Internet Lottery.....

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන්ලා google lotto case එක බොරුවක්ද?හැබැයි ඇත්තටම lotto scene එකක් අවොත් අපි කොහොමද identify කරගන්නේ.?මොකද මචන් හැමෝම කියනව Green Card lottery එක බොරු කියල...ඒත් මචන් මගේ යාලුවෙකුට ඇදුන ,,පොර සෑහෙන කාලයක් කතන්දර අහමින් එක බොරු වෙන්න ඇති කියලම හිතන් හිටිය..මෙන්න බොලේ පොරට ලියුම ආව ,,,දැන් ඕන් පොර ඉන්නේ ඇමරිකාවෙ
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Online lotto genuine site thiyenawa
    Eth nodanna rataka lotto aran salli ganna bari unoth mara wade wenne
    eka nisa puluwan tharam lankawema ewa ganna
    adunoth ganna puluwan ethakota

    Green card nam genuine ekak
    adenne podi pirisakata nisa godak aya nodhana baninawa boruwata