1. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    එපා වෙනවා අපේ උන් t20 ගහන හැටි දැක්කම ගමේ සෙල්ලම් කරද්දිවත් මෙහෙම ගහන්නේ නෑ මන් හිතන්නේ. අපි බැලුවොත් අපේ උන්ගේ මුලින් බැට් කරොත් t20 වල average score එක 140ක් වගේ (කිසිසේත්ම ඒ ගාන අද t20 තරග රටාවට ගැලපෙන්නේ නෑ ) ඒත් අපේ උන් දෙවෙනියට නැත්නම් chase කරද්දි උන් කීය ගැහුවත් අපේ උන් ගහන්නේ 130-135...
  2. M

    දෙවෙනි මැච් එකත් කෑවා මිතුර....

    හැමදාම වෙනවා වගේ ඊයේත් අපේ උන් අඩු ලකුනු සන්කයාවකට out උනා. කඩුලු 2ක් 3ක් වැටුනේ ගමන් අපේ උන් 130න් උඩ ලොවෙත් ගහන්නේ නෑ දැන් යන විදියට නම්. වනිදු හොදට සෙල්ලම් කර කර හිටියා උට මොකක් වෙලා ද දන්නේ නෑ. domestic උන්ට එලව එලවා ගහන දසුන් international වලදී සුපිරියටම හිර වෙනවා. එදා කිව්වා වගේම දනන්ජ්‍ය...
  3. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    2020 ඉදන් ගහපු t20 මැච් වලින් අපි දැනට දිනලා තියෙන්නේ මැච් 3ක් විතරයි (14ක් සෙල්ලම් කරලා , ඒ කියන්නේ 11 පරාදයි) ඒකෙනුත් 2ක් දින්නේ ලගදි ගහපු ඉන්දින් series එකේ ඒ නිසා t20 වල අපි යට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ..එතනිනුත් අපි දෙවෙනියට ගහලා chase කරලා තියෙන්නේ 132 ක් විත‍රයි ඒනිසා SA මුලින් බැට්...
  4. M

    පේරාදෙණියේ ආචාර්යවරයාගේ කොවිඩ් නසන දින 30ක් බලය පවතින විශබීජ නාශකය !

    ලන්කාවේ පට්ට වැඩ්ඩොනේ බන් ඉන්නේ මේ බලපන්කෝ, දින 30ක ආරක්ශාවක් දෙනවාලු.. බලපන් හොද නම් ගෙනත් තියාගනින් මම අද උදේ දැක්කේ youtube එකේ උබලටත් වැදගත් වෙයි කියලා share කලේ...
  5. M

    උබලට හිතෙන විදියට ඇයි match එක පැරදුනේ?

    මචන් මට නම් හිතෙන විදියට අපිට කලින් තිබ්බට වඩා හොද team එකක් ඉන්නවා, ඒ කියන්නේ players ලා කිහිප දෙනෙක් ඉන්නවා අපිට rely වෙන්න පුලුවන් උදා- චරිත් , වනිදු, චාමික, චමීර. මන් හිතෙන විදියට අපිට හොද ආරම්බක පිතිකරුවෙක් නෑ අවිශ්ක ඇරුනම. මිනෝද් හොද keeper කෙනෙක් උනාට batting අතින් ගොඩක් අඩුයි කියලා මන්...
  6. M

    2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 6.0 දක්වා ඉහළ යයි !!

    මුලින්ම උද්ධමනය කියන්නේ මොකක්ද කියලා බලමු, උද්ධමනය කියන්නේ ආර්ථික සංකල්පයක් වන අතර එමඟින් යම් නිශ්චිත කාල සීමාවක් තුළ භාණ්ඩවල මිල මට්ටම ඉහළ යාම ගැන සඳහන් වේ. මිල මට්ටම ඉහළ යාම යන්නෙන් ඇඟවෙන්නේ යම් ආර්ථිකයක තිබෙන මුදල් වල මිලදී ගැනීමේ හැකියාව නැති වන බවයි (එනම්, එම මුදලින් අඩු ප්‍රමාණයක් මිලදී ගත...
  7. M

    දික්වැල්ල , ගුණතිලක හා මෙන්ඩිස් ගේ දඩුවම අවුරුද්දට අඩුවෙයි!!

    දික්වැල්ල , ගුණතිලක හා මෙන්ඩිස් ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්. මාස 6ක දේශීය තරග තහනමක්. රුපියල් මිලියන 10 බැගින් දඩයක්.
  8. M

    කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

    නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස...
  9. M

    මචන්ලා හොද monitor එකක් suggest කරපන්කෝ?

    මචන් මම 24 inch monitor එකක් ගන්න බැලුවේ Laptop එකට සෙට් කරලා වැඩ කරන්න ඇත්තම කිව්වොත් මන් ලොකුවට IT ගැන දන්නෙ එකෙක් නෙමෙයි, ඒ‍ත් මන් IT course එකක් කරන්න ඉන්නේ , ඒකටයි මගේ දේවල් වලට monitor එකක් ගන්න බැලුවේ.. ගාන නම් බන් රු .30,000 කට වගේ එකක් තමා, ඇස්වලට අපහසු නැති , හොද, කාලයක් පාවිච්චි කරන්න...
  10. M

    යාලුවනේ Swisse Fish Oil එකේ ගාන අඩු කලා..

    කෙනෙක් ඉන්නවනම් කියන්න මන් දෙන්නම්. තව විස්තර ඕනනම් කියන්න. 1. Swisse Ultiboost Odourless High Strength Wild Fish Oil 1500mg (200 capsules) Price - LKR 4000 Exp Date - 05/2023 High Strength Odourless Formula Swisse Ultiboost Odourless High Strength Wild Fish Oil is a premium quality...
  11. M

    John keells Management Trainee Interview

    මචන් JK management trainee interview face කරපු එකෙක් ඉන්නවද ? මොනවද බන් අහන්නේ ඒකේ. දන්න එක්ක කියන් පලයන්.
  12. M

    ඇයි අපේ batting fail උනේ.

