1. rusiyanuwa

    පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගැනීමේදී

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=413&task=info&lang=si
  2. rusiyanuwa

    මැලිබන් බිස්කට් සමාගම කාටද අයිති??

    සිංහල මිනිස්සුන්ට අයිති නිෂ්පාදන ගොඩකට සූර්ය සිංහ ලාංඡනේ අරන් නෑ.
  3. rusiyanuwa

    slcarstunt @ colombo motor show 2017

    sorry phots resize karanna therenne na forum eke. remove kalaa. ayeth daannam resize karala
  4. rusiyanuwa

    slcarstunt @ colombo motor show 2017

    ඔබත් colombo motor show 2017 නරඹන්නට යනවානම් slcarstunt මගින් කරනු ලබන car stunts වල අත්දැකීමක් ලබන්නටද අමතක කරන්න එපා. youtube -SL CAR STUNT - https://www.youtube.com/channel/UCOhD-5xMNO4w1aqSk-s98MA facebook -https://www.facebook.com/SLCARSTUNT/ https://youtu.be/HWuDBy3H2Vk
  5. rusiyanuwa

    ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්

    මිනිහෙක් ඒ ඒ වයසට ආවම ඒ ඒ කාලෙට ගැලපෙන දේ කරන්න ඕන. සල්ලි හොයලා ගෙයක් හදාගෙන වාහනයක් අරන් සල්ලි ඉතුරු කරලා ළමයි හදන්න කියලා කසාද බඳින්න කල් යනවා. කසාද බැඳපු අයත් කසාද බඳිනවා කියන්නෙ හැමදාම හැම වෙලාවෙම ගෑනියි මිනිහයි කතිරෙ දාන එක කියලා හිතාන ළමයි හිටීවි කියලා අනම්මනම් බෙහෙත් බොනවා. පස්සෙ ළමයි...
  6. rusiyanuwa

    Linux use karamu eka patta

    reboot karanne mokada ban. man mathaka athi kaaleka settings change ekakadi reboot karala na opensuse
  7. rusiyanuwa

    නංගියි අයියයි

    :love::love::love::love::love:
  8. rusiyanuwa

    නුවර - ගාල්ල

    ස්ටෑන්ඩ් එකෙන් අහන්න. මම දැකලා තියෙනවා ගාල්ල-නුවර සුදුපාට ලොකු ඒසී බස් එකක්. ඩීඑස් ලාගේ බස් එකක් වෙන්ටැ.
  9. rusiyanuwa

    Accident: යතුරුපැදියක් ගිලන් රථයක ගැටීමෙන් අයෙක&#353

    රෝද 2 වුනත් 4 වුනත් එකපාර පොඩ්ඩක් හැරවුවත් ලොකු අනතුරක් වෙන්න පුලුවනි. එන වේගෙ අනුව නවතින දුර තීරණය වෙනවා වගේම වාහනේ ඇතුලෙ තියෙන බඩු-මිනිස්සු පෙරලිලා වාහනේ ඇතුලෙ අයටත් ලොකු හානියක් වෙන්න පුලුවනි. ඇත්තටම ඒ වගේ අවස්ථාවකට මුහුන දෙනකන් ඒවා පැහැදිලි වෙන්නෙ නෑ කාටවත්. අනික දකුණට හරවනවනම් එකපැත්තට...
  10. rusiyanuwa

    No MUSLIM Products

    හලාල් සහතිකේ ගත්තු ගමන් මැලිබන්-මංචි බිස්කට් මුස්ලිම් කඩ වලට ගත්තු බව ඇත්ත. නමුත් ඒ අතරෙ මාම් කියලා බිස්කට් එකක් ආවා මුස්ලිම් කොම්පැනියකින්. ඊට පස්සෙ මුස්ලිම් කඩ වලට ගත්තෙ මාම් බිස්කට් විතරයි. ඉතින් මැලිබන්කාරයා හලාල් වෙලා මාකට් අල්ලන්න ගිහින් තමන්ගෙ තිබුනු මාකට් එකත් නැති කර ගත්තා. ඊට පස්සෙ...
  11. rusiyanuwa

    Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

    BOC puluwani 10ta wadi transaction walata. awuruddak dakwa kal denawa.
  12. rusiyanuwa

    පල්ලම් වල Neutral යනවද?

    pallamedi gear walin wahane control karama gear box ekata/clutch plate walata haaniyak nadda?
  13. rusiyanuwa

    Credit Card Offers දෙන එකේ වාසි?

