<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැඩක් පිටට තව වැඩකුත්...........පවරාලා
    අම්මා කිව්ව කඩෙට ගොස් එන්න......කියා
    බයික් එකේ මම කඩෙට යන්න.........ගියා
    පොඩි රවුමක් දාලා මම දැන්............ආවා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙම්ඹා මල්ලි උඹ ආවා නියම පොර
    දැන් කොහොමද ඔබට හැදුන හිසරදය
    අවුරෝරා මල්ලී නම් අද නිහඩ
    කවි වැල් ගෙතුමට කොල්ලෝ දැන් එන්න

    දැන් ටිකක් අඩුයි වගේ අපේ අයියේ
    හිසේ ඇම්මටත් වඩා මගේ හිතේ
    තිබ්බේ එකම හිසරදයයි මේ කිව්වේ
    කවි කීමට එන්න බැරිව ගිය සදේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තියලා ලිපේ හනිකට දිය.................කේතලය
    මට ගේනවා රිප්ලයි තේ.................බෝතලය
    තේ නොව ඇය ගෙනෙන වතුරත්.........ආතල්ය
    සොදුරිය ඇයයි මගේ විටමින්............බෝතලය
    විටමින් බොන්නේ ඇයි බන් උඹ සැස්ලීටෝ
    කක්කල් කැස්සවත් හැදිලද උඹට මචෝ
    මගේ තේ එකත් දැන් ලග ලග එනවෝ
    අම්මාගේ තේක කොතන්ත් මට මුල පිරුවෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වර කෙල්ලනේ නුඹලයි අඩු නොවී.............විලී
    ආවොත් කිවි කියමි වාගේ සයුරෙ..............රැලී
    කෝ බන් නිලක්ෂිය, අවොරා කියන.........කෙලී
    මම දැන් ගෙනාවෙමි උන් හට තල..........කැරලී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වර කෙල්ලනේ නුඹලයි අඩු නොවී.............විලී
    ආවොත් කිවි කියමි වාගේ සයුරෙ..............රැලී
    කෝ බන් නිලක්ෂිය, අවොරා කියන.........කෙලී
    මම දැන් ගෙනාවෙමි උන් හට තල..........කැරලී
    මෙච්චර කල් හිටිය අපට මොකුත් නැත
    ලගදි ආපු උන් හටනම් තලත් ඇත
    ආලය අන්දයි කියලා කීව දෙය
    දැන්නම් මට පෙනෙන්නේ නම් එය ඇත්ත
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අදනම් හිතෙයි අකමැත්තෙන් උවද
    බලන්නට වැලක් හොඳ ලෙසට
    බාපුවා ගොඩක් ඇතියේ මගේ හිතය
    බැලුවට කමක් නැද්ද මගේ අයිය
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියනෙ මගේ සිරුරට දැන් හතේ.............හත
    අවොරෝ,ගෙම්බෝ තබමි නූල ඔබේ...........අත
    දැන්නම් ටිකක් නිදියන්නයි මගේ...............හිත
    දොලහේ ඉදන් ඇද්ද ගේම ලොවෙත්..........නැත
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කවියනෙ මගේ සිරුරට දැන් හතේ.............හත
    අවොරෝ,ගෙම්බෝ තබමි නූල ඔබේ...........අත
    දැන්නම් ටිකක් නිදියන්නයි මගේ...............හිත
    දොලහේ ඉදන් ඇද්ද ගේම ලොවෙත්..........නැත

    එහෙනම් පලයන් ගිහින් බුදියගනින්
    අපි යන්නම් මේක ඇදගෙන හැකි විලසින්
    උඹ අද දවසේ දුන් සහයෝගයට ඉතින්
    තුති නොකිඅ උඹ යවනවද ලෙහෙසින්
     

    DJ Ali puncha

    Member
    Dec 17, 2011
    408
    65
    0
    GONE FROM EK FOREVER
    දක්ෂතාවයක් ඇත්නම් එය විය යුතු ..මැක්සා
    එය භාවිතය සුදුසුය ඇතුවම.......... සික්ෂා
    එළෙස නොවුවහොත් විගැහින් ගොස්..ලිස්සා
    ඇන ගත හැකිය සැනෙකින් කවියගෙ..පස්සා

    පට්ට බන්... :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවියනෙ මගේ සිරුරට දැන් හතේ.............හත
    අවොරෝ,ගෙම්බෝ තබමි නූල ඔබේ...........අත
    දැන්නම් ටිකක් නිදියන්නයි මගේ...............හිත
    දොලහේ ඉදන් ඇද්ද ගේම ලොවෙත්..........නැත





