1. eransooriya

    ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

    ඉතිහාසය අමතක වෙලා වගේ. රාජසිංහ කියන්නෙ නායක්කර් වංශිකයෙක් මිස ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි. හරියට රාජපක්ෂලා ඇමරිකානු පුරවැසියො වීම වගේ තමයි
  2. eransooriya

    නිවැරදි_තීරණය

    "එළඹෙන රජය කැඳහැළියක් යැයි සමහරු කියති.. අප ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එතකොට දැන් මේ ඉන්නා හැලිය මොන හැළියක්ද යනුවෙනි.. මේ හැළිය කකුළු හැළියකි... ඔබත් මමත් එහි කකුළුවෝ වෙමු.. තවම වතුර නටන රස්නය අපට දැනී නැත.. තංගල්ලේදී දූෂණය කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියට නම් ඒ රස්නය හොඳටම දැනුණි.. මරා දැමු කුරාම්...
  3. eransooriya

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    ඔන්න දැම්මා
  4. eransooriya

    රාජපක්ෂලා ඇමරිකාවේ පුරවැසියෝ

    ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ඇමරිකන් කාරයෙක් කියන එක නේද? එහෙමනම් මොහු වහාම ඉවත් කර විදෙස් ගැති නොවන, ශ්‍රී ලාංකික පුරවැසියෙක් තනතුරට පත්කළ යුතුයි. විදේශිකයන්ට මේ රටේ දේශපාලනය බැහැ.
  5. eransooriya

    මහින්ද දිනනවා බන් .

    :rofl: මහින්ද කාරයො ටික ඔක්කොම නූලාට ගෙන්නගෙන උන් ඔලුව වැනුවට පස්සෙ "මහින්ද" කියන එක "මෛත්‍රී" කියල එඩිට් කරා නේද? පවු බන්.
  6. eransooriya

    මම-මයිත්‍රීට

    අනිවා. මමත් ඉස්සර එහෙම හිතුව, "දේශපාලනේ කරන්නෙ හොරු" කියල. දේශපාලනේ කරන්න හොරු ඉතුරුවෙලා ඉන්නෙ හොඳ මිනිස්සු නොකරන නිසා. රටක හොඳ පුරවැසියෙක් වෙන්න තමන්ගෙ පාඩුවේ ඉඳල මදි. ප්‍රජා යුතුකම් ඉටුකරන්න ඕන. පුරාතන ග්‍රීසියේ කොටිම්ම මිනිහෙක්ට පුරුවැසි (citizen) කියල කිව්වෙවත් නෑ රටේ පාලන කටයුතු වලට...
  7. eransooriya

    මම මහත දුර්වලයෙක්

    බුදුහාමුදුරුවෝ ස්ථුල වෙලා හිටපු කොසොල් (?) රජතුමාට දීපු උපදෙස දන්නවද? රජතුමාගෙ ඥාති සහෝදරයට කිව්වලු හැමදාම කන අන්තිම බත් කට කන්න යද්දී එක නවත්තන්න මතක් කරන්න කියල. එකේ අට ගාන ගැනල ඊළඟ දවසේ බත් බෙදනකොට ඒ ප්‍රමාණය අහක් කරන්න කියල. එදත් ඒ විදියටම කන්න යන අන්තිම කට අයින් අයින් කරන්න කියල. මෙහෙම...
  8. eransooriya

    මම-මයිත්‍රීට

    මිනිස්සුන්ට තර්ජන අපහාස කරලා චන්ද ගන්න බැරි වග උඹලාට තාම තේරිලා නෑ. උඹලාට යන කල ගැන දුකයි
  9. eransooriya

    මම-මයිත්‍රීට

    හොඳ තීරණයක්. මෛත්‍රිපාල මහින්ද ගිය පාරෙ ගියොත් මිනිහවත් මේ වගේ ගෙදර යවමු. අපේ තාත්තලගෙ පරම්පරාව වගේ කැපුවත් එක පාටක් වෙන්න එපා. අනිත් එකාගෙ හොඳටවත් තමන්ගෙ එකාගෙ නරකටවත් අන්ද වෙන්න එපා. සුභ අනාගතයක් (මහින්ද තේමාව නෙමෙයි :) )
  10. eransooriya

