1. M

    Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා?

    Curfew අස්සේ Laptop එකට කෙලෝගත්තා? නොසැලකිලිමත් කම නිසා Laptop එකේ Display එක Cracked උනා බන් :( .මාර අවුල්:no:. තාම අවුරුද්දක්වත් නෑ අරන්.(Asus Vivobook X512FJ) එක warranty period ඇතුලේ තියෙන්නේ ඒත් Physical Damaged නිසා Claim කරන්න බෑනේ.කරුමේ එද්දි කොහෙන් හරි එනවා..මචන් Curfew ඉවර උනාම...
  2. M

    Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

    Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ? මචන් මන් මාස කිහිපයකට කලින් job එකකට ගියේ.රැකියාව සහ සාමාන්‍ය ජීවිතය සමබරව තියාගන්න විදිය ගැන උපදෙස් ටිකක් දීපන්කෝ:yes:? පුලුවන් නම් උබලා දවස ගෙවන ආකාරය ගැන සටහනක් දාන්න.අනිත් අයටත් වැදගත් වේවි.(අලුතින් ජොබ් එකකට ගිය අයට) මගේ සතියේ දවස් ගෙවන...
  3. M

    ලා නිල් පාට Elakiri එකෙන් අයින් වෙන්නෙ කොහොමද?

    ලා නිල් පාට Elakiri එකෙන් අයින් වෙන්නෙ කොහොමද? මචන් සමහර වෙලාවට ලා නිල් පාට elakiri interface එකක් open වෙනවා ඒකෙන් අයින් වෙන්නෙ කොහොමද බන්.දිගටම එකෙන් open වෙනන්නේ?
  4. M

    Laptop issue with the HDMI??

    මචන් මගේ Laptop එක Asus Vivobook 15 x512FJ එකක්,මන් ලගදි HDMI adapter ගහලා External monitor එකක් සෙට් කරා.ඒක දීලා වැඩ කරා.ඒත් බන් HDMI ගහලා Laptop එක On කරද්දි, laptop screen එක ON උනා, Asus screen එක ඉදන් එනවා ඒත් ටිකකින් External monitor එකේ screen එක විතරයි වැඩ කරන්නේ.Laptop එක වැඩ ඒත් Screen...
  5. M

    මචන් මට Camera එකක් suggest කරපන්කෝ ලක්ෂයට අඩුවෙන්..

    මචන් මට Camera එකක් suggest කරපන්කෝ ලක්ෂයට අඩුවෙන්.. මන් බන් camera ගැනවත් photography පිළිබදවත් ලොකු දැනුමක් නෑ:no:.මන් cameraවක් ගන්න බැලුවේ ගෙදර පාවිච්චියට එකක්..Trip එකක් යද්දි photos ගන්න,wedding එකක් දාන ගෙයක් එහෙම තිබ්බාම photos ගන්න එහෙම.තඩි Cameraවලට නම් කැමති නෑ බන් ඕවා උස්සන් යන්නත්...
  6. M

    මචන් 120,000අඩු හොද cameraවක් suggest කරපන්කෝ?

    මචන් 120,000අඩු හොද cameraවක් suggest කරපන්කෝ? මන් බන් camera ගැනවත් photography පිළිබදවත් ලොකු දැනුමක් නෑ.මන් cameraවක් ගන්න බැලුවේ trip යද්දි එහෙම හොද photos ටිකක් එහෙම ගන්න.mirror-less එකක් ගන්න කියලා යාලුවෙක් කිව්ව ඌ නම් කිව්වෙ Canon m50 එකක් ගන්න කියලා.රටින් තමයි ගේන්න කියලා හිතන් ඉන්නේ.මට...
  7. M

    සම පිලිබද ආයුර්වෙද doctorsla ඉන්නවද බන්?

