රැවුල වැවෙන්න බේතක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ඉදිරියේ රාළ;20677214 said:
    ඔයා පිටරට ඉන්න නිසා ඔයාට ඔහෙ කටු චිකිත්සාව හෝ ආයුර්වේද ක්‍රමයක් තමා ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම වෙන්නේ. තව ඔය ජප්පො වතුරෙ බැහැලා පැය ගණන් ඉන්නේ, කාලේ මිඩංගු කරගෙන එකදිගටම ඒක කරන්න පුළුවන් නම් ඒකත් හරි.
    katurumurunga kola walatath ushne giniyama adu wenawa neda?
     
    katurumurunga kola walatath ushne giniyama adu wenawa neda?
    ඔව් ඒකත් මම අහල තියෙනවා. ඒත් කරල නෑ. ඒ නිසා අත්දැකීම් නම් නෑ. මට කිව්වෙ කතුරුමුරුංගා කොළ කිරට උයලා බත් එක්ක කන්නයි කියලා. එත් ඒක කරන්න හම්බු වුණේ නෑ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉදිරියේ රාළ;20677164 said:
    ප්‍රෝටීන් වලින් නෙවෙයි ඇඟ හැදෙන්නේ - ඇඟ එන්නෙ ඇට මිදුළු (bone marrow) තර වුණාමයි. - ප්‍රෝටීන් වලට මස් හැදුනාට ඒවාට ජවය (stamina) දෙන්නෙ ඇට මිදුළු (bone marrow) වලින්. ඇට මිදුළු (bone marrow) හරියට නැත්තම් කොච්චර ප්‍රෝටීන් කෑවත් ඇඟ තියෙන්නෙ නෑ. පැවැත්මක් නෑ. පැවැත්මක් ඇතුව් ඇඟ හදාගන්න ඇට මිදුළු (bone marrow) තර කර ගන්න ඕනා. ඒකට වෛද්‍ය උපදෙස් (දොස්තර උපදෙස් නෙවෙයි) පිළිපදින්න ඕනා. එහෙම කර ගත්තොත් නාකි වෙනකල් වුණත් ඇඟ හැදිලා තියෙනවා බහින්නෙ නැතුව. අපේ ගමේ ඉන්නවා අවුරුදු 70ක බුවෙක් උගෙ පැක් 6 තාම තියෙනවා, තාම ගිණි කසයා වගේ වෙලට බැහැල කොටනවා යකා වගේ.

    ඔය ජිම් වල සෙල්ලම් කරන එකෙක්ට ඌත් එක්ක වෙලේ කොටන්න බෑ එක පැයක්. අන්න ඇඟවල්.

    අඩේ.. කියපු ගොඩක් දේවල් තියෙනව කියහන්කෝ.. මාස 6ක්.. ලබන අවුරුද්දේ තමා කර ගන්න වෙන්නේ.. ක‍ටු චිකිත්සාව ෂුවර් ද බං.. උන්ට ගිහින් මොකක් කියලද කියන්න ඕන.. විහිළුවට නෙමේ හොඳේ සිරාවට ඇහුවේ..මේක අවුලක් නම් හරි ගස්ස ගන්න ඕන නේ.. සිංහල වෙහෙක් ගාවට ගියත් දැන් කල් මදි. මම තව සතියකින් වගේ ලංකාවෙන් යනවා.. :(:(:(:(
     
    අඩේ.. කියපු ගොඩක් දේවල් තියෙනව කියහන්කෝ.. මාස 6ක්.. ලබන අවුරුද්දේ තමා කර ගන්න වෙන්නේ.. ක‍ටු චිකිත්සාව ෂුවර් ද බං..
    ඔව් ශුවර්, හැබැයි කටු ගහල හොඳ ප්‍රවීණයෙක් වෙන්න ඕනා.

