එට්කා බොරු මාරක බිය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Heta 10ta interview set ekak thiyenawa mama yanawa yanna...

    එළකිරි එකවුන්ට් එක මොකක්ද කියලා අහලා බලපන් ..සමහරවිට ඉරෝසන් කාරයත් එයි ..ජොබක් හොයාගෙන :P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එළකිරි එකවුන්ට් එක මොකක්ද කියලා අහලා බලපන් ..සමහරවිට ඉරෝසන් කාරයත් එයි ..ජොබක් හොයාගෙන :P:P

    Okata nan rassawak karanna wath sudusukan thiyenawada danne na...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Wahallu ganda ne :P

    ලජ්ජා නැද්ද හලෝ තමන්ගේ කොමෙන්ට් වලටම තමන්ම කෝට් කරලා කින්ඩි දාන්න ..එරෝසන් හිටියනම් උඹලට ගහයි :eek::eek:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබට පුදුම කැසිල්ලක් නේද තියෙන්නෙ, හිතාගන්ඩ පුලුවන් ඔහොම යන්. :yes:

    මරු විකල්ලෙන් හැම අතටම වැනෙනවා :shocked:

    සාත්තර කියහන්
    උබට හොදට හම්බ කරන්න පුළුවන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Wahallu ganda ne :P

    Wahallu ganne balen ne... mama balen ganne na... market price mama kohomath denne na kamathi un wada karai akamathi un nikan idi.. heta godak ganne TO and PM... unta gewanna one hodata... habai eth tika kalayayi etca apu gaman okunge padith 30000ta bassanawa mama lassanata...
     
    • Like
    Reactions: Smartm

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Wahallu ganne balen ne... mama balen ganne na... market price mama kohomath denne na kamathi un wada karai akamathi un nikan idi.. heta godak ganne TO and PM... unta gewanna one hodata... habai eth tika kalayayi etca apu gaman okunge padith 30000ta bassanawa mama lassanata...

    හෙන ගහන අපරාද
     

    rusiyanuwa

    Active member
  • අඩු පඩියට වැඩ කරන්න ගොඩදෙනෙක් ඉදිරිපත් වෙද්දි ශ්‍රමය මිල අඩු වෙලා ඒ වෙනුවෙන් තරඟයක් ඇති වෙනවා. අඩු පඩියට වැඩකරලා කඩෙන් ගෙදරට ඕන බඩු ටික ගන්න ගියාම තමයි තේරෙන්නෙ බඩු මිල වැඩියි අපි උපයන ගාන මදි කියලා. ඉතින් වැඩි වැඩියෙන් වැඩ කරන්න ඕන වැඩි මුදලක් හම්බුකරන්න. එතකොට වැඩි වෙලාවක් රස්සාව වෙනුවෙන් ගත කරද්දි සමාජීය ප්‍රශ්න පවුල් / ප්‍රශ්න ඇති වෙනවා.

    ශ්‍රමය මිල අඩු වුනාම නිෂ්පාදන වියදම අඩු වෙනවා. ඉතින් බඩුමිල අඩු වෙනවා. ඒත් එක්කම බඩුවල ගුණාත්මකබවත් අඩු වෙනවා.මොකද අඩු මිලට වැඩ කරන අයගෙන් ගුණාත්මක සේවාවක් ලබා ගන්න බෑ.

    බිස්නස් කරන ගොඩදෙනෙක් කියන්නෙ පිටරටින් හරි අඩු මුදලට වැඩ කරන සේවකයො ආවොත් ඒ ඇති. එතකොට ලංකාවෙ සේවකයින්ගෙ රැස්පට් බලන්න ඕන නෑ කියලා. උන්ට නොතේරෙන දෙයක් තමයි අවුරුදු 5-10 යද්දි උන්ගෙ නිෂ්පාදන වලටත් ආදේශක (කර්මාන්තශාලා පවා) ඉන්දියාවෙන්ම ඇවිත් උන්ගෙ කොම්පැනි වැහිලා යන බව.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    අඩු පඩියට වැඩ කරන්න ගොඩදෙනෙක් ඉදිරිපත් වෙද්දි ශ්‍රමය මිල අඩු වෙලා ඒ වෙනුවෙන් තරඟයක් ඇති වෙනවා. අඩු පඩියට වැඩකරලා කඩෙන් ගෙදරට ඕන බඩු ටික ගන්න ගියාම තමයි තේරෙන්නෙ බඩු මිල වැඩියි අපි උපයන ගාන මදි කියලා. ඉතින් වැඩි වැඩියෙන් වැඩ කරන්න ඕන වැඩි මුදලක් හම්බුකරන්න. එතකොට වැඩි වෙලාවක් රස්සාව වෙනුවෙන් ගත කරද්දි සමාජීය ප්‍රශ්න පවුල් / ප්‍රශ්න ඇති වෙනවා.

