කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
70 අඩුවෙන් නම් ඔව එකක්වත් ගන්න බැරිවෙයි යාලූ..අඩුම තරමෙ හොද ලෙන්ස් එකක්වත් ඔය ගානට ගන්න නම් බැ... උබේ වැඩේට නම් ඔයින් එකෙක් තමා හැබැයි හරියන්නෙ, දිගටම පාවිච්චි කරන්න පුලුවන් ගත්තොත් නම්.....

mokada ban bari...70ta aduwen hoda lens ona tharan thiyenawa...cine lens ekak ganna puluwan umbata 35k weddi...
 
sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
මචං... මේ කැමරා ටික නම් photography beginner කෙනෙකුට නම් පට්ට. ඒත මචං මූ කියලා තියෙන්නේ video recording වලට කැම් එකක් නේ. ඔය කියපු කැමරා වල HD Video recording තියනවා තමා බං. ඒත් videography කරන එකෙකුට DSLR එකක් recommend කරන්න බෑ නේද ? දිගටම video කරනකොට අවුල් එනවා නේද ?

mokadda aula?...kisima aulak enne na.. digatama record karaddi kiyanne 12mins walin shot eka stop wenawa..echcharai... eka wenne cam eke hodata...coz cam eka hodatama rath wenawa..ekai.. videography walata DSLR da cine camera da kiyala wenasak na..
 
sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
canon 600D wage cam ekak ganna...video quality eka lankawe use wena anith camera ekka baluwama godak hodai.. lankawen nam 75k wage wei...USA/AUSI wage nam 60ta adui

videography + photography dekatama oyata use full wenawa 50mm 1.8 lens ekak ganna..lankawe nam 14k wage wei...USA/AUSI 10k wage wei...

lens eka thirane wenne oyage awashyathawa uda thamai....oya wild life wage karanna asa naththam godak loku zoom lens ekak wadak na...like 18-200/70-200 wage lens..

oya normaly videography karana kenek nam oyata wide lens ekakui prime lens ekakui thibbama hodatama athi...

canon 50mm 1.8 lens eka aniwa ganna...eka thama aduwata thiyena but supirima quality lens eka..

wide ekak.. TOKINA 11-16 f2.8 oka supirima lens ekak..habai 60k wage wenawa..ekak passe ganna...

camera ekata hambena 18-55 lens ekath godak hodai...but samaharu kiyanawa eka chater nikan denne ekai kiyala...but mee videos tika balannako...me okkoma kale man gawa thiyena 18-55 lens ekai 50mm 1.8 ekai use karala

http://www.youtube.com/watch?v=NYVtdXFzMYc&list=UUW0GVCOenRDw3dCepbV8VWA&index=9

http://www.youtube.com/watch?v=VdFSOcl27Uw&list=UUW0GVCOenRDw3dCepbV8VWA&index=2
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අඩේ උඹලට තෑන්ක්ස් බන්
    උඹලගේ දැනුම එකක් බලද්දි මං මොන ගෙම්බෙක්ද කියලා හිතුනා බන්
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    details tikaka kiyapanko ban... photography walata ganna....;););)

    man kalin kiwwa wage 50mm 1.8 lens eka supiri ban - 14,000/=

    50mm 1.4 eka itath wada supiri - 35,000/=

    Tokina 11 -16 f 2.8 - 58k or 60k weddi ganna puluwan...man gaththe ee ganata dan poddak wadi habai..

    ZOOM ekakata yanna one nam...70-200 F4 or F2.8...habai oya dekama ganan machan...

    photography walata supiri 50mm lens eka...thawa 85mm... weddings ehema karanawa nam godak lassanai....

    me album eka balannako

    http://www.facebook.com/media/set/?set=a.482515041791669.107958.439576986085475&type=1
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    mokadda aula?...kisima aulak enne na.. digatama record karaddi kiyanne 12mins walin shot eka stop wenawa..echcharai... eka wenne cam eke hodata...coz cam eka hodatama rath wenawa..ekai.. videography walata DSLR da cine camera da kiyala wenasak na..

    ඒක තමා බං කිව්වේ. cam එක නතර වෙන්නේ රත් වෙලා. ඔය විදියට දිගටම කලාම කැම් එක ඉක්මනට සවුත්තු වෙනවා බං. මම දන්න උන් සෙට් එකක් ඉන්නවා උන් වෙඩින් එහෙමත් video recording කරන්නේ DSLR කැමරා දෙකක් තියාගෙන. අන්තිමට උනුත් ඔන්න හොඳ video cam එකක් හොයනවා. මචං video කරන්න පුළුවන් උන පලියට DSLR එකක් video recording ( long term ) වලට recommend කරන්න බෑ. එහෙම නැත්නම් videography වලට වෙනම කැමරා එන්නේ නෑ නේ බං.
     