    MEGA DEAL + යහපාලනය

    2009 ජනවාරි 15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද...
  11. eransooriya

    මහින්දගේ ඡනප්‍රියත්වය ඉහලට

    ඕක උඹට ලැබුණු තැන වහාම කියපන්. අන්න උන්ගේ නම දාල බොරු සමීක්ෂණ share කරපු උන් CPA එකෙන් හොයනව - http://us2.campaign-archive1.com/?u=746409e6de7b1c2a97474620a&id=a639e11a73 "Neither CPA nor CMEV, at any point of time, has conducted or released a survey of this nature. The content on the website...
  12. eransooriya

    MY Prediction (Based on Ethnicity Factor)

    ඒපාර උන්ව වැලැක්කුව. 2010 දී SF ආවහම කර කියාගන්න දෙයක් නැතිවගියා. මේ පාර උන් අනිවාර්යයෙන් දානවා. උන් උන්ගෙ අයිතීන් වලට fight කරන බව ඇත්ත. ඒත් සිංහලයට ආණ්ඩුවෙන් කරදර වෙනවනං උන්ට ඒ වගේ ඩබල් වෙනව.
  13. eransooriya

    සුමනේ ගුටිකයි

    ඕකා ගහන කෙබ්බ වලට ගුටි නොකෑවොත් තමා නිව්ස් එක
  14. eransooriya

    ජනපති වෙනුවෙන් දිවි පරදුවට තබයි....

    ජය ලලිත වෙනුවෙත් මරාගෙන මැරෙන්න මිනිස්සු හිටියෙ බන්
  15. eransooriya

    ජන්දේ-කාටද?

    මගේ තීරණය ස්ථිර කරගන්න සැහෙන්න උදව් වෙච්ච කරුණු වගයක් මෙන්න මේකේ තියනවා. මේක එළකිරි නුලකත් ලඟදි ගියා, ඒත් දැන් මට එක හොයාගන්න බෑ https://medium.com/@ko_marx/2005-2015-292ebc888f97 ප්‍රේමදාස කාලෙත් මේ වගේ සමයක් අවා. අම්ම තාත්තාගෙන් අහල බලන්න. මටනම් හොඳට මතකයි.
  16. eransooriya

    මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක්

    එහෙමනං ඉතින් සෞඛ්‍ය හේතු මත දැම්ම විශ්‍රාම ගියොත් නේද හොඳ? පපුවේ ආබාධ තියාගෙන රටක් පාලනය කරන්න බෑනේ? :lol:
  17. eransooriya

    ජන්දේ-කාටද?

    හැබැයි මටනං ආරංචි වෙච්ච විදියට මේපාර මහින්ද රැළි වලට ගිහින් බත් පැකට් ගත්ත සමහර කට්ටියත් ගෙදර ඇවිත් මෛත්‍රීපාලට චන්දෙ දෙන්නයි ඉන්නෙ. එච්චරටම උන්ගෙ ආර්ථික තත්වේ පිරිහිලා.
  18. eransooriya

    CIA and KGB girls in Sr Lanka

    මුට පිස්සුද?
  19. eransooriya

    ජන්දේ-කාටද?

    මල්ලී, බයවෙන්න එපා. තාත්තට කියන්න මෛත්‍රී කියපු දේ නොකලොත් එහෙම නැත්තං බැරිවෙලාවත් උතුරු නැගෙනහිර ගැන ෆෙඩරල් කතා කිව්වොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණෙදී මිනිහගෙ කට්ටියම ගෙදර අරිනවා කියල. රාජපක්ෂ පවුල තව අවුරුදු 8ක් රජ වෙනවට වඩා එක හොඳයි. තව හිතන්න, ව්‍යවස්ථාවත් වෙනස් කරන් ඉන්න ලැස්ති වුනු කෙනා...

    No contents