    උන්ට ගිහින් මොකක් කියලද කියන්න ඕන.. විහිළුවට නෙමේ හොඳේ සිරාවට ඇහුවේ..මේක අවුලක් නම් හරි ගස්ස ගන්න ඕන නේ.. සිංහල වෙහෙක් ගාවට ගියත් දැන් කල් මදි. මම තව සතියකින් වගේ ලංකාවෙන් යනවා.. :(:(:(:(
    හොඳට හරියට හදපු චතුමධුර ටිකක් අරං යන්න. ඒවා ඉවර වුණාම එහෙදි හොඳම බඩු දාල චතුමධුර හදා ගන්න, ප්‍රධාන වේල් වලට අමතරව බඩගින්න එන වෙලාවට ඒක කන්න. කෙටි කෑම කන්න යන්න එපා. එහෙම ශේප් එකෙ ඉන්නකොටත් උෂ්ණෙ බැහැල යයි. නැත්තම් ලංකාවට් ආවාම උෂ්ණෙ බස්ස ගන්න.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    Olive Oil ඔලුවට ගාන්න,හමට ගැවට කමක් නැහැ.ඒත් මුහුන නිකට ගැවාම ටිකක් කලුවෙනවා,එක නිසා මෙිස හැන්දක් බොන්න.කෑමවලට තෙල් දාලා කන්න පුලුවන්.කොඩිලිවර් ඔයිල් වලටත් ඉක්මනට වැවෙනවා මචං.විටමින් C,E,e-nat එක ගන්න.Guardian පෙති ගන්න.පලතුරැ,මැල්ලුමි,එලවළු,ස්භාවික දේවල් වැඩියෙන් කාපං.මැල්ලුමි වැඩියෙන් කන්න.ඝණකමට වැවෙයි ටක් ගාලා වැවෙයි.ස්භාවික දේවල් ක්‍රිමි කරලා ගාන්න ට්‍රයි කරපං.කෘතිම දේවල් ගාන්න එපා.හමට ගාන එකක් නමි නැත්තමි බෙහෙත් නමි හොද ආයුර්වෙිද හරි ඉංග්‍රිසි ඩොකෙක්ගෙන් උපදෙස් අහලා ගන්න.සැලුන් වලින් උපදෙස් ගන්නත් එපා.හමට හැම එකක්ම හොද නැහැ.හොදට වැඩෙන්න,වැවෙන්න ඇග ඇතුලට නැවුමි විස නැති ගුණ දේවල් තමා ගන්න ඔින..:yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20677461 said:
    ඔව් ශුවර්, හැබැයි කටු ගහල හොඳ ප්‍රවීණයෙක් වෙන්න ඕනා. [/COLOR][/SIZE] හොඳට හරියට හදපු චතුමධුර ටිකක් අරං යන්න. ඒවා ඉවර වුණාම එහෙදි හොඳම බඩු දාල චතුමධුර හදා ගන්න, ප්‍රධාන වේල් වලට අමතරව බඩගින්න එන වෙලාවට ඒක කන්න. කෙටි කෑම කන්න යන්න එපා. එහෙම ශේප් එකෙ ඉන්නකොටත් උෂ්ණෙ බැහැල යයි. නැත්තම් ලංකාවට් ආවාම උෂ්ණෙ බස්ස ගන්න.

    "

    අවශ්‍ය ද්‍රව්‍ය
    (මෙහි දක්වා ඇත්තේ හකුරු 250කට අවශ්‍ය ප‍්‍රමාණයන්)

    ඇන්කර් හෝ හයිලන්ඞ් බටර් කාලක් (ග්‍රෑම් 125)
    කිතුල් හකුරු ග්‍රෑම් 250
    මී පැණි අවුන්සයේ බෝතල් 01
    එළඟිතෙල් අවුන්සයේ බෝතල් 01

    සාදා ගන්නා ආකාරය

    බටර් කුඩා කැබලිවලට කපා ගන්න.
    හකුරු සිහින් වන සේ ලියා ගන්න.
    ප‍්‍රමාණවත් භාජනයකට බටර් දමා රත් කරන්න. ලුණු සහිත බටර් යොදා ගත්තේ නම් රත් කරන විට පෙණ ඇති වේ. එම පෙණ ඉවත් කළ යුතුයි.
    එයටම එළඟිතෙල් ද ටිකෙන් ටික එක් කර රත් කරන්න.
    සිහින්ව ලියා ගත් හකුරුවලට වතුර බිංදු කිහිපයක් ඉස ලිපේ තබා හැඳි ගාන්න. හකුරු දිය වීමෙන් පසු බුබුළු නගින විට රත් කර ගත් බටර් සහ එළඟිතෙල් එක් කර පදම එන තුරු හැඳි ගාන්න.
    ඝන බවට පත්වේගෙන එන විට ලිපෙන් බා නිවෙන තුරු හැඳි ගාන්න. නිවුන පසු මී පැණි ද යොදා හොඳින් කලවම් කරන්න.
    සකස් වීමෙන් පසු ලැබෙන ඝන මිශ‍්‍රණය හකුරු පැහැයට හුරුයි. මෙලෙස සකස් කර ගන්නා චතුමධුර සතියක් පමණ කල් තබා ගන්න පුළුවන්. නිසි පරිදි චතුමධුර සැකසුනා ද යන්න මඳක් රස බැලීමෙන් සොයා ගත හැකියි. නිසි අයුරෙන් සැකසෙන චතුමධුරවලින් බටර්, හකුරු, මී පැණි සහ එළඟිතෙල් යන එකිනෙකෙහි රස සමානව දැනෙනවා. ඒ එක් රසයක්, අනෙක් රසයන් ඉක්මවා යන්නේ නැහැ. ලෙහෙසි වගේ පෙනුණට මෙය තරමක් අසීරු කටයුත්තක් . ඒ නිසා ඉතාම සැලකිල්ලෙන් පිළියෙළ කිරීම අත්‍යාවශ්‍යයයි.
    "

    රාලේ, මේකද චතුමදුර හදන ක්‍රමේ? නැත්තම් වෙන ක්‍රමයක් තියනවද?
    අනික් එක සිංහල වෙදමහත්තයෙක් ගාවට ගිහාම විරකය කරන්න ඕනේ කියලා තීරණය කරන්නේ වෙදමහත්තයාද නැත්තම් අපිට කියලා කර ගන්න පුලුවන්ද? තව විරේකය අගේ කොටස් වලින් කොටස් වලට වෙන වෙනම කරන්න ඕනේ කියලා කතාවක් තියනවා නේද? එහෙම උනොත් වෙදමහත්තයාද එක තීරණය කරන්නේ?
     
    Last edited:
    "

    අවශ්‍ය ද්‍රව්‍ය
    (මෙහි දක්වා ඇත්තේ හකුරු 250කට අවශ්‍ය ප‍්‍රමාණයන්)

    ඇන්කර් හෝ හයිලන්ඞ් බටර් කාලක් (ග්‍රෑම් 125) (ලුණු රහිත, unsalted විය යුතුමයි)
    කිතුල් හකුරු ග්‍රෑම් 250 (උක් හකුරු තමා ගන්න කියන්නේ)
    මී පැණි අවුන්සයේ බෝතල් 01 (නියම මී පැණි වෙන්නම ඕනා)
    එළඟිතෙල් අවුන්සයේ බෝතල් 01 (ලුමිනස් කහපාට නොවන තරමක් රන් පැහැයට හුරු එළගිතෙල් highland හා ආයුර්වේද සංස්ථා brand වලින් තියෙනවා, ඒක තමා හරි, අනික් එක හරියට කළවම් වෙන්නෙ නෑ)