    කාඩ්එක පාවිච්චි කරන්න මිනිස්සු පුරුදු වෙනවා කියන්නෙ ගණුදෙනුකරුවන් සල්ලි නෝට්ටු අරගන්න ඒටීඑම් වලයි ශාඛා වලයි පෝලිමේ ඉන්න එක අඩු වෙනවා එතකොට බැංකුවට අනෙක් ගණුදෙනුකරුවන් වෙනුවෙන් සේවාව සපයන්න ලේසියි. මොකද සල්ලි අරන් ගිහින් ඇඳුම් ගත්තත් කාඩ් එකෙන් සල්ලි ගෙව්වත් මිනිස්සු ඇඳුම් ගන්නවාමයි. කඩේ අයටත්...
  14. rusiyanuwa

    credit card settlement Help????

    බැලන්ස් එක ට්‍රාන්සර් කරන එක තමයි කාඩ් එකක් සම්බන්ධව කරන ලොකුම මෝඩකම. බැලන්ස් ට්‍රාන්සර් ඔෆර් දෙන අය දන්නවා කාඩ් එක හරියට පාවිච්චි නොකරන කෙනා තමන්ගාවට ගත්තම තමන්ට ආදායම ෂුවර් බව. මොකද මෙතැනදි වෙන්නෙ අනික් බැංකුවේ හිරවුනු කාඩු එක තමන් ගාවට අරන් අනික් බැංකුවේ කාඩ් එක වහලා දමන එක විතරයි. ඒ කාඩ් එකට...
  15. rusiyanuwa

    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

    සිංහල මිනිස්සු සිංහල කඩ වලට නොයන්න එක හේතුවක් තමයි තමන්ට අවැසි දේ හරියට තොරාගන්න නිදහසක් නොලැබෙන එක. අනික ඇඳුම් කීපයක් අතට අරන් පැත්තකින් තිබ්බම කඩේ සේවකයන්ගෙ හැසිරීම අන්තිමයි ගොඩක් සිංහල කඩවල. අනික වාහනයක් නවත්තන්න තැනක් නෑ. තට්ටු 4-5 ගොඩනැගිල්ලක වුනත් ඉස්සරහා හරි කොතැනක හරි වාහනයක් නවත්තන්න...
  16. rusiyanuwa

    FUCK BOC

    අඩුම තැන්පතු මුදල පවත්වාගෙන යාම මහබැංකුවේ නියමයක් නිසයි බැංකු වලින් කරන්නෙ. එච්චර ගිණුම් නැති වැඩි පොලියට ණය දෙන බැංකුවලින් නියම නොකලට හැම බැංකුවකටම ගිණුමක් පවත්වාගෙන යන්න යම් වියදමක් යනවා. දත්ත පද්දතිය තුල ගිණුම් සංඛ්‍යාව වැඩි වෙන්න වෙන්න අනිවාර්යෙන්ම මෙහෙයුම් කටයුතු වෙනුවෙන් වැය වන කාලය තරමක්...
  17. rusiyanuwa

    FUCK BOC

    look at https://www.hsbc.lk/1/2/home-page/minimum-balance-requirement Special Notice Revising of Minimum Balance Requirement Please note that the current minimum balance requirement for all Current and Statement Savings account holders, have been revised in accordance with the terms and...
  18. rusiyanuwa

    දේශයේ ප්‍රථම හා එකම පිළිකා නාශක එන්නත් නි&#352

    දැනට විවිධ රටවල ජනතාව පීඩා විඳින ලෙඩ රෝග ගණනාවක් දායාද වුනේ පිටරටවලින් ගෙන්වූ හෝ ආධාර ලෙස ලැබුණු එන්නත් මගින් බව තේරුම් නොගන්නා තාක්කල් අනාගත ජනජීවිතය ජෛව රසායනිකව පාලනය කිරීම යැංකියාටත් යුරෝපියානුවාටත් අපහසු දෙයක් නොවනු ඇත. තමන්ට අවැසි ලෙස වෙළඳපොල හා ජන ජීවිතය පාලනය කිරීමට නම් ඔවුන්...
  19. rusiyanuwa

    ලගදිම ඔක්කොටොම දැනගන්න පුලුවන්

    nuwaraeliye koheda ban thattu 13 usa building.
  20. rusiyanuwa

    පxxx යහපාලන ටැක්ස්

    වහලා තියෙද්දි 17000 ට 3000 ක් හම්බුනා කියන්නෙ තව අවුරුදු කීපයක් වහලා තිබුනත් ඒකෙ පාඩුව පියවෙනවා කියන ඒකනෙ. හම්බන්තොට අාදායමක් නෑ කියන්නත් බෑ. මොකද ප්‍රතිඅපනයන කරද්දි රුපියලක්වත් ගෙවන් නැතිව නැව් වලට බඩු පැටවුවා වෙන්න බෑ නෙ. ලාභයක් නැති වෙන්න පුලුවනි. අාදායමයි ලාභයයි කියන්නෙ දෙකක්. අාර්ථික...

    No contents