මෙතන ලොකුම ප්‍රශ්නෙ මේකයි. රාජපක්ෂලගෙන් එන හැම පණිවිඩයකම තියෙන්නෙ උන් එක්ක නැති කිසිම කෙනෙක් රටට ආදරේ නෑ කියන එක. මේක හරියට නිකං අර හිට්ලර් Nazi පක්ෂයට එකතු නොවෙන්නෙ පිතෘභූමියට ආදරේ නැති උන් කිව්ව වගේ වැඩක්.
මොකද රට ගැන කැක්කුමක්, රට බෙදෙනවට අකමැත්තක් තියෙන්නෙ රාජපක්ෂ පවුලට විතරද? එහෙමනං තමන්...