මචන් මට නම් හිතෙන විදියට අපිට කලින් තිබ්බට වඩා හොද team එකක් ඉන්නවා, ඒ කියන්නේ players ලා කිහිප දෙනෙක් ඉන්නවා අපිට rely වෙන්න පුලුවන් උදා- චරිත් , වනිදු, චාමික, චමීර.
මන් හිතෙන විදියට අපිට හොද ආරම්බක පිතිකරුවෙක් නෑ අවිශ්ක ඇරුනම. මිනෝද් හොද keeper කෙනෙක් උනාට batting අතින් ගොඩක් අඩුයි කියලා මන්...