1. Mali2009

    මට ඉස්සර ලොකු ආසාවක් තිබුනා

    නෑ නෑ මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ... මොකද ඒ කෝප්පෙ මම පාවිච්චි කරන්නේ නෑ
  2. Mali2009

    Expire වෙලා ....... උදව් කරන්නකෝ

    දන්නෙ නෑනෙ .... ලඟදී passport renew කරපු අය නෑ වගේ ..... අනේ මන්දා ...... කටුවක් කන්න වෙයිද දන්නෑ .......
  3. Mali2009

    හෝමාගම පාසලකට එන්න කැමති සංවර්ධන නිලධාරී කෙනෙක් ඉන්නවද?

    සංවර්ධන නිලධාරී , ඉස්කෝලෙ මොනවද කරන්නේ. ......... අපි ඉස්කෝලෙ යන කාලේ එහෙම කෙනෙක් ඉස්කෝලෙ හිටියෙ නෑනෙ. .. දන්න අහල පහල ඉස්කෝලෙක වත් සංවර්ධන නිලධාරියෙක් හිටියෙ නෑ
  4. Mali2009

    Expire වෙලා ....... උදව් කරන්නකෝ

    මගේ passport එක 2020 දී expire වෙලා ... දැන් ඒක හදාගන්නෙ කොහොමද ? මම මහරගම ප්‍රාදේශීය ලේකම් වීමෙන් .... දැන් online කතන්දරයක් තියෙනවා නේද ? මම මොකද කරන්නේ
  5. Mali2009

    මට ඉස්සර ලොකු ආසාවක් තිබුනා

    හාපෝ .... ඉන්දියාවෙ Street food ........ බඩේ අමාරු හැදුනම තේරෙයි ...... හයිද්‍රාබාද් Administrative staff college of india එකේ lunch වලටත් බඩේ අමාරු හැදුන ...... Street food ගැන කවර කථාද
  6. Mali2009

    සියලු රාජ්‍ය සේවකයින්ට පඩි නැතිව නිවාඩු

    ආයෙ කිසිම දවසක හරි හමන් ආණ්‌ඩුවක් එන්නෙ නෑ ... ... මොකද නිවැරදිව වැඩ කරන්න... කාටවත්ම ඕනෙ නෑ ... හැමෝටම ඕනෙ තමන්ගේ ගොඩ වැඩිකර ගන්න විතරමයි
  7. Mali2009

    බෙහෙතක්, 18 ++×

    ඒ කියන්නෙ හෝමෝන imbalance ද ? ඒකට නම් දිගුකාලීනව බෙහෙත් ගන්න වෙයි
  8. Mali2009

    ElaKiri.com Guidelines

    මාරයිනෙ...... මෙහෙම එකක් ඇත්තටම තියෙනව ද ? මම හිතනව මේක පස්සෙ අයින් කරන්න ඇති
  9. Mali2009

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    අපෝ 47 ද ....... ඒ කියන්නෙ මේ පොටෝව එමිල් ගෙ වෙන්න බෑ නේද photoshop ද ?
  10. Mali2009

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    හැබෑවටම වයස කීයද ? මටත් වඩා වයසද මන්ද ? (මම හිතුවෙ කිරියෙ ඉන්න වයසම කෙනා මම කියල)
  11. Mali2009

    “දාරළුවෙන් හමු වූ ඒ ඓතිහාසික පඬු කරද ගස කපා ඉවත් කරයි..!”

    දිවංගතස්ස දාරළුව ගාමජස්ස පඬු කරඳ තෙර වරස්ස පුංඥත්තාය නිබ්බානත්තය ඉමාය මතක වත්තානි භික්කු සංඝස්ස දේම
  12. Mali2009

    ඉස්සො කාල ඇලජික් උනා සිංහලු

    මට බෙහෙතක් allergy වෙලා මැරෙන්න ගියා .... නින්ද ගියා නම් මැරෙනවා .... Ward එකේ මම හිටපු තැන වටේ ඇඳන් වල කවුරුත් භිටියෙත් නෑ ....
  13. Mali2009

    මල්ලිගෙන් අයියාට ලෑබුන මේල්......

    කවුරු හරි මේක ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි දැම්ම නම් ....... සිංග්‍රීසි කියවනකොට මොලේ කොලොප්පන් වෙනව .
  14. Mali2009

    ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!

    https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A_-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-_%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1_%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1_%E0%B7%80%E0%B7%99%E...
  15. Mali2009

    CHOLESTROL AND SUGER REPORT අවා .අම්මෝ

    දැන් 53+ එතකොට 39
  16. Mali2009

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    එයා කොහෙද ඉන්නෙ .... මගෙ ලඟ තියෙනව වැඩිපුර frame එකක් . තලවතුගොඩ කිට්ටුව නම් , එයාට ගැලපෙනව නම් ..... ඒක දෙන්න පුළුවන් .... ගොඩක් අය මේ කාලෙ loss තමයි ... බහුතරයකට අමාරුයි ... ඒත් පුලුවන් යමක් share කරන එක තමයි කරගන්නෙ
  17. Mali2009

    CHOLESTROL AND SUGER REPORT අවා .අම්මෝ

    මටත් කිව්වෙ FBS විතරයි තමයි ... එතකොට ඒක හැම සැරේ ආවෙ 92 -98 අතර ගණනක් ... අන්තිමට ඇහැ පේන එක අඩුවුනා .... මටත් යාළුවෙක් තමයි ඕක කිව්වෙ ( එයාගෙ අම්මට DIABETES තිබුණ) එතකොට FBS 96 HBA1c 6.7 යි food control කරලත් 6.4 ට වඩා අඩුවෙන්නෙ නෑති නිසා බෙහෙත් බොන්න වුනා ... කන්නාඩිත්...

    No contents