නහි වේරේන වේරානි, මචං. ඒවගේම තණ්හාය ජායතී සෝකෝ මචෝ. :D උඹ ඔය තරහෙ පිපිරී පිපිරී කෑගහන එකෙන් වෙන්නේ මේවා කියවන උන්ට උඹලගේ පැත්ත ගැන තව තවත් අප්රසාදයක් ඇතිවෙන එක. රාජපක්ෂ පාලනය වට්ටන්න උඹල කලේ ලොකු සේවයක්. Dilwaale, Vidane, We_Love_Mahinda, ඔබලාට ස්තුතියි!