    ශ්‍රමය මිල අඩු වුනාම නිෂ්පාදන වියදම අඩු වෙනවා. ඉතින් බඩුමිල අඩු වෙනවා. ඒත් එක්කම බඩුවල ගුණාත්මකබවත් අඩු වෙනවා.මොකද අඩු මිලට වැඩ කරන අයගෙන් ගුණාත්මක සේවාවක් ලබා ගන්න බෑ.

    බිස්නස් කරන ගොඩදෙනෙක් කියන්නෙ පිටරටින් හරි අඩු මුදලට වැඩ කරන සේවකයො ආවොත් ඒ ඇති. එතකොට ලංකාවෙ සේවකයින්ගෙ රැස්පට් බලන්න ඕන නෑ කියලා. උන්ට නොතේරෙන දෙයක් තමයි අවුරුදු 5-10 යද්දි උන්ගෙ නිෂ්පාදන වලටත් ආදේශක (කර්මාන්තශාලා පවා) ඉන්දියාවෙන්ම ඇවිත් උන්ගෙ කොම්පැනි වැහිලා යන බව.

    මු නම් බාගෙට ඉගෙනගත්ත එකෙක් බන් මූ business කලාට ලෝකේ වෙන්නේ මොනවද කියල කිසිම දෙයක් දන්නේ නෑ.. Sure එකටම ඔය මූ කරන business එක මුගේ තාත්ත ගෙන් ලැබුන එකක්.. මුට දුර පෙන්නේ නෑ
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මා නොවන මම

    ඔච්චර ලොකු company එක G Mail use කරන්නේ කිව්වම මටත් සැක හිතුන
    මූ නම් business ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකෙක්
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    එට්කා ගැන ඇත්තටම තියෙන්නේ බොරු මාරක බියක්.. කොහොමත් එට්කා ආපු ගමන් යම් මට්ටමක් දක්වා යම් යම් ක්ශෙත්‍රයන්ගෙ මිල පහල යාමක් වෙනව්වා ඒක හරි... ඉතින් එක අතකින් ඒක හොදයි බන්... ලන්කාවට විදේශ ආයෝජකයො නොඑන්න ලොකුම හේතුව තමයි මෙහෙ ශ්‍රමයේ මිල... වත්තේ දළු කඩන ලැයිම් කාක්කො ටිකත් 1000ක් ඉල්ලනවා පඩි... ඉතින් කොහොමද...

    ලන්කාවෙ ශ්‍රමය වැඩි උනාම වෙන්නෙ මෙහෙ එන්න ඉන්න ආයෝජකයො ලන්කාව දාල බන්ගලාදේශය, මාලදිවයින වගේ ශ්‍රමය අඩු රටවල් වලට යනව... ඊට පස්සේ ඒ රටවල් හැදෙනව...

    අනික බන් ශ්‍රමයෙ මිල අඩු උනාම අපිටත් ලාබයි... අඩු පඩියකට වැඩි වෙලාවක් වැඩ අරගත්තම අපෙ ප්‍රොෆිට් මාර්ජින් එක ඉහල යනවා... ඉතින් බන් සල්ලි යට කරල බිස්නස් කරන අපි හොයන්නෙ අපේ ගොඩ වැඩිකරගන්න නේ කොහොමත්... මම සල්ලි යටකරන්නේ එක එකාව පෝසත් කරන්න නෙමෙයි නේ... මම සල්ලි යට කරන්නේ මගෙ ගොඩ තව වැඩි කරගන්න.. උන්ටත් ඕනෙනන් උන් බිස්න්ස් කරන්න දැනගන්න ඕනෙ...නැතුව මේ ලැයිම් වල ඉන්න දෙමල බල්ලන්ව පෝසත් කරන්න කාටත් පිස්සි නෑනේ..

    එට්කා කොච්චර හොදද යකෝ... එක අතකින් රටට අයෝජන එනවා අනිත් අතින් ව්්‍යාපාරිකයො ලාභ ලබනවා... එතකොට උන් එ සල්ලි ඉන්වෙස්ට් කරලා තව බිස්නස් පටන් ගන්නවා... එතකොට තව සෙට් එකකට ජොබ් හම්බෙනවා... බිස්නස් වැඩිවෙන්න වැඩිවෙන්න රට දියුණු වෙනවා... ඕක තේරෙන්නෙ නෑනේ උබලට..