    සම පිලිබද ආයුර්වෙද doctorsla ඉන්නවද බන්? මුහුනේ කුරුලෑ සහ ඒවා නිසා ඇතිවුන කැලැල් තියෙනවා බන්.ඉස්සර western dermatologist ලට පෙන්නුවා බෙහෙත් කරා අඩුත් උනා හැබැයි කැලැල් තියෙනවා..දිගටම english බෙහෙත් කරන්න බයයි chemical නේ බන් ඕවල.සින්හල බෙහෙතක් වත් කරනවද කියලා බැලුවේ
  8. M

    හොද Orthodontist කෙනෙක් කියපන්කෝ දත් සෙට් එක හදාගන්න

    හොද Orthodontist කෙනෙක් කියපන්කෝ දත් සෙට් එක හදාගන්න මගේ ඉස්සරහ දත් දෙක අතර හිඩසක් තියෙනවා braces දාන්න බැලුවේ හොද තැනක් කියපන්කෝ?:P
  9. M

    කුරුලෑ කැලැල් වලට විසදුමක් කියපන්කෝ?

    කුරුලෑ කැලැල් වලට විසදුමක් කියපන්කෝ? මචන් කුරුලෑ නිසා ඇති වුන කලු ලප,වලවල්,කැලැල් තියෙනවා බන් මුහුනේ.හොද කරගන්න විදියක් කියපන්කො.කුරුලෑ නම් එන්නේ නෑ ඉස්සර වගේ ඒත් කැලැල් තියෙනවා බන්:sorry:.හොද පෙන්න Doc කෙනෙක් හරි ආයුර්වේද බෙහෙතක් හරි කියපන්කෝ?
  10. M

    සතුට සෙවීම - තිස්ස ජණනායක සර්

    සතුට සෙවීම - තිස්ස ජණනායක සර් මචන් අහපන් ගොඩක් වටිනවා...:yes: https://youtu.be/BQDbq2zfSKI
  11. M

    දත්වලට කම්බි දාන්න හොද Doc කෙනෙක් කියපන්කෝ?

    දත්වලට කම්බි දාන්න හොද Doc කෙනෙක් කියපන්කෝ? මචන් මගේ ඉස්සරහ දත් දෙක අතර පොඩි හිඩසක් තියෙනවා.ඒක Doc කෙනෙක්ට පෙන්නලා හොද විසදුමක් ගන්න බැලුවේ.මන් එක Doc කෙනෙක්ට පෙන්නුවා එයා කිව්වා 20000ක් වගේ යයි කියලා.දාන්නේ Fixed appliance for medium diastema closure එකක් එතකොට හැමදාම ඒ දත් දෙක හැදුනාම bonded...
  12. M

    මයිල් ගොඩක් වැවෙන උන් වරෙන්..

    මයිල් ගොඩක් වැවෙන උන් වරෙන්.. මචන් මගේ මයිල් තියෙනවා බන් සෑහෙන්න:dull:..පපුවෙයි,අත්වලයි,කකුල්වලයි,පිටෙයි.pool එකකට එහෙම බහින්න බෑ නෝන්ඩි යාලුවෝ විහිලු කරනවා වළහා වගේ කියලා.මොකක් හරි කරන්න ඕනා බන්.Tshirt එකක් අදින්න බෑ මයිල් එලියට පේනවා.V neck Tshirtඑහෙම අදින්නෙම නෑ.උබලා මොකද කරන්නේ කපනවද...
  13. M

    Bitdefender use කරද්දි මෙහෙම එනවා?

    Bitdefender use කරද්දි මෙහෙම එනවා? මචන් Bitdefender free version එක install කරා.දැන් ගොඩක් sites වලට යන්න බෑ මෙහෙම එනවා.ඒක හැමතිස්සෙම click කරලා තමා යන්න ඕනා.මේක නැති කරගන්න විදියක් කියපන්කෝ. has blocked this page The certificate used to encrypt your...
  14. M

    Laptop ගැන දන්න උන් පොඩි help එකක් දීපන්කෝ?

    Laptop ගැන දන්න උන් පොඩි help එකක් දීපන්කෝ? මචන්ලා මම Laptop එකක් ගන්න හිතන් ඉන්නෙ.සාමනයයෙන් 120000 කට අඩුවෙන් වගේ බන්.මම programming එහෙම දැනට කරන්නේ නෑ ඉදිරියට ඒවා කරයි ද දන්නෙ නැති නිසා එක පාරම Corei5 එකක් ගන්න තමා බැලුවේ.(i7 ගනන් නේ බන්).මට කියපන්කො ඒ ගානට ගන්න පුලුවන් හොද Laptop එකක් බන්...
  15. M

    FB එකේ මෙහෙම කියලා post දාන්න හේතු මොනවද බන්?

