1. M

    ලීලානන්ද ගාමච්චි හෝ සුමන්දාස සමරසින්හ මහත්තයලගේ පොත් කියවලා තියෙනවද?

    මචන්ලා මන් අද FB එකේ හා Youtube එකේ දැක්කා සමහර අය හොදයි කියලා තිබ්බා මේ මහත්තයලා ලි‍යපු පොත් ගැන , විශේශයෙන් Subconscious Mind එක ගැන තමයි ලියලා තියෙනේ.. ලීලානන්ද මහත්තයාගේ - යටි සිත 1 , යටි සිත 2 , සුමනදාස මහත්තයාගේ - මිනිස් සිතේ හාස්කම් 1 - 10 පොත් පෙල.. ගොඩක් අය දාලා තිබ්බේ හොද ජිවීතය සාර්ථක...
  2. M

    මචන්ලා රැවුල තඹ උනා මුලින් දැන් මෙන්න සුදු වෙනෝ?

    අඩෝ මන් මුලින් tread එකක් දැම්මා රැවුල තඹ වෙන එකට පස්සෙ බන් මන් ඔහේ හිටියා නිකන්ම හරි යයි කියලා මෙන්න යකෝ එකක් දෙකක් සුදු වෙලා දැන්, තරු පෙනුනා දැකලා..මොකක්ද බන් මේ සීන් එක හොද doc කියපන්කෝ පෙන්නන්න...
  3. M

    බොන තේ කොළ ජාතිය මොකක්ද ?

    මචන්ලා හොද තේ වර්ගයක් suggest කරපන්කෝ?? අපි ගන්නේ Tea factory එකකින් නෙලුවෙන් හැබැයි ඒත් බන් රහක් නෑ, කිරි තේ එකක් හැදුවම කහටක් නෑ කිරි එකේ..මම පොඩ්ඩක් කහට වැඩියෙන් දාලා තමා බොන්න කැමති..උබලට සෙට් උන හොද එකක් කියන් පලයන්කෝ ගන්න..
  4. M

    ජිව්තය ජය ගැනිමට අභිපේරණය වැඩසටහනක් !!!

    මචන්ලා මේක මීට කලින් එලකිරි එකේ දැම්මද දන්නේ නෑ,අද තමයි මන් බැලුවේ උබලා එක්ක බෙදා ගන්න හිතුනා මොකද මේ වැඩසටහන ව්ශේෂයි. මොකද අපිට ජිව්තය ජය ගැනිමට අභිපේරණය වැඩසටහනක් එතුමාගේ අද්දැකිම් ජිවන ගමන ගැලපිම ඉතාම රසවත් මෙන්ම ආපු ගමන්මග නිරහාරන්කාරව පැවසනවා, ශිෂ්ශත්වයට 14ක් ගත්ත සාමානය පෙල දෙසරයක් අසමත්...
  5. M

    කම්මැලී නිදිමතයී වගේ ද?

    එහෙනම් Lahiru Kumara ගේ FB page එකට ගිහින් ඌ දාලා තියෙන post එකේ comments කියවන්න.. "When you win, say nothing. When you lose, say less.”💪🏽 #LahiruKumara #CricketSL #SpeedGang #SpeedCricketGears #SriLanka 🇱🇰 😂😂😂😂😂
  6. M

    ප්‍රේමය, බැඳීම නිසා විඳින දුකට නැද්ද සැනසීමක්!!!

    මචන් මන් අහපු ලස්සන දේශනාවක්:yes: , උබලා එක්ක බෙදා ගන්න හිතුනා, මේකේ සමහර උන් ආදරය, බැදීම් නිසා විදවනවා නේ අහල දෙයක් ගන්න පුලුවන් වෙයී.
  7. M

    OCD තියෙන/තිබ්බ උන් වරෙල්ලා??

    මචන්ලා මට OCD තියෙනවා , ටික කාලයක් ඉදන් තියෙනවා ඒත් ඒක ලෙඩක් කියලා දැන ගත්තේ පස්සේ ‍යාලුවෙක් තමා කිව්වේ ඒක ගැන කිව්වේ මොකද උටත් ඒක තියෙලා ති‍යෙනවා..පස්සේ elakiri එකේ OCD කියලා search කලාම OCD ගැන ලියපු හොද tread එකක් තිබ්බා , බැලුවම ඒක තිබ්බ රෝග ලක්ශන වලින් ගොඩක් ඒවා මට තියෙනවා හිතන විදිය...
  8. M

    සින්හලුන්ගේ කෑම කඩ කෙරුවාව!!!

    මචන්ලා අපේ පොදු සම්මතයක් තියෙනවානේ සින්හල අයගේ කඩවල customser service එකට වඩා මුස්ලිම් අයගේ කඩවල customer service එක හොදයි කියලා..උන් කඩවලට ගියාම හොදට කතා කරනවා වැඩේත් කරලා දෙනවා..මට ලගදී උන සිද්ධියක් උබලා එක්ක share කරගන්න හිතුනා ..කෑම කඩ කරන එකෙක් ඉන්නවානම් ඒකෙන් දෙයක් ගන්න පුලුවන් වෙයී.. අපේ...
  9. M

    ඇයි බන් රැවුල තඹ පාට වෙන්නේ?

    මචන් දැනට කාලෙක ඉදන් මගේ රැවුල වැවුනාම තඹ පාටයී..අව්වට ගියාම ගොඩක් පේනවා අර නිකන් මුස්ලිම් අයගේ වගේ..වැවුනාම වස කැතයි.මන් ඕක dermatologist කෙනෙක්ටත් පෙන්නුවා පස්සේ multivitamin එකක් දුන්නා මන් ඒක කාලයක් බිව්වත් එක්ක ඒත් බන් තාම තඹ පාට වෙනවා..මන් කුරුලෑ වලට ඉස්සර benzil peroxide ගෑවා ඒත් දැන් ගොඩ...
  10. M

    BMICH එකේ International Relations කරපු කෙනෙක් ඉන්නවද?