    මෙය බලධාරීන් විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න....
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    "hah hah gihin igenagena waren pons netana sigithi deshapalane karanne natiwa"
    මෙහෙම දාල නම වත් නොදා හොරෙන් rep කපපු එකාටයි කියන්නේ
    මගේ දේශපාලනයක් නෑ..
    මම මේ රටට කෙල වෙනවට කැමති නෑ එච්චරයි
    තව එකක් උඹ rep කපපු නිසා මට අද කෑම නැති වෙයි :p
     
    • Like
    Reactions: Jack_Sparrow

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යකෝ අපි මුගේ පම්පෝරි අහ අහා හිටිය නිමමට පරණ thread ටික බැලුවද එකෙක්? :lol:
    පව් බන් මුඋව boss දොට්ට දායිද දන්නේ නෑ මෙව්වා leak කරා කියල :( (මම නම් කාටවත් යැව්වේ නෑ)
    එකයි මූ බය පිට වෙනවට.
    අනුන්ගේ කුණු හොයල වැඩක් නෑ. එත් මූ පොඩි මිනිස්සු මරන් කන අපත්යෙක් කියල මම හිතුවේ.
    බැලින්නම් ලග ඉන්නේ කව්රු හරි.
    ඖලක් නෑ බන්. කවද හරි උබෙම business එකක් කරන දාට ඔය කියපු දේවල් කරන්ඩ එපා පොඩි මිනිස්සුන්ට.
    උනුත් මිනිස්සු. උන කරන වැඩ වලට සාධාරණ ගානක් ගෙවපන් උබත් business කරොත් කවද හරි.
    US වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු මරන් කාල නෙමේ, තාක්ෂණයෙන්.
    දැන් බලපන් එහෙ තිරිගු යායවල්, අක්කර ගණන් එකට කරලා machine වලින් ඔක්කොම කරන්නේ.
    මෙහේ උන් බදාගෙන පොඩි පොඩි කෑලි කරනවා මැරීගෙන.
    උබේ බොසා ඇත්තටම ඔය වගේ අපත්යෙක් නම් කියක් හරි කඩාගෙන ගිහින උබෙම සාධාරණ business එකක් පටන් ගනින්. උබේ සහ සේවකයන්ගේ ජීවන තත්වය ඉහල යන.

    Good Luck

    Proof 1:

    http://www.elakiri.com/forum/showthread.php?t=1699592

    මචංලා දන්න කෙනෙක් මට පුළුවන් තරං ඉක්මනට ''මම විනෝදෙට සුරතල් මසුන් ඇති කරීමෙහි නිරතවෙනවා" කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියනවද..
    දන්නැත්තන් බම්ප් එකක් හරි දාන්න මචං හදිස්සියකට අහන්නේ..:sorry::sorry:

    නෑ බං මේ ඔන්ලයින් ඉන්ටර්වීව් එකක්..
    තව සෙට් එකක්ම තියෙනවා බං ඔක්කොම දාන්න බෑනේ..:sorry:

    මූ ඉන්ටව් යනවා. :P

    Proof 2:

    http://www.elakiri.com/forum/showthread.php?t=1714592

    ඊයේ රෑ බං මම මාළු කිලෝ දෙකක් ගෙන්න මොරටුවට ගියා.. මාළු කඩේ ගාව බයික් එක නවත්තලා මම මාළු අරං ඇවිත් බයික් එකට නැගල බයික් එක කෙලින් කරද්දී නිකං සැහැල්ලුවක් වගේ දැනුනා..
    කළුවරේ ගණන් ගත්තේ නෑ මම එහෙම්මම ගෙදර ආවා.. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. මගේ බයික් එක Pulsar 180 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Platina 100 එකක්.
    ඒක දැක්ක ගමන්ම මම ආයේ මාළු කඩේ පැත්තට ගිහිං බැලුව මගේ බයික් එක ගැන තොරතුරු හොයල.. නමුත් කිසිම වැදගත් තොරතුරක් නං හොයාගන බැරි උනා.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න.

    කොටි පතියගේ pulsar 180

    Proof 3:

    http://www.elakiri.com/forum/showthread.php?t=1719311

    මචං..
    මන් ගාව dialog 4g එකක් තියෙනවා..
    උන්ගෙන් මට ෆ්‍රී ලෑන්ඩ් ෆෝන් එකක් හම්බුනා..
    මම මේකත් යූස් කරන්න හැදුවේ..
    මට කියපං මේකේ wifi manually ඔෆ් කරන්නේ කොහොමොඩ කියල රවුටර් එක ඕන එකේ තියෙද්දී..
    මැනුවල් එකේ නෑනේ wifi බං ඕෆ් කරන විදිහ රවුටරේ ඔන් කරන විදිහ..
    දන්නා එකෙක් කියපන්කො කොහොමද මේකේ wifi off කරගන්නේ කියල..

