1. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    මේකත් දාගන්න. ශෝචනීය ලෙස හිටං loop එකක හිරවුණු තවත් කෙනෙක් - gayan009
  2. eransooriya

    Sajith & Hareen අද ගියොත් දුක් වෙන්න එපා..

    කීයක් හරි දීල සජිත්ව යවාගන්න බැරිද, තිස්ස වගේ? :lol:
  3. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න IOSiri Chikamawa Dilwaale Vidane We_Love_Mahinda N Sriyantha මොවුන් මේ වනවිට තමාගේම නූල් වල රවුමට රවුමට යමින් සිටී. එමෙන්ම හදිසියේ අනුන්ගේ නූල් වලට කඩාපැන නන් දොඩවයි. ඔවුන් ගැන අනුකම්පා කර ඒවා...
  4. eransooriya

    මහින්දටත් ඉස්සෙල්ලා කෙළවෙන සෙට් එක Pictures

    ඇමරිකානු පුරවැසියෝ රජයෙන් පහ කරනු
  5. eransooriya

    අපූරු පද සංකල්පනාව

    බම්ප්ම බම්ප්
  6. eransooriya

    පොඩි සිරිසේනලා ගොලුවෙලා?

    බහුතරයක් උඹලව ignore දාල මචං :lol: . එකයි උඹලට දැන් තනියම රාජපක්ෂ නූල් අදින්න වෙලා තියෙන්නෙ. කැමතිනම් දිගටම කෑගහපන්. ඒත් දැන් අවසන් ප්‍රතිපලය සෙට් වෙලා ඉවරයි. ඒ හින්ද දැන් කෑ මොර දෙන්නෙ බය වෙලා ඉන්න උන් ටික විතරයි. අනිත් නූල් බොහොම සාමකාමී.
  7. eransooriya

    බොඩිය_හදාගන්නනම්

    නියමයි. try කරලා බලමු
  8. eransooriya

    MY Prediction (Based on Ethnicity Factor)

    ඉන්ටනෙට් සමික්ෂනයක්ද? නැත්නම් මහින්දට ඔච්චර අඩු වෙන්නේ නෑනේ. අනික ලංකාවේ secularist කියන ජාතිය ඔච්චර නෑ
  9. eransooriya

    පක්‍ෂ පාට වලින් තොරව ඇත්ත

    මිනිස්සුන්ට ශිෂ්ට විදියට කතාකරන්න ඉගනගනින්.
  10. eransooriya

    අද පනින අය මෙන්න

    දැන් පැන්න ඇති බං. තව අවොත් රාජපක්ෂයගේ පාර්ලිමේන්තු බහුතරයත් නැතිවෙයි.
  11. eransooriya

    ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

    නහි වේරේන වේරානි, මචං. ඒවගේම තණ්හාය ජායතී සෝකෝ මචෝ. :D උඹ ඔය තරහෙ පිපිරී පිපිරී කෑගහන එකෙන් වෙන්නේ මේවා කියවන උන්ට උඹලගේ පැත්ත ගැන තව තවත් අප්‍රසාදයක් ඇතිවෙන එක. රාජපක්ෂ පාලනය වට්ටන්න උඹල කලේ ලොකු සේවයක්. Dilwaale, Vidane, We_Love_Mahinda, ඔබලාට ස්තුතියි!
  12. eransooriya

    මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

    තර්ක ඔක්කොම ඉවර වෙලා නේද? එකෙක් භ්‍රාන්ත වෙලා "හිටං හිටං හිටං" ගානවා. අනෙකා මෙලෝ සිහියක් නැතිව copy paste කරනවා. තවකෙක් "අවලං හැත්ත, බල්ලොන්ට රිදිලා" ගගා කෑගහනවා. අවසානයේ දැන් උඹ පලිගැනීම ගැන දවල් හීන දකිනවා. පිරිහීම දැන් සම්පූර්ණයි වගේ.
  13. eransooriya

    Tami net

    මොකද්ද බන් මේ කියල තියෙන්නේ? වාක්‍ය ටික තේරෙනවා. අර්ථය අපැහැදිලියි
  14. eransooriya

    පාර්ලි‌‌මේන්තුව-විසුරුවයිද?

    එච්චර දෙයක් කරන්න ඉඩ ලැබෙන එකක් නෑ. එත් හෙට අනිද්දා සියලු channel වලින් ජාතිය අමතා කතාවක් (ඒ කියන්නේ මහා පරිමාණ නීති විරෝධී මැතිවරණ ප්‍රකාශනයක්) කරන්න සැලැස්මක් තියනවා කියල ආරංචියි. රැවටෙන්න එපා.
  15. eransooriya

    MR vs MY3 - Vote now

    බම්ප්
  16. eransooriya

    ජනතාවගේ ප්‍රශ්නවලට මෛත්‍රීගේ හා ඔහුගේ ගෝ

    ඔහොම තව ජප කරපන්, එහෙම වෙයි කියල හිතාගෙන. අඩුම ගානේ එතකොට ඊළඟ දවස් 3 වත් හිතේ සැනසිල්ලේ උඹට හිටිය හැකි :) අර බොරු සමීක්ෂණය ඇල්ලුවා වගේ මෙතනත් මහින්ද විරෝධී සාමාජික comment ගණන හොයල පෙන්නන්නද තව දවස් දෙකක් කට වැහෙන්න?

    No contents