    දොලහේ ඉදල උබ සිටි බව මම.........දනිමී
    ඒක නිසා යන්නට අවසරත්..............දෙමී
    හැබැයි පු‍තෝ උබ එන තුරු අපි.........සිටිමී
    මේ නූලට යට යන්නට දෙන්නෙ........නැතී
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    දෙන්නම් සප් එකක් අඩු උන පද.........දෙකට
    වෙල්කම් පාරකුත් දෙමි මම.........ප්‍රොක්සියට


    Thnk u kiuwa umbe xtra pada dekata.....:D
    Hira wela hitiye mama ethanama nethuwa padha.......
    Deepu sup 1ta nohitha dewana wara......
    Dennemi obata Rep thunakin Sangrahaya....:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔළුවත් රිදෙනවා.................වගේ
    කැරකෙනවා වගේ............අපෙගේ
    කෙල්ලෙක් ආවොතින්...........අගේ
    මාවත් සිහිකරව් කවියනි.........මගේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එහෙනම් පලයන් ගිහින් බුදියගනින්
    අපි යන්නම් මේක ඇදගෙන හැකි විලසින්
    උඹ අද දවසේ දුන් සහයෝගයට ඉතින්
    තුති නොකිඅ උඹ යවනවද ලෙහෙසින්
    ගෙම්ඹො උඹට යම්කිසි වුවම්නාවක්
    කීවා නේද කවි පදයෙන් එක පාරක්
    බලනවාද උඹ දැන් ඒ වැලපාරක්
    මන් ගාවත් ඇත දැන්නම් මාර ගොඩක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියනෙ මගේ සිරුරට දැන් හතේ.............හත
    අවොරෝ,ගෙම්බෝ තබමි නූල ඔබේ...........අත
    දැන්නම් ටිකක් නිදියන්නයි මගේ...............හිත
    දොලහේ ඉදන් ඇද්ද ගේම ලොවෙත්..........නැත
    සැස්ලිටාට දැන් වී ඇත මහන්සී
    ගිහින් මචන් දැන් වෙයන්කො හාන්සී
    අපේ කොල්ලෝ දැන් නොබලා කාන්සි
    කවි පද කියයි අනර්ඝවූ එල මැක්සී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙම්ඹො උඹට යම්කිසි වුවම්නාවක්
    කීවා නේද කවි පදයෙන් එක පාරක්
    බලනවාද උඹ දැන් ඒ වැලපාරක්
    මන් ගාවත් ඇත දැන්නම් මාර ගොඩක්



    මන් ගාවත් ඔය වැල නම් ගොඩක්............ඇතේ
    ප්‍රමානයෙන් එයිටි (80) ගිගා විතර...........පුතේ
    මකන්නටත් ඒ ටික නම් හිත...............නැත්තේ
    ඕන ජාතියක් මන් ලග
    ඇතිය..................පුතේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මන් ගාවත් ඔය වැල නම් ගොඩක්............ඇතේ
    ප්‍රමානයෙන් එයිටි (80) ගිගා විතර...........පුතේ
    මකන්නටත් ඒ ටික නම් හිත...............නැත්තේ
    ඕන ජාතියක් මන් ලග
    ඇතිය..................පුතේ
    හොරු පැන්නොත් උඹලගෙ ඔය දෙදරට
    ගලවන්නේ මුලින්ම ඔය හාඩ් එක
    දෙන්නෙමි ඒ නිසාම ඇඩ්වයිස් එක
    බැක් අප් කරලා තියාගනින් පෝන් ටික
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මට සිරි පින්ක් පැන්නතර මල්ලි පනේ
    හොර ගෙඩියා වගේ උඹ ඔය කොහේදෝ යන්නේ
    දුටුව විටදි උඹ ලස්සන අවතාරේ
    මගෙ අවතාරේ මටම එපා උනා නේ

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සස්ලි මලය ගියා නේද...............නිදියන්න
    ගෙම්බ මලය ආවා කවි..............කියන්නට
    පැන්තරයත් යනවා දැන්..............නියමටම
    දැන්නම් හිතට ඇත ගතියක්..........කියන්නට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මට සිරි පින්ක් පැන්නතර මල්ලි පනේ
    හොර ගෙඩියා වගේ උඹ ඔය කොහේදෝ යන්නේ
    දුටුව විටදි උඹ ලස්සන අවතාරේ
    මගෙ අවතාරේ මටම එපා උනා නේ

    එහෙම තමයි අයියේ මේ අපේ වැඩ
    හැම දෙයක්ම හැමදාමත් ඕන නැත
    මොඩ් පප්පෙක් වෙන්නයි මේ මගේ හිත
    හොරෙන් හොරෙන් යන්නේ මම ගෑනි වෙත
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ කියන්නේ මල්ලියෙ උඹ ගෑනීට
    බයයි නේද පොඩ්ඩෝ ඒ උඹෙ හැටිද
    මේ ලෝකේ හැම කෙනෙක්ම උඹ වගෙම
    උනොත් තමයි බඩු හම්බෙන්නේ හැමට