මචන් මගේ Laptop එක Asus Vivobook 15 x512FJ එකක්,මන් ලගදි HDMI adapter ගහලා External monitor එකක් සෙට් කරා.ඒක දීලා වැඩ කරා.ඒත් බන් HDMI ගහලා Laptop එක On කරද්දි, laptop screen එක ON උනා, Asus screen එක ඉදන් එනවා ඒත් ටිකකින් External monitor එකේ screen එක විතරයි වැඩ කරන්නේ.Laptop එක වැඩ ඒත් Screen එක Black..හැබැයි HDMI එක ගලවලා Laptop එක ඔන් කරලා පස්සෙ HDMI එක ගැහුවම දෙකම වැඩ.
මොකක්ද බන් මේකට හේතුව? HDMI ගහලම Laptop ON කරන්න බැරිද?
මොකක්ද බන් මේකට හේතුව? HDMI ගහලම Laptop ON කරන්න බැරිද?