    සාදා ගන්නා ආකාරය

    බටර් කුඩා කැබලිවලට කපා ගන්න.
    හකුරු සිහින් වන සේ ලියා ගන්න.
    ප‍්‍රමාණවත් භාජනයකට බටර් දමා රත් කරන්න. ලුණු සහිත බටර් යොදා ගත්තේ නම් රත් කරන විට පෙණ ඇති වේ. එම පෙණ ඉවත් කළ යුතුයි.
    එයටම එළඟිතෙල් ද ටිකෙන් ටික එක් කර රත් කරන්න.
    සිහින්ව ලියා ගත් හකුරුවලට වතුර බිංදු කිහිපයක් ඉස ලිපේ තබා හැඳි ගාන්න. හකුරු දිය වීමෙන් පසු බුබුළු නගින විට රත් කර ගත් බටර් සහ එළඟිතෙල් එක් කර පදම එන තුරු හැඳි ගාන්න.
    ඝන බවට පත්වේගෙන එන විට ලිපෙන් බා නිවෙන තුරු හැඳි ගාන්න. නිවුන පසු මී පැණි ද යොදා හොඳින් කලවම් කරන්න.
    සකස් වීමෙන් පසු ලැබෙන ඝන මිශ‍්‍රණය හකුරු පැහැයට හුරුයි. මෙලෙස සකස් කර ගන්නා චතුමධුර සතියක් පමණ කල් තබා ගන්න පුළුවන්. නිසි පරිදි චතුමධුර සැකසුනා ද යන්න මඳක් රස බැලීමෙන් සොයා ගත හැකියි. නිසි අයුරෙන් සැකසෙන චතුමධුරවලින් බටර්, හකුරු, මී පැණි සහ එළඟිතෙල් යන එකිනෙකෙහි රස සමානව දැනෙනවා. ඒ එක් රසයක්, අනෙක් රසයන් ඉක්මවා යන්නේ නැහැ. ලෙහෙසි වගේ පෙනුණට මෙය තරමක් අසීරු කටයුත්තක් . ඒ නිසා ඉතාම සැලකිල්ලෙන් පිළියෙළ කිරීම අත්‍යාවශ්‍යයයි.
    "

    රාලේ, මේකද චතුමදුර හදන ක්‍රමේ?
    ඔව් ඕක තමා
    නැත්තම් වෙන ක්‍රමයක් තියනවද?
    තව ඔය උක් හකුරු කුඩු කරලා hand beater එකකින් කේක් මිශ්‍රණය කළවම් කරනවා වගේ අනික් ඒවා දාල කළවම් කරනවා දැකල තියෙනවා.

    හම්මේ සුවඳ !!! :love::love::love:
    අනික් එක සිංහල වෙදමහත්තයෙක් ගාවට ගිහාම විරකය කරන්න ඕනේ කියලා තීරණය කරන්නේ වෙදමහත්තයාද නැත්තම් අපිට කියලා කර ගන්න පුලුවන්ද? තව විරේකය අගේ කොටස් වලින් කොටස් වලට වෙන වෙනම කරන්න ඕනේ කියලා කතාවක් තියනවා නේද? එහෙම උනොත් වෙදමහත්තයාද එක තීරණය කරන්නේ?
    වෙද මහත්තයා තමා තීරණය කරන්නේ. අපිට ඕන විදියට බෑ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20677745 said:
    ඔව් ඕක තමා[/SIZE][/B]
    තව ඔය උක් හකුරු කුඩු කරලා hand beater එකකින් කේක් මිශ්‍රණය කළවම් කරනවා වගේ අනික් ඒවා දාල කළවම් කරනවා දැකල තියෙනවා.

    හම්මේ සුවඳ !!! :love::love::love:
    වෙද මහත්තයා තමා තීරණය කරන්නේ. අපිට ඕන විදියට බෑ.

    :love::love::love:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    ඉදිරියේ රාළ;20675986 said:
    උඹේ මචෝ රැවුල අඩුවෙන් වැවෙන එකට අමතරව මේ ලෙඩ ටික තියෙනවා. බලපං නැද්ද කියලා.

