<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න කොල්ලෝ පැන්තරයා මම ආවා
ඕකවෙනව කියලා මම පෙර කීවා
අතඇරලා දාපන් කොල්ලෝ ඕවා
අපිටත් සිදු වෙලා තියෙයි අනේ මේවා
අනේ සමාවෙයන් මගේ යාලු
ලේට්‌ උනේ හිතකින් නම් නෙමේ යාලු
හදිසි වාදක යෙදුනා මේ මන යාලු
දන දෙන්නම් කවි ටික අම්බරාලු

දැන් කවියො ට්‍රිබලයි.........
හොදටම නැගලයයි..........
වැටෙන හිරි පොදයයි........
සිහිවුනේ බෝතලයයි........
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කීමට දෙයක් ඇත මට අකමැත්ත ඇතත්
    ගෙදරට කියා ඇත්තේ කාමර යුවලක්
    එකක් එයින් අම්මා සහ නOගිලාත්
    අනෙත් කාමරෙ මාත් මගේ පියත්

    සිද්ධියනම් මචන්ලා ඒක නොව
    9.30 තාත්තා නින්දට යාය
    මැෂින් එකත් ඇත්තේ ඒ කාමරෙය
    9.20 පෙර මම සයිලන්ස්ය

    ඒක නිසා මගෙ ආදර කොල්ලෝ ටික
    අහිතක් හිතනු එපා මේ පැන්තරයා ගැන
    හැකි සැමවිට මම දෙන්නම් කවි බෙහෙත
    අදත් කලින් ගියොතින් මට සොරි වෙන්න
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    කවි ගැන අදහසක්නම් නෑ මා ගාව
    ත්‍රෙඩ් එක දැකල යන්නත් නිහඬවම
    එලකිරි වැඩක් එලකිරියේ ඇති මේක
    දිගටම ගෙනියන්න සුභ පතනවා ඉතින් මම

    :):):):):)
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කවි ගැන අදහසක්නම් නෑ මා ගාව
    ත්‍රෙඩ් එක දැකල යන්නත් නිහඬවම
    එලකිරි වැඩක් එලකිරියේ ඇති මේක
    දිගටම ගෙනියන්න සුභ පතනවා ඉතින් මම

    :):):):):)

    මෙන්න පැමිණ ඇත්තේ නවකයෙක්
    පැමිණ විගස දුන්නේ එල කවියක්
    තුති කිව්වා උඹේ පැසසුමටත්
    දිගට වරෙන් අපත් එක්ක කවි කියන්ටත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි ගැන අදහසක්නම් නෑ මා ගාව
    ත්‍රෙඩ් එක දැකල යන්නත් නිහඬවම
    එලකිරි වැඩක් එලකිරියේ ඇති මේක
    දිගටම ගෙනියන්න සුභ පතනවා ඉතින් මම

    :):):):):)
    කවි ගැන මොකටැයි ඔබ හට අදහසක්
    මෙහි තියෙනවා ඔබ හට ලොකු නිදහසක්
    ඇවිදින් මෙහි ලබාගන්න මදහසක්
    අවේ නැතත් කමක් නැතිය නෑ දොසක්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කීමට දෙයක් ඇත මට අකමැත්ත ඇතත්
    ගෙදරට කියා ඇත්තේ කාමර යුවලක්
    එකක් එයින් අම්මා සහ නOගිලාත්
    අනෙත් කාමරෙ මාත් මගේ පියත්

    සිද්ධියනම් මචන්ලා ඒක නොව
    9.30 තාත්තා නින්දට යාය
    මැෂින් එකත් ඇත්තේ ඒ කාමරෙය
    9.20 පෙර මම සයිලන්ස්ය

    ඒක නිසා මගෙ ආදර කොල්ලෝ ටික
    අහිතක් හිතනු එපා මේ පැන්තරයා ගැන
    හැකි සැමවිට මම දෙන්නම් කවි බෙහෙත
    අදත් කලින් ගියොතින් මට සොරි වෙන්න


    මොන වැඩ දැම්මත් අපේ පැන්තරයා
    පියාටනම් මර බයදෝ මන්දා
    උඹ ලෙසම මමත් මේ ගෙම්බා
    නැමෙනවා ඉදිරියේ අපේ පිය ගාවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කීමට දෙයක් ඇත මට අකමැත්ත ඇතත්
    ගෙදරට කියා ඇත්තේ කාමර යුවලක්
    එකක් එයින් අම්මා සහ නOගිලාත්
    අනෙත් කාමරෙ මාත් මගේ පියත්

    සිද්ධියනම් මචන්ලා ඒක නොව
    9.30 තාත්තා නින්දට යාය
    මැෂින් එකත් ඇත්තේ ඒ කාමරෙය
    9.20 පෙර මම සයිලන්ස්ය