    FB එකේ මෙහෙම කියලා post දාන්න හේතු මොනවද බන්? Fb වැඩිය යැවෙන්නේ නෑ.ලගදි ගියාම මෙන්න මෙහෙම Post වගයක් තිබ්බ.එහෙම කියන්නෙ මොකක් නිසාද බන්.:lol: 1. කුසල් මෙන්ඩිස්ට ගයත්‍රි ඩයස් සම්බන්ද කරලා post දාන එක. 2. ඉත්තෑවා කියලා දාන්නෙ cricket බලන උන්.
  16. M

    කුරුලෑ කැලැල් තියෙන උන් පොඩ්ඩක් මේක බලපන&#3530

    කුරුලෑ කැලැල් තියෙන උන් පොඩ්ඩක් මේක බලපන&#3530 මචන්ලා මුලින්ම කියන්න ඕනා මේක ගැන දැන ගත්තේ ටිකකට කලින් Fb එකේදි.ඒ නිසාමන් මේක ගැන දන්නෙ නෑ.නැත්නම් Marketing කියලා හිතන නිසයි කිව්වේ.හොදද නරකද කියලා දන්නේ නෑ.කැමති එකෙක් පොඩ්ඩක් හොයලා බලපන් ඇත්තද කියලා.උන් කියන්නෙ නම් 100% ස්වාභාවිකයි...
  17. M

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගැ

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගැ ස්වාමීන් වහන්සේ කරපු විශ්මිත දේවල්,නාඩි වැකි,පෙරභවය හා ස්වාමීන් වහන්සේ ගැන තියෙන වෙනත් විස්තර ඇතුලත් පොතක් කියතැහකිද?එහෙම පොතක් සමහර අය කියවල තියෙනවා කිව්වා ඒත් නම මතක නෑ කිව්වා.ඉදිරියේදී වීමට හැකි දෙවල් ගැනත් තිබ්බයි කියලයි කිව්වේ.දන්න කෙනෙක් ඉන්නවන්ම්...
  18. M

    Tea tree oil ගැන දන්න උන් ඉන්නවද? පාවිච්චි කරපු එකෙක&#3530

    Tea tree oil ගැන දන්න උන් ඉන්නවද? පාවිච්චි කරපු එකෙක&#3530 මචන්ලා කුරුළෑවලට,කැළැල්වලට එහෙම Tea tree oil ගොඩක් හොදයි කියලා internet එකේ තිබ්බා..ඒත් මන් ඒ ගැන වැඩිය දන්නෙ නෑ..ලන්කාවේ තියෙනවද?කොහෙන්ද ගන්න පුලුවන්.ඇත්තටම ඒක කුරුළෑවලට හොදද:rolleyes:?
  19. M

    මාලබේ හරියේ ඉන්න උන් ඉන්නවද?තැනක් ගැන දැන &#34

    මාලබේ හරියේ ඉන්න උන් ඉන්නවද?තැනක් ගැන දැන &#34 මාලබේ Town එක හරියෙ (දහම් මාවත ) ලෙඩවල් වලට එහෙම බෙහෙත් කරන තැනක් තියෙනවද?මට ආරන්චියක් ආව දහම් මාවතේ කෙරෝලෙමලු තියෙන්නේ.සෙනග ගොඩක් එනවලු.. දන්න කවුරු හරි ඉන්නවනම් PM එකක් හරි දපන්කෝ.
  20. M

    කතා කරද්දි උබලටත් මෙවෙනි දේ සිදුවෙනවා ද?

    කතා කරද්දි උබලටත් මෙවෙනි දේ සිදුවෙනවා ද? දිගින් දිගටම මෙවෙනි දේ කියවෙන නිසා Elakiri එකෙ අයගෙනුත් අහලා දැන ගන්න හිතුනා:D 1 කා එක්ක හරි කතා කරගෙනයද්දි කියන්න ඕන වචනය මතක් වෙන්නෙ නෑ.ගොඩක් වෙලාවට එදිනෙදා පාවිච්චියට ගැනෙන වචන පවා.ඒ වගේ අවස්ථා වල ඒ වචනය මතක් වෙද්දි පැය ගානක් ගිහින් සමහර වෙලාවට ඒත්...

    No contents