මචංලා HNB බැංකුවෙ CDM එකේ සල්ලි දාලා කරුණාකර රැදී සිටින්න කියනවනෙ අන්තිමට...ඊටපස්සෙ මැශින් එක stuck වෙලා මෙම යන්ත්‍රය තාවකාලිකව අක්‍රිය වී ඇත කියල වැටුනා...සල්ලි වැටුන කියල මැසේජ් එක ආවෙත් නෑ වෙලාවෙම hnb head office එකටයි එතන හිටපු security කෙනෙකුටයි complain එක දැම්මා...මෙහෙම වෙලා තියනවද උඹලට...