1පාරක් හම්බෙලා කතා කරපන්. කෙල්ල අරුගෙන් අයින් වෙනවනම් අරුටයි ගෑනිටයි පවුල් කන්න දීපන් උන්ට කෙලවන්න යන් නැතිව. කෙල්ල දිගටම අරු ඒක්ක යන්න යනවනම්, අරුගෙ පවුල කඩන්න යන්න ඒපා. ප්‍රශ්නෙ ඒකට අදාල පාර්ශව බේරා ගත්තුදෙන්. උඹ ඒකට මැදි වෙන්න ඒපා. කෙල්ලයි - ගෑනියි මිනිහයි ඒක බේර ගනීවි. නැතිනම්...