    කලින් proof එක පොඩ්ඩක් බොරු වගේ පෙනුනට මේක නම් ඇත්ත thread එකක්. මොකද ඊයේ මූ මගේ site එකට ආවේ Dialog 4G router එකකින්.
    මූ අර Dialog එකේ free දෙන phone එක use කරන්ඩ try කරනවා. :lol:

    Red_frame_proof.PNG


    proof 4:

    http://www.elakiri.com/forum/showthread.php?t=1722720

    අඩෝ.. මේ කාගවහරි තියෙනවනං මට තනුජකයාගේ ෆෝන් නම්බර් එකක් දීපංකො..
    නැත්තන් දැන් එළකිරි එකේ ඉන්න වෙන ලෝයර් කෙනෙක්ගේ හරි කමක් නෑ ලින්කුවක් දීහල්ල..
    ලොකු හදිස්සියකට බන් දන්නේ නැත්තං බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා හොදේ.:sorry:

    Free ලොයර්සලා හොයනවා එකලිරි එකේ:rolleyes:

    proof 5:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672

    අඩෝ බයික් එකක් දුම් පරීක්ෂා කරන්න කීයක් යනවද? ලයිසන් එකට කීයක් යනවද?

    මුගේ bike එකේ දුම් පරික්ෂාව.
    ඊයේ අදායම ලක්ෂ විස්සලු. :P

    Proof 6:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    අඩෝ මෙන්න මේ කියන ප්ලේස් එකට යන්න කොටුවෙන් අල්ල ගන්න ඕනේ බස් එක මොකද්ද දන්නවද? බහින්න ඕනේ කොයි හරීයෙන්ද කියලත් පොඩ්ඩක් කියපං දන්නවනං..:yes::yes:


    http://lankainformation.lk/director...al-engineering-services-sabaragamuwa-province

    කතාව නම්ග දෝලාවෙන් ගමන පයින්

    Proof 7:

    http://www.elakiri.com/forum/showthread.php?t=1746509

    මේ පොඩි ටෙන්ඩර් ගන්න බිස්නස් එකකට ලෝගෝ එකක් ඩිසසින් කරගන්න ඕනේ බන්.. සල්ලි ගෙවල අලි කොටි වලස්සු අල්ලලා ඩිසයින් කරන්න සල්ලි නෑ..
    පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරගන්න ෆ්‍රී සයිට් එකක් හොයල දියන්කෝ බෝලොව්..
    ලොකු උදව්වක්..:yes:

    සල්ලි නැතිලු.

    Proof 8:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    අඩෝ උඹල මේ බයික් එක ගැන මොකද හිතන්නේ.


    demak-motocross-6.jpg



    ගාන 3.25ක් වෙනවා.
    නොදන්න බ්‍රෑන්ඩ් එකක් නිසා ගන්න බයයි. දන්නා එකෙක් පොඩි අයිඩියා පාරක් ෂෙයාර් කරමුද.

    තවත් bike එකක්.

    proof 9:

    http://www.elakiri.com/forum/showthread.php?t=1750500

    අඩෝ september මාසේ පොඩි චාන්ස් එකක් වැදිලා තියෙනවා china යන්න.
    මට දන්න එකෙක් කිව්වා චයිනා යන්න නං පාස්පෝර්ට් එක අඩුම 6 months පරණ වෙන්න ඕනේ කියල.. එහෙම සීන් එකක් තියෙනවද බන් ඇත්තටම.. හරියටම දන්න එකෙක් කියපන්කො මේකට වෙන මුකුත් විකල්පයක් තියෙනවද කියල.. ලොකු උදව්වක්..

    කොටිපතියට China යන්ඩ chance එනකම් ඉන්ඩ ඕනද :rolleyes:

    Proof 10:

    http://www.elakiri.com/forum/showthread.php?t=1757011

    අඩෝ.. micro actyon එකක් ගන්න මගේ පොඩි අයිඩියා පාරක් තියෙනවා. වාහනේ හොද නරක අඩුපාඩු දන්නා කට්ටිය පොඩ්ඩක් කතා කරමුද මේක ගැන.. වාහන අරන් පුක බිම ඇන ගන්නත් බෑනේ බොලව්. එකයි කලින්ම අහල යන්න ආවේ..:yes:




    actyon_splash.jpg

    30ta aduwen ganna thiyenne ochcharane ban...:sorry:

    30ට අඩුවෙන් එකක් හොයනවා.

    Again, මට උබ පහත් කරලා කතා කරන්ඩ ඕන නෑ. මට උබට වඩා සල්ලි අඩුවෙන් තියෙන්නේ කොහොමත්.
    Good Luck


     
    Last edited: