 6.තාපය නිපදවෙන උපකරන හා තාප ප්‍රමානය තව බලන්න ගොඩක් තියෙනවා. ඉන්ටෙර්නෙට් එකෙ කැල්කියුලටෙර් තියෙනව ඕවා එක එක...
Diya Rakus
Post #8
Oct 17, 2014
Forum:
ElaKiri Help
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස̴්
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස̴්?:confused::rofl::P:baffled: යකඩො අදනෙ මම දන්නේ මතුගමයි,ගිලීමලෙයි මුහුදු බඩ තියෙන්නෙ කියල කොහොම නමුත් එලපොස්ට් එකක්...රෙප්+
Diya Rakus
Post #7
Oct 17, 2014
Forum:
Education
නoගියේ මල්ලියේ අහු වෙන්න එපා මේ උගුලට
ඔව් ඔව් නන්ගියේ මල්ලියේ එස්.බී කියන විදිහට ඉගෙන ගෙන ඉසුරුමත් අනාගතයක් සමග ආසියාවෙ ආශ්චර්යට ලගා වෙන්න :D:D:D:D:D
Diya Rakus
Post #7
Oct 16, 2014
Forum:
ElaKiri Talk!
සතුට නේද පරම ධනය?
:confused:
Diya Rakus
Post #36
Oct 16, 2014
Forum:
ElaKiri Talk!
සතුට නේද පරම ධනය?
මිනිස්සුන්ගෙ අවශ්යතා වැඩි වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ සතුට ටික් ටික ඈත් වෙනවා..කාමයන්ගෙ ඇලෙන්න ඇලෙන්න සැනසීමක් කියල තාවකාලිකව හිතුවත් අව්සානයේ වැඩි වැඩියෙන් දුකම තමයි....අල්පේච්චතාවයි සැනසීම
Diya Rakus
Post #33
Oct 16, 2014
Forum:
ElaKiri Talk!
බොදු බලේ ජනාධිපතිවරනයට පොරක් දානවද?
බො.බ.සෙ අන්තිමට කියයිද දන්නේ නෑ නියම බෞද්ද නායකයා මහිද තමයි කියල........
Diya Rakus
Post #11
Oct 14, 2014
Forum:
ElaKiri Talk!
සතුට නේද පරම ධනය?
thanks
Diya Rakus
Post #27
Oct 14, 2014
Forum:
ElaKiri Talk!
පුරාතන ලෝකයේ පුදුම හත
elakiri
Diya Rakus
Post #3
Oct 14, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom