වායු තුවක්කුවක් ගන්න හෙල්ප්

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    367
    352
    63
    වායු තුවක්කුවක් ගන්න හෙල්ප්

    මචන් හොද වායු තුවක්කුවක් කීයක් වෙයිද?අපේ පැත්තේ රිලව් බෝ වෙලා මල කරදරේ බන්.කොච්චර එලෙව්වත් යන්නෙ නෑ.ගහක ගෙඩියක්වත් තියාගන්න බෑ මුන් හින්දා.:angry::angry:
    මට කියහන්කෝ හොද වායු තුවක්කුවක් ගන්න තැනක්.
     
    • Like
    Reactions: WhiteWalker

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මචන් හොද වායු තුවක්කුවක් කීයක් වෙයිද?අපේ පැත්තේ රිලව් බෝ වෙලා මල කරදරේ බන්.කොච්චර එලෙව්වත් යන්නෙ නෑ.ගහක ගෙඩියක්වත් තියාගන්න බෑ මුන් හින්දා.:angry::angry:
    මට කියහන්කෝ හොද වායු තුවක්කුවක් ගන්න තැනක්.

    ewa ona neha un inna dihata ahas kuru yawapan palathka enne neha duwanawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙඩි තියන්න එපා පව් කර්න්ට් එක ඇදල මරල කාපං ඕකුන්ගෙ මස් ගුණයි අපේ දුරින් නෑයොනෙ :yes: :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පව් වැඩ කරන්න එපා බන්. ඕවගෙන් තිබ්බම සත්තු විඳවල මැරෙන්නෙ. උඹටත් එහෙම වෙනවට ආසනම් කරපන්.
     

    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    Wedi thiyanna epa

    Air riffle pellet ekak wadunama e satha hariyata duk widinawa. Api sahena saththu godak wanajivi ekata bara denawa samahara minissunge amana wada nisa...
     
    • Like
    Reactions: ^Buddhika^

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Sky-rocket-set.jpg