හැමදාම බැංකු පොතේ තියල පොතේ balance එක බලල සතුටු උනාට වැඩක් නෑ බන්. හදිසියේ වලකජ්ජ ගැහුවොත් හෙම ඕක අරන් යන්ඩයැ.
අනික මෙචරකල් ඉතුරු කරපුවගෙන් වැඩක් තියේද කියල හිතල බලපන්. ඉස්සර car එකේ වැඩට නොයා bike එකේ ගියා අපරාදෙනෙ කියල දැන් ඒ කාලෙ කාර් එකේ යනවට වඩා ගානක් වියදම් කරල bike එකේම යනව. අන්තිමට...