මෛත්‍රීපාල සිරිසේනගේ කොල්ලො කෙල්ලන්ගේ ඔලු ටික හිමින් අපි හදමු.
මෙය අන්තවාදීන් සහ විදේශ රටවල්වල සූක්‍ෂම උපායක්.
අන්තවාදීන්ට දිනාගත් දේශය කඩන්න මෙය කදිම අවස්ථාවක්.
“ WE NEED A CHANGE “ කියා කෑගසන්නේ Trend එකට සහ Posh කියා හිතන රටට කැක්කුමක් නැති අය.
අපි අවුරැදු 30ක් දුක් වින්දා කුරිරැ යුද්ධයක් නිසා.
මෙය කාටවත් කඩේයාමක් නොවේ මෙය රටට කඩේ යෑමක්.
කොතරම් බැනුම් ඇහුවත් රට වෙනුවෙන් නැගීසිටින්න බිය නොවන්න.
ජනතාව දැනුවත් කරමු!!! අපි එකතු වෙමු!!!
අපිට මේ රට විතරයි තියෙන්නේ.
P.S. - මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