    මේ ටිකේම මැච් බලලා එපා වෙලා ඉන්නේ ගහන ගහන එක පරිදිනවා ඒත් අපි මේ මැච් ඔක්කොම ගත්තොත් එකම අවුලක් තමයි මට නම් පේන්න ති‍යෙන්නේ. මේ මැච් ඔක්කෝගේම අපි බැට් කරද්දී මුල් කඩුලු 1/2 මුල් ඕවර්ස් පහ ඇතුලත යනවා ඊට පස්සේ එන අයට ඒක ලොකු පීඩනයක් පස්සේ ඉතින් අඩු ලකුනු සන්ක‍යාවකට දැවී යනවා..ඒක නවත්තගන්න...
  13. M

    අධි උද්ධමනය - Hyperinflation

    මචන් අපිට වැදගත්වන ආර්ථික යෙදුමක් ගැන කතා කරන්න හිතුනා, මේ දවස්වල රටේ වෙන තත්වය අපිට යම්කිසි ආකර‍යකින් තේරුම් ගැනීමක් කරගන්න පුලුවන්. මොකක්ද මේ උද්ධමනය (inflation) කියන්නේ ? උද්ධමනය යනු කාලයත් සමඟ දී ඇති මුදල් වර්ගයක මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීමයි. යම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක තෝරාගත්...
  14. M

    Swisse Fish Oil එකක් තියෙනවා ඕන එක්කෙනෙක් කියන්න..

    මචන්ලා මම රට ඉදන් එන එකෙක්ට කියලා Swisse fish oil දෙකක් ගෙනාවා එකක් මම පාවිච්චියට ගන්නවා අනිත් එක සාමාන්‍ය ගානකට විකුණන්න කියලා බැලුවේ කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මන් දෙන්නම්. තව විස්තර ඕනනම් කියන්න. 1. Swisse Ultiboost Odourless High Strength Wild Fish Oil 1500mg (200 capsules) Price -...
  15. M

    මචන්ලා අර Cliara එකේ ඒවා කුරැළෑ කැලැල් වලට හොදයි ????

    මේ fb එකේ උඩට පහලට යද්දී දැක්කා cliara rosehip oil එක කුරුළෑ කැලැල්වලට පාවිච්චි කරලා මැකුනා කියලා ගොඩක් උන් දාලා තිබ්බා ඇත්තද දන්නේ නෑ, ඒක sponsor add එකක් ඒ නිසා එනවා..මේකේ ගොඩක් අය ඔය ප්‍රශ්නය නිසා දුක් විදිනවා නේ පොඩ්ඩක් හොයලා බලපන් .. මන් නම් පාවිච්චි කරලා නෑ බ්‍රෝ..
  16. M

    IFS to partner with Sri Lanka Cricket

    IFS to partner with Sri Lanka Cricket during T20 series vs England.
  17. M

    මේ වගේ යාලුවො එක්ක කතා බහ කරන්නේ කොහොමද?

    මචන්ලා අපි හැමෝටම කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ ඉන්නවා, මට කියපන් මේ වගේ මිනිස්සු එක්ක උබලා කොහොමද කතා බහ කරන්නේ ගණු දෙනු කරන්නේ කියලා.. ගොඩක් කොල්ලොන්ට වඩා කෙල්ලෝ තමා තමන්ගේ වාසියට විතරයි msg කරන්නේ පස්සේ no කතා , අපි msg එකක් යැව්වොත් දවසකට පස්සේ reply එකක් දානවා, සමහර වෙලාවට එවන්නෙත් නෑ..ඒත් එක පාරම...
  18. M

    Travel with wife home makeover !!!!

    සල්ලි තියෙන වෙලාවක ගෙදර මේ වගේ ලස්සනට වෙනස් කරගන්න ඕනා...ප්‍රශ්නේ තියෙන්නේ MDF වලින් හදලා කොච්ච‍ර කල් තියාගන්නද කියන එක :P
  19. M

    විදේශ සේවයේ 3 වැනි ශ්‍රේණියට බදවා ගැනීමේ විභාගයට දැම්ම උන් ඉන්නවදෝ??

    මචන්ලා ශ්‍රී ලන්කා විදේශ සේවයේ 3 වැනි ශ්‍රේණියට ගන්න විභාගය ගැසට් කරලා තිබ්බා ගිය මාසේ අපේ මේකේ උන් දැම්මද ?? කලින් ලියපු උන් එහෙම ඉන්නවද??පේපර් 7ක් බන් පැය 17කට හරියන්න ප්‍රශ්ණ පත්තර තියෙනවා...මන් එකේ දැනට වැඩ කරන කෙල්ලෙක්ගෙන් ‍රැකියාව ගැන ඇහුවා ඒකි කියපි " අමාරුයි, හිතලා කැමති නම් දාන්න, පන්ති...
  20. M

    බුලත්කොහුපොටියේ නවතින්න තැනක් කියපන්කෝ?

    මේ බුලත්කොහුපිටියේ ගෙදර අයත් එක්ක ගිහින් එන්න බැලුවේ මේ ඉරිදා වගේ ..මචන්ලා දන්න එකෙක් කියපන්කෝ ඒ හරියේ ලස්සන නවතින්න තැනක් හොද view එකෙක් එහෙම තියෙන..මන් නම් ඒ පැත්තට ගිහින්ම නෑ බන්..

    No contents