    ඒක නිසා මගෙ ආදර කොල්ලෝ ටික
    අහිතක් හිතනු එපා මේ පැන්තරයා ගැන
    හැකි සැමවිට මම දෙන්නම් කවි බෙහෙත
    අදත් කලින් ගියොතින් මට සොරි වෙන්න
    ඔබ රජ කුරුල්ලෙකි හැමටම වැඩියෙන් ඔබෙ...හද පෝසත්
    කරනා මෙහෙය රටක් වටී කවිමඩුවේ.........බැඳ සේසත්
    හදවත තුලින් ගලනා ඔබෙ මේ මිතුදම්........කඳ බෝසත්
    හෙටත් උදෙන් වර මිතුරේ මම ඉන්නම්........අද රෑටත්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පැන්තරයත් යනවයි කිව්වා
    අව්රෝරයත් තව නැ ආවා
    මු කැලණියේ කෙල්ලා
    අරන් පැනල ගියාදෝ සිතුනා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නහය මගේ නිකන් මිරිස් කරල වගේ
    කිඹුහුම් යනවා අයියෝ හැටට හැටේ
    අද මුලු දවසෙම අයියෝ මේ වාගේ
    කවිත් එක්ක බටර් හොදට මිශ්‍ර උනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හෙට දවසේ උඹලට වැඩ තියෙනවද
    අදිමුද ඇදිල්ලක් දහසට එකවරම
    අපේ බලය අන් අය තේරුම් ගන්න
    මේක තමයි පැනගත යුතු ලොකු පිම්ම
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හෙට දවසේ උඹලට වැඩ තියෙනවද
    අදිමුද ඇදිල්ලක් දහසට එකවරම
    අපේ බලය අන් අය තේරුම් ගන්න
    මේක තමයි පැනගත යුතු ලොකු පිම්ම

    හෙටනම් මට ඇතේ දහම් පාසල් යන්ට
    තියනවා කියාදෙන්නට දහම
    12 පසුවී එළඹෙන හෝරාව
    මම එන්නෙමි කවි කියන්නට එතැන් සිට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල එල , තනි ඈහැට ඈඩෙනවා,
    dennatama +rep macho
    ටීඑන් නෙරා එල කොල්ලෙකි දාල අපිට පුන්චි..........රෙපක්
    අන්න එවිට එනවා මගේ මුළු ගතටම මාර...............කිකක්
    මෙන්න මේ වෙලේ අපෙ අර කෙලි පොඩ්ඩව වෙනව....මතක්
    නූලේ ඉන්න තනි කෙල්ලව සිහි කරමින් දාමු............පහක්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    නහය මගේ නිකන් මිරිස් කරල වගේ
    කිඹුහුම් යනවා අයියෝ හැටට හැටේ
    අද මුලු දවසෙම අයියෝ මේ වාගේ
    කවිත් එක්ක බටර් හොදට මිශ්‍ර උනේ

    අහ පැන්තරයෝ තොගේ නහය
    ලේඩවෙනවද හැම රැම
    මටනම් පීනසේ තාම
    හොඳ වෙන්නේ නෑලු නැත පරිස්සම
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මෙන්න පැමිණ ඇත්තේ නවකයෙක්
    පැමිණ විගස දුන්නේ එල කවියක්
    තුති කිව්වා උඹේ පැසසුමටත්
    දිගට වරෙන් අපත් එක්ක කවි කියන්ටත්

    කවි ගැන මොකටැයි ඔබ හට අදහසක්
    මෙහි තියෙනවා ඔබ හට ලොකු නිදහසක්
    ඇවිදින් මෙහි ලබාගන්න මදහසක්
    අවේ නැතත් කමක් නැතිය නෑ දොසක්


    කවියෝ දක්ෂ ඉන්නවා වාගෙ පිරිලා
    ඉන්නට හිතෙනවා කවි බලමින් රැඳිලා
    කරනට තියෙනවා මට වැඩ ගොඩ ගැහිලා
    ආයෙන් එනව අනිවා මම යලි එනවා...
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ටීඑන් නෙරා එල කොල්ලෙකි දාල අපිට පුන්චි..........රෙපක්
    අන්න එවිට එනවා මගේ මුළු ගතටම මාර...............කිකක්
    මෙන්න මේ වෙලේ අපෙ අර කෙලි පොඩ්ඩව වෙනව....මතක්
    නූලේ ඉන්න තනි කෙල්ලව සිහි කරමින් දාමු............පහක්


    අනේ බෝල අපේ සස්ලිට්ටෝ
    උඹේ හිතේ මගේ අම්මෝ
    අර කෙල්ල හිතේ ඇත්තෝ
    කමක් නැ පහක් දැම්මෝ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මගෙනම් අසාවක් ඇත්තේ
    එය පැවසීමි කැමැත්තේ
    එය තමා මේ ඇත්තේ
    1000 රිප්ලයි ඕන වී ඇත්තේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගෙනම් අසාවක් ඇත්තේ
    එය පැවසීමි කැමැත්තේ
    එය තමා මේ ඇත්තේ
    1000 රිප්ලයි ඕන වී ඇත්තේ

    අනේ මගෙ බුදු පුතේ....
    මේ දේ තියාගන් හිතේ.....
    අමුඩය ගැසිය යුත්තේ.....
    මුහුද දුරකින් ඇති විටය අතේ......