1. eransooriya

    ජනාධිපති_රාජපක්ෂ_වෙත_අවසන්_ලිපිය

    "අනුර බණ්ඩානායක, සජිත් ප්‍රේමදාස‍‍. රවි ජයවර්ධන යනාදී කිසිවකු බලකායන් මගින් විරුද්ධවාදීන් මැඩළීම දේශපාලනය කර ගත්තේ නැත. "
  2. eransooriya

    ලෝක වෙළදපොලේ තෙල් මිල

    මේව දැක්කහම ඇඟේ මාළු නටනව
  3. eransooriya

    මෛත්‍රි රැල්ල

    මම දෙසැම්බර් 15 - ජනවාරි 2 දක්වා කරපු දල (එනම් විද්‍යාත්මක නොවන) ත්‍රි රෝද රථ රියදුරු සමීක්ෂණයේ ප්‍රතිපල :) මුට්ටිය දමා බලූ ගණන = 14 කෙලින් උත්තර නොදුන් හෝ මම මොනවද කියන්නේ කියල බලපු හෝ "කවුරුත් එකයි" කියපු අය = 3 මහින්දට පක්ෂව ප්‍රකාශයක් හෝ විපක්ෂයට විරුද්ධ ප්‍රකාශයක් කල ගණන = 2 "වෙනසක් ඕන"...
  4. eransooriya

    ජෝසෆ් ගොබෙල්ස්

    "2. ලොකු ම බොරුව ඇත්ත කරන්න නම් ඒක බොහෝ වාරගණනක් නැවත නැවත කීම සහ සමාජයේ පිලිගත් චරිත ලවා පුනරුච්ඡාරණය කරවීම." යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා.... විපක්ෂෙ රට බෙදනවා යුද්දෙ දිනන්නෙ මල්ලී.... සංවර්ධනේ සිදුවෙනවා...
  5. eransooriya

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    මචන්, හොඳට හිතපන්. එදා කිව්වා රටේ කොටි බිය දුරු කළා කියල. අද මේ චන්දෙ ගන්න පාවිච්චි කරන්නේ ඒ බියම නේද. මේ ලෝකේ මෙච්චර කාලයක් මිනිස්සු බයකරලා චන්දෙ ගන්න හදපු හැම එකාම හොරෙක් - බුෂ්, හිට්ලර්, කිම් ජොං පවුල... දෙන්න එපා. උඹම පස්සේ පසුතැවෙයි. UNP/චන්ද්‍රිකා නැටුවොත් එලවන්න පුළුවන්. මොකද අපි එක කලින්...
  6. eransooriya

    අතේ මාට්ටු

    අදාළ නූල: http://www.elakiri.com/forum/showthread.php?t=1652997
  7. eransooriya

    අතේ මාට්ටු

    වංචා සහගත ඉන්ටනෙට් සමීක්ෂණයකින් රාජපක්ෂ ජයගන්නා බව පෙන්වීමට ගත් තැතක් අතේ මාට්ටු වූ වගයි: හොඳින් බලන්න. උදේ පාන්දර 3:00ත් 6:00ත් අතර යම් කෙනෙක් මහින්ද රාජපක්ෂට චන්ද 1100ක් පමණත්, මෛත්‍රිපාල සිරිසේනට චන්ද 50ක් පමණත් දමා, දහවල් 2:00ට පමණ සමීක්ෂණ ලින්ක් එක පිටට දමා තිබෙනවා. ඒත් දැන් වෙලාව 12:00...
  8. eransooriya

    ElaKiri මත විමසුම

    උඹට මම කියපු එක තේරුනේ නෑ. මම කිව්වේ උඹ හොරෙක් කියල. ඔය පලවෙනි නිල් පාට PEAK එක තමයි වංචාව :lol:
  9. eransooriya

    ElaKiri මත විමසුම

    මෙන්න සාක්ෂි ! poll එක එලියට දාන්න කලින් හුරේ කියල වංචා කරල උදේ පාන්දර 3:00 ත් 6:00 ත් අතර. හොරෙ අහු නොවෙන්න මෛත්‍රීපාලට චන්ද 50ක් විතර දාල වැඩේ පටන් අරන්. කාල කලාපය (time zone) අනුව ලංකාවේ කෙනෙක් වෙන්න බෑ
  10. eransooriya