    නාලා ඉවර වුණාම මයිල් ලොට් එකක් වතුර යන තැන එකතු වෙනවා ඇති. ඉස් හොරි ඇති, කොණ්ඩෙ හැලෙනවා ඇති. මළ බද්ධය ඇති. බඩ දැවිල්ල ඇති. උඹේ උසට හරියන බර ඇඟේ නෑ. අනික් අයට වඩා උඹේ දරාගැනීමේ හැකියාව (ස්ටැමිනා) අඩුයි. ඉක්මනින්ම හති වැටීමේ ප්‍රවණතාවය උඹෙ වැඩියි. මතුපිට හම වේලීමේ ගතිය වැඩි ඇති. යටි පතුල් හෝ විළුඹ හරියත් වේලිලා පැලිලා වගේ ඇති. ඒවගේම කෙටි මතකය, කෙටි සිහිය, කෙටි කල්පනාව වගේ දේවල් ඉස්සරට වඩා අඩු ඇති (මේක තමන්ට දැනෙන්නෙ නෑ, ඒක දැනෙන්නෙ තමන්ගේ ලඟින්ම අවුරුදු ගාණක් ඉන්න අයට විතරයි).
    vireka karanne nathuwa ushne adu karanna kramayak nadda machan? nelli rasakinda wage ewa bila?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    වලස් තෙල් ගාපන්, මයිල් ඕන ප්‍රදේශවල ගානට ලියින් කරල පින්සලකින් ගාපන්, දිවේ ගෑවුනත් දිවෙත් මයිල් එනව කියල තමයි කීමට කියන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    මොකටද බොල රැවුල වවන්නේ. බමුණෝ වගේ. කපලා දාලා මනුස්සයෙක් වගේ ඉඳින්කෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකටද බොල රැවුල වවන්නේ. බමුණෝ වගේ. කපලා දාලා මනුස්සයෙක් වගේ ඉඳින්කෝ

    මනුස්සයෙක් උනාම රැවුල ටිකක් වවන්න ඕන බන්..
    ජස්ටින් බීබර් වගේ ඉන්නද කියන්නෙ :lol:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;20675986 said:
    උඹේ මචෝ රැවුල අඩුවෙන් වැවෙන එකට අමතරව මේ ලෙඩ ටික තියෙනවා. බලපං නැද්ද කියලා.

    නාලා ඉවර වුණාම මයිල් ලොට් එකක් වතුර යන තැන එකතු වෙනවා ඇති. ඉස් හොරි ඇති, කොණ්ඩෙ හැලෙනවා ඇති. මළ බද්ධය ඇති. බඩ දැවිල්ල ඇති. උඹේ උසට හරියන බර ඇඟේ නෑ. අනික් අයට වඩා උඹේ දරාගැනීමේ හැකියාව (ස්ටැමිනා) අඩුයි. ඉක්මනින්ම හති වැටීමේ ප්‍රවණතාවය උඹෙ වැඩියි. මතුපිට හම වේලීමේ ගතිය වැඩි ඇති. යටි පතුල් හෝ විළුඹ හරියත් වේලිලා පැලිලා වගේ ඇති. ඒවගේම කෙටි මතකය, කෙටි සිහිය, කෙටි කල්පනාව වගේ දේවල් ඉස්සරට වඩා අඩු ඇති (මේක තමන්ට දැනෙන්නෙ නෑ, ඒක දැනෙන්නෙ තමන්ගේ ලඟින්ම අවුරුදු ගාණක් ඉන්න අයට විතරයි).

    :shocked: පුදුම එකෙක්නේ බං උඹ. ලෙඩ වලට හේතු කියනව නිකන් අපි ඕපදූප කියනවටත් වඩා ටක්කෙටම. :cool: මේ තරහ නැතුව මචෝ දාහන්කො ත්‍රේඩ් එකක් සිංහල වෙදමහත්තුරු ඉන්න තැන් ගැනත්. ලංකාවේ කොහෙ හරි කමක් නෑ, දාහන්කෝ දන්න ප්ලේසස්. :love:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :shocked: පුදුම එකෙක්නේ බං උඹ. ලෙඩ වලට හේතු කියනව නිකන් අපි ඕපදූප කියනවටත් වඩා ටක්කෙටම. :cool: මේ තරහ නැතුව මචෝ දාහන්කො ත්‍රේඩ් එකක් සිංහල වෙදමහත්තුරු ඉන්න තැන් ගැනත්. ලංකාවේ කොහෙ හරි කමක් නෑ, දාහන්කෝ දන්න ප්ලේසස්. :love:
    :yes::yes::yes::yes::yes: