මේ යන විදිහට Angelo Mathews, Asela Gunarathna, Danushka Gunathilaka, Kusal Pereraනුත් ඇවිල්ල ගොඩගන්න cricket ඉතුරුවෙයිද දන්නේ නෑ. Niroshan dickwella ආව වෙලේ ඉදන් හතරේ හයේ ඒවා ගහන්න බලන්නේ
. Quinton de Kock, Hashim Amla, Shikhar Dhawanල වගේ gaps වලින් 4රෙ 6යේ ඒවා ගහන්නේ නැතුව ඌ ඔලුව හැරුන අතේ ගහනවා
. opening එන උන් දෙන්නගෙම Technique, foot movement නැ
. Wicket එකට එහායින් දම්මගමන් එක්කෝ inside edge නැත්තම් outside edge. මේ තියන අලුත් regulation එක්ක technique නැතුව ගහන්න අමාරුයි මොකද ගොඩක් උන් wicket to wicket ball කරන්නේ
. මටනම් හිතෙන්නේ මේ දේවල් කරන්නේ නැතුව cricket හදන්න බෑ. ඊටත් ඉස්සර වගේ late cut, square cut, flickකරනව එහෙම දකින්නත් නෑ ආසාවට.
Ewa gahanna Puluwan un wenna epai bunConsistance na Kohomath Kauruth Confident Gahanne na Ball eka read karanne na
Eka thama Sangala Aravindala 2parak bat karanne
Mun Koheda Dedication ekak na Ekai![]()
oya side eka balanna ona train karana un ban un ita wada harak anik un thamai social media un eka match ekak gahapu gaman uwa uda danawa demillak aye u gahannema nae
okkoma hari player lage talent eka thiyaganna un denaganna ona
. Niroshan dickwella ආව වෙලේ ඉදන් හතරේ හයේ ඒවා ගහන්න බලන්නේ