    මචන් විස්තර ටිකක් දැන ගන්න ඕනා දන්න එකෙක් ඉන්නවම් reply එකක් දාපන්
  11. M

    HSBC fund administrator

    මචන් HSBC එකේ fund administrator job එක හොදයි ද මන් දැක්කා vecancy යක් තියෙනවා..salary , work environment එක එහෙම කොහොමද දන්න එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් දාන් පලයන්කෝ
  12. M

    Wedding baila song eka mokakda?

    mchan dino and block lage Wedding baila video aka band aka gahana 1st song aka mokakda?
  13. M

    My story highlights missing ?

    මචන් facebook එකේ සමහර අයගේ profile වල My Story Highlights කියලා තියෙනවා..අපි status දාපුවා highlights කරලා ඒත් බන් මට ඒ option එක නෑ නේ මට settings වලට ගියාම තියෙන්නේ features විදියට ඒක.. කොහොම ද ඒක හදාගන්නේ?? (මන් instagam නම් නෑ ඒක use කරන අයට විතරක් ඒ option එක දෙනවද )
  14. M

    eclub international dropshipping course help?

    මචන්ලා help එකක් ඕනා, මට යාලුවෙක් තමා මේ ගැන කිව්වේ ,ඇත්තක් ද බන් මේ seen එක... ඌ නම් කරන්නමලු ඌත් දැනට ගානක් හම්බ කරාලු හොදමයි කියන්නෙත්...හෙන ගානක් හම්බ කරන්න පුලුවන්ලූ මාස කිහිපයකින්.. මන් දන්නෙ නැති නිසාා අහන්නේ අනික යනවනම් ඌ හරහා join වෙන්න කියන්නේ..
  15. M

    2 day trip suggestions ???

    මචන්ලා ගෙදර අයව trip එකක් අරන් යන්න හිතන් ඉන්නේ බන්.දවස් දෙකක් නැවතිලා ඉරිදා උදේ එන්න..මොකුත් plan එකක් නෑ තාම..මේ ටිකේ discounts තියෙනවා ඒත් මන් බැලුවේ සාමාන්‍ය ගානකට එකක් book කරලා වටපිටාව බලන්න යන්න.නැත්නම් hotel එකකට ලොකු ගානක් වියදම් කරන එක බොරු වැඩක්..කාර් එකේ තාමා යන්න ඉන්නේ ඒ නිසා උබලා...
  16. M

    Cauterization ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    මචන්ලා මන් ලගදි dermatologist කෙනෙක්ට පෙන්නුවා මුහුනේ තියෙන කුරුලෑ කැලැලුයි ඒවා නිසා ඇති වුන වලවල් . Doc ඇහුවා වලවල් වහන්න cauterization කරමුද කියලා, කිව්ව විදියට නම් side effects එහෙම නෑ කිව්වා, laserත් නෙමෙයි කිව්වා, heat එකෙන් කරන්නේ කියලා..මන් වෑඩිය දන්නේ නෑ ඔය ගැන..තාම කරනවයි කියලා confirm...
  17. M

    හොද orthodontist කෙනෙක් කියපන්කෝ?

    මගේ ඉස්සර දත් දෙක අතර හිඩසක් තියෙනවා..මන් ඒක හදාගන්න බැලුවේ..හොද තැනක් කියපන්කෝ..එක තැනකට ගියා 60ක් යනවා කිව්වා..සල්ලී කඩා ගන්න වගේ කියලා දැනුනා දක්ශ හොද ඩොකෙක් කියපන්කෝ..
  18. M

    මේ වගේ පෞරුෂයය ගැටලු නැති කරගන්නේ කෙසේද?

    මේ වගේ පෞරුෂයය ගැටලු නැති කරගන්නේ කෙසේද? මචන් මට මේ තියෙන ප්‍රශ්න ටික තව අයටත් තියෙන්න පුලුවන්, තියෙලා ඒවගෙන් ගොඩගිය අයත් ඉන්න පුලුවන්. ඒ නිසා දන්න උන්ගෙන් උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා.. මන් පොඩි දේත් ලොකුවට හිතන එකෙක්.( overthinking ) ඒක නිසා ද දන්නේ නෑ මේ හැම ගැටලුවක්ම එන්නෙ. කවුරුහරි...
  19. M

    මචන්ලා තණමල්විල කොල්ලෙක් බලපන් පට්ට

    මචන්ලා තණමල්විල කොල්ලෙක් බලපන් පට්ට මන් ඊයේ බලන්න ගත්තේ,,අද බැලුවා ඉතුරු ටික..මරු බන් ඒ පරිසරය ,ජීවිතය හැම දෙයක්ම..බලන්න ගනින් මොබලන අය.උබලත් අනිත් අය වගේ ආසකරයි එකෙන්ම.
  20. M

    Laptop එක හදාගන්න ගාල්ලටවත් එවන්න ඉන්නේ??

    Laptop එක හදාගන්න ගාල්ලටවත් එවන්න ඉන්නේ?? මචන් ගාල්ලේ හොද laptop හදන තැනක් කියපන්කෝ?? මන් ගාව Asus laptop එකක් තියෙන්නේ display එක ගියා මන් post එකකුත් දැම්මා..colombo දිගටම curfew නිසා laptop එක හදාගන්න විදියක් නෑ..ගොඩක් වැඩ ඒනිසා මග හැරෙනවා.මන් බැලුවේ curfew අයින් කරන පැත්තකට යවන්න..මචන්ලා...

    No contents