1. eransooriya

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    උතුරු කොරියාව ගැන බිඳක් මේ රට අද පාලනය කරන්නෙ එදා හිටපු අභීත නායක කිම් ජොං ඉල් ගේ පුත්‍ර රත්නය කිම් ජොං උන්. පියපුතු දේපලේ අති විශාල රූප රට පුරා අඩියෙන් අඩියට එල්ලා තියෙනවා. සැම පුවත්පතකම, රුපවාහිනී විකාශනයක පමණක් නොව, පාසල් පොත්වල පවා කිම් ජොං පවුලේ වික්‍රමයන්, බල මහිමය හා රටට සිදුවන සේවය...
  2. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    බලය මිනිසා දූෂිත කරන බව අවුරුදු 2500 විතර තිස්සෙ මේ ලෝකෙ හැම සමාජයක්ම අත්දුටු දෙයක්. ඔය දේශපාලනය කරන සමහරක් උපතින් නරක මිනිස්සු නෙවෙයි. බලය ලැබුනහම නරක්වෙලා. මේ පාර "පැනපු" කෙනෙක් මම පෞද්ගලිකව දන්නව ඔහු දේශපාලනයට යන්න කලින්. ඒ කාලෙ හොඳ මිනිහ. දැන් කතාකරන්ඩත් ලැජ්ජයි. බල මානසිකත්වය නොතේරෙනව...
  3. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    විකල්පය සර්වසම්පූර්ණ නැති නිසා දැන් තියන දේ හොඳයි කියන තර්කය තමයි මට වක්‍රාකාරව ඇසෙන්නේ. මේක මට වර්තමාන රෙජීමයේ අනුගාමිකයින්ගෙන් නිතර ඇහෙන තර්කයක්: මෛත්‍රී/රනිල් සර්ව සම්පූර්ණ නැති නිසා මහින්ද තියාගමු, නව ආණ්ඩුක්‍රම යෝජනා සර්ව සම්පූර්ණ නැති නිසා වර්තමාන එක තියාගමු ආදී වශයෙන්. මට මේක පිළිගන්න බෑ...
  4. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ඒ කියන්නේ ඇමරිකාවට හොඳ නම් පමණක් අපිට හොඳයි කියන තර්කයද?
  5. eransooriya

    මහින්ද දුන් තෑග්ග

    මිනිස්සු කීයක්‌ මලත් මුං මහින්ද ගැන අන්ධ භක්තිය ඇත අරින්නෙ නෑ, තමුම්ම පොලිසියෙන් පාරක් කනකන්.
  6. eransooriya

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    ඒ කියන්නෙ ලොක්ක රට උකස් තියල කියල පිළිගත්ත! :lol::lol:
  7. eransooriya

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    "ආයුධ දෙනවනම් හම්බයත් හොඳයිලු"
  8. eransooriya

    මහින්දගේ_රෙද්ද_අස්සේ_ප්‍රජාතන්ත්‍රවාදය

    i love mahinda, n sriyantha හා diwaale ඇතුළු රිළා ටික රිලේ දුවන්නා සේ මාරුවෙන් මාරුවට කමෙන්ටු දාත්. කිමද ගොන් කතා කියා හති වැටෙන හෙයිනි.
  9. eransooriya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    මචෝ ඔය දෙමළ ඩයස්පෝරාවත් අපේ "ඩයස්පෝරාව" වගේ තමයි. රට ඇරල ගිහිල්ල ලන්ඩන්, සිඩ්නි, ලොස් ඇන්ජලිස් වගේ තැන් වල ඉඳගෙන දේශප්‍රේමයයි ඊළාම්වාදයයි ගැන පොර ටෝක් දානවා. මෙහෙ බෝම්බ පිපිරුවට, බඩු මිළ ඉහල ගියාට, එහෙම නැත්නම් උතුරෙ shell වෙඩි වැටුනට උන්ට මොකෝ. මේ රටේ පයගහල ඉන්න එකෙක්ගෙ හැර වෙන කිසි කෙනෙක්ගෙ...
  10. eransooriya

    මෛත්‍රී අයිත් නායි...

    දවාලේ හීන දකින Diwaale කළින් නූලක "නපුන්සක... නපුන්සක... නපුන්සක... " යයි කියා හතර අතේ biteව දැන් "සුපර්මාර්කට්... සුපර්මාර්කට්... සුපර්මාර්කට්..." කියයි.
  11. eransooriya

    පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

    ප්‍රශ්නයක්: හපපු ස්ථානය උස් කිරීමද පහත් කිරීමද සුදුසු? නැත්නම් වෙනසක් නැද්ද?
  12. eransooriya

    ඉතිහාසයෙන් බිඳක්!

    ඉතිහාසයෙන් බිඳක්! ගිය මැතිවරණ කාලේ එක පාරම රුපවාහිනී/ITN වල "ඉතිහාසයෙන් බිඳක්" කියල ඉඩි අමින්, පොල් පොට්, ගඩාෆි, කිම් ජොං ඉල් වැනි ඒකාධිපති පාලකයන්ගේ ක්‍රියාකලාප ගැන පෙන්නුවා මතකද? මේ පාර එව නැති එක මට වගේ ඔබටත් ප්‍රෙහේලිකාවකද? ;) එවැනි එක්තරා රටක් ගැන කතාකරන්න අවසරයි. ඒ තමා උතුරු කොරියාව...
  13. eransooriya

    පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

    බැඳපු මනුස්සයෙක් වශයෙන් මට කියන්න පුළුවන් මේ කතාව හරියට හරි. ආකල්ප ගැලපෙන, ඉවසිලිමත්, අන් අය ගැන තැකීමක් තියන, ඔබේ චරිතය නිසා ඔබට කැමතිවුන කෙනෙක් තෝරාගන්න. ලස්සනයි හුරතලෙයි ඕනවට වඩා බලන්න එපා. ඒ type එක හරි අවදානම්.
  14. eransooriya

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    7. ඊ ලඟට ආර්ථිකය කැඩුවා.. 8. ශාසනය කැඩුවා.. 9. අධිකරණය කැඩුවා.. 10. අන්තිමට මුළු රට ජාතියම කැඩුවා.
  15. eransooriya

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මෙන්න නියම මිනිස්සු :yes: අපේ එකා වුනත් වැරදි කරනකොට ඌව එලවන්න අපි ලෑස්තියි
  16. eransooriya

    Umbe Mase Padiya Keeyada?

    කිරි අප්පට බල්ලො පැනපි. මෙතන හෙණ සල්ලි කාරයො ටිකක්නෙ ඉන්නෙ. මේ ඔක්කොම ඇත්තද කියන්නෙ නැත්තං අතිනුත් දාලද?
  17. eransooriya

    Ranil ge patta reaction eka

    ඔළුවට හෙණ ගැහුවත් cool එකේ ඉන්න බුවෙක් :lol:
  18. eransooriya

    MY3 ද MR ද?

    බුදු දහමේ ජ්‍යෝතිෂයට තැනක් නෑ. මේවා මිත්‍යා දෘෂ්ටි
  19. eransooriya

    2015 දී මහින්දට ඡන්දය නොදීමට හේතු

    වතුර ඉල්ලූ අහිංසක මිනිසුන්ට ජීව උණ්ඩ වලින් වෙඩි තැබීම ලසන්ත එක්නැළිගොඩ කරුණා ලම්බොගිනි BBS ලවා බුදුදහම දේශපාලන පලිහක් ලෙස භාවිත කර ශාසන පරිහානියට දායක වීම
  20. eransooriya

    බෞද්ධාගමට අපහාස නොකරනු

    නෑ මචං: සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති

    No contents