1. T

    ආචාර්ය චිචී එක්ක මෙයාලට හැරෙන්නවත් පුලුවන්ද!

    පිස්සුද බන් මුං මොක්කුද චිචි ස එක්ක බලද්දි.. චිචි ස කියන්නේ සම්පුර්ණ මොළ පැක් එකක්.. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියන කියමන ඇස් පනාපිට බොරු කරපු එක්කෙනෙක්.. චිචි ස ගෙන් පුලුවන් මොනාද කියලා අහනවට වඩා බැරි මොනාද කියලා අහුවොත් උත්තර දෙන්න ලේසි වෙයි..ඒ තරම් දැනුම් සම්භාරයක්.. රටක් විදිහට දිවි...
  2. T

    අද සිට පාන් ගෙඩියක මිල රු 100ක් දක්වා ඉහලට. #Breaking

    අපේ ස නිතරම හිතන්නේ මිනිස්සු ගැන...තම රට වැසියා ගැන.. මිනිස්සු කෙරේ තියෙන ආදරේට ලෙංගතුගමට පිටි වගේ ලෙඩ හැදෙන කෑම ජාති වැඩි කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කලේ... කුරකකන් තලප කාලා ජිවත් වෙයව්... අතඇරපියව් පරගැති කෑම...
  3. T

    Pertrol වැඩි වුනා තමයි.

    අනික බන් අපේ මුතුන් මිත්තෝ දේශීය ආර්ථිකය ශක්තිමත් කලේ පෙට්රල් ගහන් වාහන වල ගිහින්ද...මළ විකාර තෙල් පොඩ්ඩක් වැඩි උනා කියලා... බාධක හමුවේ නොසැලි යන්නොන...
  4. T

    සංවේදී දර්ශන සහිතයි

    ඕක නව නිර්මාණයත් බන් අත්හදා බැලීමක දී වැරදිලා උඩ ගිහින්... ඉහළ යන තෙල් මිලට විසඳුමක් දෙන්න තමා ඒ නිර්මාණය කරන්න උත්සහා කරන්නේ... ඉහළ යන උද්දමනය උඩට ගිහින් අල්ලලා පහළට ගෙන්න ස උදව් කරනවා කියලා තිබ්බා ඕක ගැන අගයලා... අනික ඔස්ට්‍රේලියාවට උනත් එන්න එපා කිව්වේ බෝට්ටුවෙන් විතරයි.. සරුංගලේ නැගලා එන්න...
  5. T

    Umbalata kohenda mewa? New PC parts!

    දෙයියෝ අදින ජංගි ටික ද මන්දා යට පෙට්ටිවල දාලා තියෙන්නේ....
  6. T

    පූසන්ට බේත් පෙති පොවන්න විදියක්

    අප්පා අපේ ගෙදර හිටිය පුසා පාර හරහා පනින්න ගිහින් හැප්පිලා කකුළ කැඩිලා මාස 04ක් තිස්සේ කුඩුවක දාන් බේත් කරා... එළියට දාපු ගමන් කකුලත් උස්සන් හතර වටේ දුවනවා..බේත් ටික පොවා ගන්න වෙන්නැ...ඒ නිසයි කුඩු කලේ... පෙත්ත දිය කරලා සිලින්ඩරෙන් පෙව්වා ඌට... ඊට පස්සේ පිඹ පිඹ ඉන්නවා දකින දකින පාර ටිකක් වේලා...
  7. T

    🔴 ප‍්‍රබල ඇමතිවරයෙකුට ආරක්‍ෂකයන් 84ක් - 🔴 සලාක ක‍්‍රමයට ඉන්ධන

    මඩේහි පූදින නෙලුම් මලේ කවදාවත් මඩ ගැවෙන්නැ... සත්තයි නාමල් මැතිඳුනි රට හදනවා නම් හැදිය හැකි රජ නුඹටම පමණි...
  8. T

    ගෑස් මිලදී ගන්නකොට

    අඩේ ලාෆ් එකේ නම් නැනේ බන් ඔහොම එකක්... ලිට්රෝ එකේ නම් තියෙනවා... රෙගුලේටරේ තියෙන එකනම් බලන්න පුරාවිද්‍යා පොරක් හොයන් එන්න වෙනවා...මලෝ හසරක් හිතා ගන්න බැ...
  9. T

    ලන්කාව බන්කොලොත් වෙයිද

    බය වෙන්න එපා බන්.... ජාතියේ පිනට පහළ වෙච්ච ඒ සතර වරම් දෙවිවරු ඇතුළු පිරිස..සිය දහඩිය මහන්සියෙන් උපයා ගත් සියලු සේසත විකුණා දමා හෝ රට බේරගන්නවා සිකුරුයි.. කවදාවත් විශ්වාසය නැති කර ගන්න එපා..
  10. T

    23 රට වහනවා කියන්නේ ඇත්තද?

    ඔව් බන් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ වහන්න විතරයි තියෙන්නේ... ඊට පස්සේ අලුත් රටක් එක්ක අපි නැගිටින්නේ...
  11. T

    Panadura sucks

    රත්තරන් හදවත් තියෙන හදවතින් කතා කරන මිනිස්සු ඉන්න නගරයක් පානදුර කියන්නේ...තොපි කුප්පකං කරන්න පානදුරේට ඇවිත් පද හදලා ඒ අහිංසක රත්තරන් හදවත් වලට දුකක් දෙන්න එපා..
  12. T

    වෙලඳපොලේ නැවතත් කිරිපිටි හිඟයක්. මිල වැඩි කිරීමේ සූදානමක්???

    අපේ අතීතයේ විසු මුතුන්මිත්තෝ වෙහෙර විහාර දාගැබ් හදලා, පෙරදිග ධාන්‍යගාරය කියන නම පටබැදෙන්න සරුසාර කෙත් වතු, කුඹුරු බත බුලතින් රට සරුසාර කලේ කිරි පිටි බීලා නෙමේයි බොලව්.. කහට බිලා රණවරා වගේ දේශීය පානයන් බීලා.. තොපිට සැප වැඩි වෙලා දැන්...
  13. T

    රෝහිත රාජපක්ෂ

    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්...බලපන් ඒ කොල්ලාගේ talent එක... ඕනම දේකට දස්සයෙක් නේ... උඹලා ඔහේ පද හද හද හිටපන්.. ඒ මනුස්සයා රටේ නම ඉදිරියට ගෙනියන්න වෙහෙසෙන වෙහෙසිල්ල...
  14. T

    Kavindya Dulshani විවාහ වෙයි😍

    dakalwath na ahalawath na..
  15. T

    Bike Accident

    අඩෝ පෙන්නනේ නැනේ...
  16. T

    OMG! Booooooooooooooooooooooooooooobs

    විශ්වාසේ කඩ කලා ඕයි...
  17. T

    🚁💥🔥 ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටේ 🚁💥🔥

    දැන් කොරන්න දෙයක් නැ...ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දව ගන්න බැරි වෙයි... රාජපක්ෂ පවුල ගනන් ගත්තේ නැති නිසයි මේ ව්‍යවසනය... මාතර නිච කුල බන්ධනය කරලා තියෙන්නේ..

    No contents