1. eransooriya

    රාජපක්ෂගේ+(පර)ලොව දිනන මග එළිදකී

    ඔය කැඩපතක ඔප දමපු පැත්තෙන් තමන්ගෙම රූපෙ දිහා බලාගෙන නේද කියවන්නේ? වම්පැත්තෙ උප සභාපති පුටුවෙ කොටියයි, දකුණු පැත්තෙ අගමැති පුටුවෙ කුඩු කාරයයි වෙන්ඩ ඕනා ඔය දැකල තියෙන්නෙ.
  2. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    අංක 3: ජාත්‍යන්තර බලවේග ඔය ජාත්‍යන්තර බලවේග කියන්නෙ අපිම අත්සන් කරපු සම්මුති වල අපි එකඟ වෙච්ච කොන්දේසි ක්‍රියාත්මක කරන්ඩ කියන බලපෑම් හැර වෙන මොනවද? අපි එක්සත් ජාතීන්ගේ සංගමයට බැඳුනේ ඉල්ලල මිසක කවුරුත් බල කරල නෙමෙයි. ඔය අපිට උඩින් ඉන්න ඉන්දියාව, ඔච්චර හමුදාවක් ඉඳලත් අපිව ඈඳගන්න බැරි ඇයි? 80 ගණන්...
  3. eransooriya

    අසම්පූර්ණ සටහනක්

    පොයින්ට් එක! :yes: :yes: :yes:
  4. eransooriya

    ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට (අය්යො bbs :P)

    ආ එකයි මේ සීන් එක? ඊයෙ පෙරේද මර්වින් අපේ පැත්තෙ මහ අමුතු talk වගයක් දුන්න. හරියට මෑන් ජනාධිපතිටවත් කඩේ යවන්ඩ බැරි උත්තමයෙක් වගේ. එහෙනං බයවෙලා.
  5. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    අංක 2: යුද්ධය දිනුවා "එල්ටීටීය පරාජය කළ නොහැක" කියන බොරු පුරාවෘතය ගොඩනැගුනේ සිද්ධි 2කින්. එක - 80 ගණන් වල කොටි අන්ත පරාජයකට ලක්කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව හොට දැම්ම. ඊ ලඟට චන්ද්‍රිකා සමයේ යාපනයත් අල්ලල පරාජය වෙන්න ගිහින් අනූ නමයෙන් බේරුනා. කොටි පරදීමේ හැකියාව හමුදාවට ඒ කාලෙත් තිබුන...
  6. eransooriya

    නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

    ආනන්ද සර්පයෙක්. ආනන්ද සර්පයා දුටුවාද?
  7. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    මං කතාකරල තියෙන්නෙ කාට විරුද්ධවද කියල ආයි පොඩ්ඩක් කියවල බැලුවනං? :lol:
  8. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    දෙන්නං මල්ලී විජයබා කොල්ලෙ ඉඳලම! :D
  9. eransooriya

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    අපෙත් දෙන්නෙක් ඉන්නව. මොනව කිව්වත්, කොයි පක්ෂෙන් කවුරු ආවත් උන්ට මහින්දමයි ඕනේ, අර පොඩි එකෙක් බිම පෙරළි පෙරළි එකම සෙල්ලං බඩුව ඉල්ලනව වගේ. උන් දෙන්නගේ පවුල් දෙකත් ෂුවර් නෑ. ඉතුරු ඔක්කොම, ඒ කියන්නේ කැපුවත් කොළ සෙට් එක, පරණ ශ්‍රිලනිපේ, ජෙප්පෝ, පරණ සමසමාජ අංකල්ලා, ඔක්කොම රාජපක්ෂලාට පළු යන්ඩ බනිනව.
  10. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    දැනටමත් විකුණල ඉවරයි බං. චීනෙට.
  11. eransooriya

    රාජපක්ෂගේ+(පර)ලොව දිනන මග එළිදකී

    ප්‍රතිපත්ති ප්‍රකාශ මක්කටෙයි? මේකගෙ කල්ක්‍රියාව අපි දැන් අවුරුදු ගානක් ඇස් පනාපිට දැක්ක. අමුතුවෙන් ලියල දෙන්ඩ ඕන නෑ!
  12. eransooriya

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    මචං ආණ්ඩුවට තියෙන්නෙ අපේ බදු සල්ලි ඇර වෙන මොනවද? අපේ සල්ලි අපි ලව්වම හිඟා කවන එක අර ඌරගේ මාළු ඌර උඩම තියල කපනව වගේ වැඩක්. රාජ්‍ය සේවකයින්ගෙ පළවෙනි යුතුකම රටට මිසක රජයටවත් පාලක පක්ෂයටවත් නෙමෙයි.
  13. eransooriya

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1

    මහින්ද වෙනුවෙන් හේතු අංක 1 සංවර්ධනය කියන්නේ මොකක්ද? මැතිනිගේ කාලේ බඩගින්නෙ ඉන්න වුන හේතුව දන්නවද? 1947 ඉඳන් අපේ විදේශ විනීමය ශේෂය කර්මාන්ත සංවර්ධනයට නොව හාල් සහනාධාරයට (වක්‍රාකාරව කියනවනම් චන්දයට) වැය කිරීමයි. එක්කො රටක් ස්වයංපෝෂිත වෙන්න ඕන. එක්කො නැති දේ ගෙන්නන්න තරම් විදේශ විනිමය උපයන්න...
  14. eransooriya

    අයියෝ මමත් මෛත්‍රීට අහුවුනානේ

    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ? :lol:
  15. eransooriya

    ජාතික සඟ සමුළුවේ සහාය මෛත්‍රීට (අය්යො bbs :P)

    කොහොමද හොයාගත්තේ මචං?
  16. eransooriya

    මෛත්‍රී නොකී දේ මහින්ද කියයි

    මොකෝ මේ අවුරුදු 10ක පරක්කුව? කලින් පටන් ගන්න තිබ්බනෙ
  17. eransooriya

    තිස්ස-ස්තූතියි.

    දැන් ඉතිං රාජපක්ෂලට වෙන්නෙ බඩු දෝෂ සහගතයි කියල return කොරල අර කෝටි 20 ආපහු ඉල්ලගන්ඩ
  18. eransooriya

    ඔබ_කුමන_කාණ්ඩයේද

    හතට හතේ රට වටේ!

    No contents