    Last edited:

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    අඩේ උඹලට තෑන්ක්ස් බන්
    උඹලගේ දැනුම එකක් බලද්දි මං මොන ගෙම්බෙක්ද කියලා හිතුනා බන්

    ado ehema hithanna epa...mamath oya wagema thama issara....hamadema igenaganin ban..paduwak wenne na...DSLR cinematography kiyanne wenama art ekak ban...api dakina normal videographer kenek wage nemei...godaak variations thiyenawa DSLR cinematography waladi..hamadema igena ganna..
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2

    ඒක තමා බං කිව්වේ. cam එක නතර වෙන්නේ රත් වෙලා. ඔය විදියට දිගටම කලාම කැම් එක ඉක්මනට සවුත්තු වෙනවා බංත මම දන්න උන් සෙට් එකක් ඉන්නවා උන් වෙඩින් එහෙමත් video recording කරන්නේ DSLR කැමරා දෙකක් තියාගෙන. අන්තිමට උනුත් ඔන්න හොඳ video cam එකක් හොයනවා. මචං video කරන්න පුළුවන් උන පලියට DSLR එකක් video recording ( long term ) වලට recommend කරන්න බෑ. එහෙම නැත්නම් videography වලට වෙනම කැමරා එන්නේ නෑ නේ බං.

    onna othana thama ban lankawe harak patalawaganne...DSLR kiyanne video camera wage use karanna puluwan ekak nemei..video camera ekakata wada godak quality + shaepness + DOF eka wadi DSLR image wala...soo ee wage details record wena nisai cam ekak ehema rath wenne...

    video cameras wala enne flat color videos passe apita color gradient karanna mokuth ba...

    ape harak karanne poruwe couple eka nagala innakan..DSLR eka allan innawa...kisima therumak na..

    DSLR cinematography kiyanneii normal VIDEOGRAPHY kiyannei ahasai polawai wage....

    DLSR cinematographer kenek ta loweth video cam ekakin DSLR eke wage quality ekak ganna ba.......ee wagema thama normal videographer kenek ta DSLR eke thiyena techniqsz nodana eke uparima pala nelanna ba..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    man kalin kiwwa wage 50mm 1.8 lens eka supiri ban - 14,000/=

    50mm 1.4 eka itath wada supiri - 35,000/=

    Tokina 11 -16 f 2.8 - 58k or 60k weddi ganna puluwan...man gaththe ee ganata dan poddak wadi habai..

    ZOOM ekakata yanna one nam...70-200 F4 or F2.8...habai oya dekama ganan machan...

    photography walata supiri 50mm lens eka...thawa 85mm... weddings ehema karanawa nam godak lassanai....

    me album eka balannako

    http://www.facebook.com/media/set/?set=a.482515041791669.107958.439576986085475&type=1

    1.8 50mm ekak already thiyenawa ban, 70-200 2.8 and 85mm ekayi thamayi ilagata ganna one... ekayi mama kiwwe 70 owa ganna hambenne na kiyala... aduma tharame red ring thiya yellow ring ekakwath dan e ganata na ban mehe market eke.... tax tax
    tax..
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    1.8 50mm ekak already thiyenawa ban, 70-200 2.8 and 85mm ekayi thamayi ilagata ganna one... ekayi mama kiwwe 70 owa ganna hambenne na kiyala... aduma tharame red ring thiya yellow ring ekakwath dan e ganata na ban mehe market eke.... tax tax
    tax..

    mehen ganna pissiya da ban....camera.lk eketh dan tikak gana wadi wage...issara wage na... ganna ekak USA hari AUSI hari ganin...yako ticket ekak aran singa gihin aran awath labai mehen gannawata wada..lolzzz
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    onna othana thama ban lankawe harak patalawaganne...DSLR kiyanne video camera wage use karanna puluwan ekak nemei..video camera ekakata wada godak quality + shaepness + DOF eka wadi DSLR image wala...soo ee wage details record wena nisai cam ekak ehema rath wenne...

    video cameras wala enne flat color videos passe apita color gradient karanna mokuth ba...

    ape harak karanne poruwe couple eka nagala innakan..DSLR eka allan innawa...kisima therumak na..

    DSLR cinematography kiyanneii normal VIDEOGRAPHY kiyannei ahasai polawai wage....

