පෙර_ආත්මේ

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹට තාම ඕවා මතක තියෙන්නේ කොහොමද? මමත් පොඩි කාලේ පෙර ආත්මේ කිව්වා කියල කිව්වට මෙලෝ දෙයක් මතක නැනේ? ඕව හොයාගෙන ගිහින් ප්‍රයෝජනයක් වෙයි කියල හිතන්නේ නෑ මම නම්.
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇත්ත වෙන්න පුළුවන් මචෝ....උඹ පොඩ්ඩක් මෝහනය වෙලා බලපන්...සමහරවිට විස්තර ගන්න පුළුවන් වෙයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙන්න මෙතන තමයි ගුනේරිස් මාමගේ ගෙවල් තිබ්බේ. මෙතන දැන් තියෙන්නේ කැලේ විතරයි.

    312ut0y.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹට තාම ඕවා මතක තියෙන්නේ කොහොමද? මමත් පොඩි කාලේ පෙර ආත්මේ කිව්වා කියල කිව්වට මෙලෝ දෙයක් මතක නැනේ? ඕව හොයාගෙන ගිහින් ප්‍රයෝජනයක් වෙයි කියල හිතන්නේ නෑ මම නම්.

    feeling eka thama
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මෙන්න මෙතන තමයි ගුනේරිස් මාමගේ ගෙවල් තිබ්බේ. මෙතන දැන් තියෙන්නේ කැලේ විතරයි.

    312ut0y.jpg

    ඔය දකුනු පැත්තේ පත ගහට එහා පැත්තෙ තමා ගුනෙ අයියගෙ බජව් දාපු කාමරේ තිවුනේ :( දැන් එතනත් කැලේ​
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ....ගුනේරිස් මාමගේ දුව ඉන්දියන් කෑල්ලක් වෙලා දැන් කැනඩාවේ.....
    උබට තදබල සෙමරෝග තියේද?

    :lol:

    අඩො පව් බන් උ සිරාවට කියනවා ඇතෙ
    පව් බන් මොනවා උනත්

    :dull:

    ඔය දකුනු පැත්තේ පත ගහට එහා පැත්තෙ තමා ගුනෙ අයියගෙ බජව් දාපු කාමරේ තිවුනේ :( දැන් එතනත් කැලේ​

    :lol::lol:

    දිගටම මතක් කරපං මචං....කියපං අපිට
     
    chathu4742

    Well-known member
  • තව ටිකක් ඉන්දියන් කතා එහෙම වැඩිපුර බලහන් මචන්:P....ඔය ටීවී එකේ යන ලොන්ත වැඩසටහන් තව බලලා එහෙම....හොදේ....තව අලුත් අයිඩියා ටිකක් අරන් තවත් කතාවක් ලියහන් ඊලඟ පාර අපිට ඔක්කොටම තොග පිටින් ආතල් ගන්න....:D:D:rolleyes::rofl:
    එල කොල්ලො...මම උඹව බොක්කෙන්ම විස්වාස කොරනවා:rofl:.....මටත් ගිය ආත්මෙ මතක් උනා බන්....:(:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබටනම් මනුස්ස ආත්මයක් තිබ්බා කියල හිතන්න අමාරුයි බන්....:no::no:
     
    • Like
    Reactions: vito