    ElaKiri මත විමසුම

    මේක නිර්ලජ්ජී වංචාවක්. හදපු එකාගෙ රෙප් කපල මදි :D
  11. eransooriya

    ElaKiri මත විමසුම

    එයි මෙන්න IP ADDRESS CHECK නැති POLL එකක්! :lol:අඩු ගානේ CAPTCHA එකක් වත් නෑ SCRIPT එකක් පාවිච්චි කරලා විනාඩි 5න් මේක පුරවන්න පුළුවන්
  12. eransooriya

    ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

    මේ නූල හොඳට බලන්න. ප්‍රධාන රාජපක්ෂ අන්ධ භක්තිකයෝ 5 දෙනා එක තැනකට එකතු වෙලා, මොකද අනිත් නූල් වල ඉතිහාසගත විදියට වදින නිසා. පෙන හැටියටනම් මේක ඒගොල්ලන්ගෙ අවසාන හුස්මෙන් දාන FINAL PUSH එක. ඉන්ටනෙට් එකේ මොනව කිව්වත් මේ පාර බිම් මට්ටමින් පැරදිලා ඉවරයි. ස්වේච්ඡවෙන් වැඩකරන පාක්ෂිකයන්ගෙ සද්ද දැන් සෑහෙන්ඩ...
  13. eransooriya

    මේපාර චන්දෙන් 1 අරමුණකට එක් වෙමු

    මේපාර චන්දෙන් 1 අරමුණකට එක් වෙමු ඇත්තටම කියනවනම් රාජපක්ෂ පවුලේ අණසක විතරක් අයින් කරලා මේ ආණ්ඩුව මෙහෙම්මම තිබ්බත් ලොකු වරදක් නෑ. මේ ලංකාවේ කවදාවත් ධර්මිෂ්ට දේශපාලකයො හිටියේ නෑ. එක චන්දෙකින් ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒක සිද්ධ වෙන්න ඕන වෙනම කාලසටහනකට. එකට මිනිස්සුන්ගේ ආකල්ප වෙනසකුත් ඕන. එනිසා මේ...
  14. eransooriya

    දුමියා

    :yes:
  15. eransooriya

    2015_අනාවැකියක්

    පැනපු උන්ගේ දිස්ත්‍රික්ක වල ප්‍රතිශතය පොඩ්ඩක් වෙනස් කලොත් කොහොමද?
  16. eransooriya

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

    අයියෝ, පොලු ගලවලාම ගියා නේද? :D :D
  17. eransooriya

    පරාජිත මහින්ද

    මේක අනිවාර්යයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත්වන විදියට මහින්ද මෛත්‍රී කරා වගේ පේන විදියට මෛත්‍රීගෙම කටටියක් මහින්දගෙ කට්ටිය වගේ ඇවිත් මෛත්‍රීගෙ කට්ටිය (ඒකියන්නෙ ඒ කට්ටියම) පහරගත්ත විදියට පේන්න කරපු එකක් වෙන්න ඕන.
  18. eransooriya

    my3 ට ප්‍රහාරයක්...

    ඒ කියන්නේ, අර කලින් රැළියට ගැහුවෙත් මුතුහෙට්ටිගමගෙ කට්ටිය විධියටම වෙස් වලාගෙන ආපු, උන්ගෙම ඇඟිලි සලකුණු එහෙම තියෙන කට්ටියක්? උන්ව එළියට ගන්න අවේ මුතුහෙට්ටිගම වගේම, ඒ විදියටම කතාකරන හැසිරෙන ඒත් මෛත්‍රීගේ කෙනෙක්?
  19. eransooriya

    my3 ට ප්‍රහාරයක්...

    මෙහෙම ගියොත් තව ටික දවසකින් මේ රටේ ගෑණුන්ටත් ළමයි හම්බවෙයි, තමංම අතවර කරගෙන. මිනිස්සු ගල් ගහගන්නවා, ගස් බැඳගන්නවා, කකුල් කඩාගන්නවා. එක විකාරයි.

    No contents