    DLSR cinematographer kenek ta loweth video cam ekakin DSLR eke wage quality ekak ganna ba.......ee wagema thama normal videographer kenek ta DSLR eke thiyena techniqsz nodana eke uparima pala nelanna ba..

    හරි හරි බං. වැඩිය ආවේගශීලී වෙන්න එපා :lol:. DSLR Cinematography වෙනම කලාවක් කියලා දන්නවා. මම ඒකයි කිව්වේ මූ හොයන්නේ Videograpy වලට camera එකක්. ඒකට DSLR recommend කරන්න බෑ කියලා. DSLR Cinematography කරනවා නම් කැම් එකයි Lens එකයි විතරක් අරන් හරියන්නේ නෑ. Extra battery, special tripod and stands, Extra LED screen, තවත් හොඳට කරනවා නම් cooling units එහෙමත් ඕනේ.
    එච්චර දේවල් වලට යන්න ඉක්මන් වෙන්න ඕනේ නෑ බං. එකපාර හඳ අල්ලන්න හදන එක මෝඩ වැඩක්. Anyway උඹේ DSLR Cinematography knowledge එක ගැන සතුටුයි මචං. උඹට ඒ ගැන සිරා අවබෝධයක් තියනවා කියලා පේනවා. ඒත් අර මගේ යාලුවට හරකා කියපු එකට නම් මම කැමති නෑ මචං. උන් මේ අහසින් පාත් වෙලා Cinematography කරන එවුන් නෙමේ. හොඳට ඉගෙන ගෙන. අවුරුදු ගානක්, සල්ලි වියදම් කරගෙන රට ගිහින් දෙයක් ඉගෙන ගෙන කලාවට බැස්ස එවුන්. උන්ට හරක් කියනවා නම් ඉතිං.... අනේ මන්දා මචං.
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    DSLR ekak ganin Canon 550D,600D hodai and kit lens eka use karana eka adu karapan 50mm f1.8 lens 1 ganin. Aduma ganata thiyena hodama lens ekak, 15-20k athara ganata ganna puluwan. Ewain experiments karapan. Ehema naththan HD-Handycam 1k ganin.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    mehen ganna pissiya da ban....camera.lk eketh dan tikak gana wadi wage...issara wage na... ganna ekak USA hari AUSI hari ganin...yako ticket ekak aran singa gihin aran awath labai mehen gannawata wada..lolzzz

    Again :P, wrong මචං. දැං ලංකාවේ ටිකක් හොඳ price එකකට කැමරා එකක් lens එකක් ගන්න පුළුවන්. cameralk එකේ prices පවා international market එකේ prices වලට කිට්ටුවෙන් යනවා. තව ඊටත් අඩුවෙන් ගන්න පුළුවන් තැන් පවා තියෙනවා. අනික ඔක්කොටම වඩා ලංකාවෙන් ගත්තම warranty එක හම්බ වෙනාවා. Singa ගිහින් අරන් ඇවිත්, කැඩුනම ආයි singa ගිහින් තමා warranty claim කරන්න වෙන්නේ.
     
    Last edited:

    THILINArox87412

    Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    මේවායේ ගනන් කොහොමද බන්
    සාමාන්‍යයෙන් 70කට අඩුවෙන් තමා බලන්නේ
    ඊට වඩා වියදම් කරලා වැඩක් නැ වගේ බන්
    70 ta aduwen ganna tyena ekama cam eka D3100 with 18-55mm
    eka aulak na hondai, videoth awulak na
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113

    dslr එකකින් ගොඩක් හොද HD qulity එකක් ගන්න පුලුවන්. DSLR වලින් කරපු මියුසික් වීඩියෝ හිටන් තියෙනවා.සිරා lightning system එකක් තියෙනවනම් මෙකෙන් ෆිල්ම් එකක් උනත් ගහතැහකි.

    උබ experiment වලට විතරක් නම් ඕක පවිච්චි කරන්නේ DSLR එකකට නොයා HD camcorder එකක් ගන්න එක හොදයි කියලයි මගේ අදහස.
    මමත් VFX experiments වගයක් කරා 5MP (non HD) compact cam එකකින් ඒ කාලේ

    හැබයි ඒවා එහෙම්මම නැවතුනා.

    උබ HD කැම් එකක් ගන්නවනම් 1080p එකක්වත් ගනින්
    උබ VFX වලින් ඉස්සරහට යනවනම් DSLR එකකට යන එක හොදයි. උබ VFX professorially කරනවනම් කොහොමත් උබට studio camera එකක් සල්ලි වලට හරි rent එකට හරි ගන්න වෙනවා ( අඩුම $50,000)
     
    Last edited: