1. A

    Platina 100cc

    Machanla bajaj platina 100cc (2007) t no bike ekak tiyenawa....disk brake...meka keeyakata denna puluwan weida..bike eka aulak na duwanawa...
  2. A

    වාහන පැවරීම ගැන උදව්වක්

    වාහන පැවරීම ගැන උදව්වක් මම බයික් එකක් ගත්තා පාවිච්චි කරපු.ඩොකියුමන්ට් ඔක්කොම හරිගස්සලා තියෙන්නෙ. මේකෙ ආදායම් බලපත්‍රය ඉවරවෙන්නෙ 2019.03.20 Insuarance 2019.03.27 මේ කාලෙ ඇතුලත ඩොකියුමන්ට් ඔක්කොම dmt එකට ගිහින් දුන්නොත් කොච්චර කල් යයිද මගෙ නමට පොත එන්න normal service එකෙන්? මේකෙ ෆිනෑන්ස්...
  3. A

    Engine oil ගැන උදව්වක්

    මචන් මගෙ hornet 160 එකයි dio එකයි තියනවා.මේවට පාවිච්චි කරේ honda engine oil. මං බැලුවෙ mobil වගේ ඔයිල් එකකට මාරු වෙන්න.එහෙම අවුලක් වෙන්නෑ නේද honda oil පාවිච්චි කරල වෙන වර්ගයක් පාවිච්චි කරාට?
  4. A

    ඇමති කෙනෙක් වෙන්න

    ඇමති කෙනෙක් වෙන්න මචන් ඇමති කෙනෙක් වෙන්නෙ කොහොමද?දන්න කෙනෙක් කියහල්ලකො ඇමති පට්ටම ගන්න ප්‍රොසෙස් එක.
  5. A

    Night hag

    Machan night hag kiyana demon nisada sleep paralysis hadenne.ada slumber kiyana film eka baluwa ekai ahanne.
  6. A

    අවංක වීම

    දැං ගොඩක් අය කියනවනෙ කවුරු නැතත් තමන් අවංක උනොත් තමන්ට හොදයි කියල.ඉතින් උඹලට ඇත්තටම එහෙම හොදක් වෙලා තියනවද? උඹලගෙ අත්දැකීම් කියහල්ලා.
  7. A

    හෙට කවුද?

    ගෙදෙට්ට වෙලා computer එකෙන් ගේම් ගහන්නෙ?
  8. A

    Helmet tinted visor

    Machan ada traffic police license check karaddi kiwa helmet eke tinted visor eka galawala normal eka hai karaganna kiyala. Tinted visor danna barida bn? Godak un ithin dagena yanawane. Maha gon neethi thiyenne lankawe.
  9. A

    මේ තැනක වැඩට ගිහින් තියනවද?

    මේ තැනක වැඩට ගිහින් තියනවද? උඹල මේ වගේ තැනක වැඩට ගිහින් තියනවද?වැඩ කොහොමද?ගිය උන් විස්තරයක් කියහල්ලා.
  10. A

    බඩ සුද්ද වෙන්න බෙහෙතක්

    බඩ සුද්ද වෙන්න බෙහෙතක් බඩේ තියන ජරාව සුද්ද වෙලා යන්න මොනවහරි බෙහෙතක් තියනවද?උඹල පාවිච්චි කරල තියනවද?දන්න කෙනෙක් කියහන්කෝ ලොකු උදව්වක්.
  11. A

    USA යන්න උදව්වක්

    මචන් අපේ ලොකුනැන්දගෙ අක්කා කෙනෙක් ඉන්නවා USA.ඉතින් මට දැනගන්න ඕන අක්ක එහෙ ඉන්න නිසා එයාට මාව ගන්න පුලුවන්ද කියල.එහෙ මොකක්හරි පොඩි ජොබ් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.අක්ක එහෙ University එකක උගන්නනවා.ඉතින් අක්කට පුලුවන් වෙයිද මාව එහෙට ගන්න?USA ගිය උන් ඉන්නවනම් මට කියහල්ලකෝ මේ ගැන සම්පූර්ණ විස්තරයක්...
  12. A

    වායු තුවක්කුවක් ගන්න හෙල්ප්

    වායු තුවක්කුවක් ගන්න හෙල්ප් මචන් හොද වායු තුවක්කුවක් කීයක් වෙයිද?අපේ පැත්තේ රිලව් බෝ වෙලා මල කරදරේ බන්.කොච්චර එලෙව්වත් යන්නෙ නෑ.ගහක ගෙඩියක්වත් තියාගන්න බෑ මුන් හින්දා.:angry::angry: මට කියහන්කෝ හොද වායු තුවක්කුවක් ගන්න තැනක්.
  13. A

    අලුත්ම බයික් එක කඩාගත්තු උන් ඉන්නවද?

    අලුත්ම බයික් එක කඩාගත්තු උන් ඉන්නවද? මගෙ එක පෙරලිලා පොඩ්ඩක් සීරුනා.වෙලාවට ලොකු අවුලක් උනේ නෑ.උඹලටත් මෙහෙම වෙලා තියනවද?:(:(:(
  14. A

    පිරිත්

    රෑ ඉදන් උදේ වෙනකං පිරිත් දාන්න කියපන්කෝ පිලිවෙලට.රේඩියෝ එක වැඩ නෑ.පෙන් එකෙන් දාන්නේ.
  15. A

    bike ekak ganna help

    bike or scooter ekak ganna inne.leasing karala ganna hodama thana kokada? scooter ekei bike ekei maintain,repair cost wadi kokada?
  16. A

    etisalat

    machan mama use karanne etisalat prepaid internet.ape paththe 3g hodatama tiyenne etisalat vitarai. mekai case eka.mea lagadi idan online reload karanna be.transaction failed kiyala error email ekak enawa. anika data plan active karanna ba 2211ta sms karala. data cardwalin kohomada danne na...
  17. A

    IATA/FIATA Cargo Introductory Diploma

    Aviation eke IATA/FIATA Cargo Introductory Diploma eka karapu aya innawada? Mea course eka hodaida?
  18. A

    මට පොඩි උදව්වක් ඕනේ

    මට පොඩි උදව්වක් ඕනේ මේකයි මගෙ යාලුවෙක් ඉන්නවා.පොර නයිමිරිස් වගාවක් කරන්න යන්නේ.මම පොඩි ජොබකට යන්න ඉන්නේ අදුරන තැනක. මට යාලුවා කියනව ජොබ් එකට නොයා නයිමිරිස් වගාව කරමු කියල.මාසෙකට 50000ක් හොයන්න පුලුවන් කියල උෟ කියන්නෙ.එ්ත් මටනම් එහෙම ගානක් හොයන්න පුලුවන් කියල හිතෙන්නෙ නෑ.අනික ඕවගෙ මාකට් එක...

    No contents