1. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    ඔව් බන් ඒත් බලපන් දසුන් මැච් එකෙන් පස්සේ press conference එකේ කියපු එක පිච් එක අවුල් නිසා ඌට ගහන්න බැරි උනාලු බැට් එකට ආවේ නෑලු එතකොට බන් SA උන් ගැහුවේ වෙන පිච් එකකද
  2. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    ඔව් බන් මේ ප්‍රශ්න අස්සේ ඉස්සර ඉදන් ටිකක් හරි සතුටක් ගෙනාවේ ක්‍රිකට් ඒත් දැන් අපේ උන් ගහනවා දැක්කම ප්‍රශ්න එක දෙක වෙනවා:angry: කිසිම වගකීමෙන් ගහන්නේ නෑ බන් ඒකයි අවුල. මොකද ඔතනට යන්න කොච්චර අමාරුද එහෙම ලැබිලත් උන් ඔහොම නම් ගහන්නේ හෙන අපරාදයක් ඒක. චාමිකයා විතරයි හෙන ගැම්මෙන් ඇත්තටම ඕන කමින් ගහන්නේ...
  3. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    ඔව් මිතුර එය නම් සැබෑවක් මයි , උන් තුන් දෙනාට LPL ගහන්න දෙන කතාවක් තියෙනවා.. :lol: :lol:
  4. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    දුක යන්න මේකේ type කලා :lol:
  5. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    එපා වෙනවා අපේ උන් t20 ගහන හැටි දැක්කම ගමේ සෙල්ලම් කරද්දිවත් මෙහෙම ගහන්නේ නෑ මන් හිතන්නේ. අපි බැලුවොත් අපේ උන්ගේ මුලින් බැට් කරොත් t20 වල average score එක 140ක් වගේ (කිසිසේත්ම ඒ ගාන අද t20 තරග රටාවට ගැලපෙන්නේ නෑ ) ඒත් අපේ උන් දෙවෙනියට නැත්නම් chase කරද්දි උන් කීය ගැහුවත් අපේ උන් ගහන්නේ 130-135...
  6. M

    IS Bankuka deserve another chance?

    He can bat he has the ability to hit the ball but unfortunately he doesnt have a common sense or rather a cricket brain. T20 is not all about hitting sixes or fours i dont know why he is repeating his mistakes. When he comes to bat even we get tense since he just throws his bat for whatever ball...
  7. M

    දෙවෙනි මැච් එකත් කෑවා මිතුර....

    ලන්කාවේ පුජාරා එහෙම හිටියනම් ඌ ODI ගහලා T20ත් ගහනවා..ඌ කොහොමත් ලේසියෙන් out වෙන්නෙත් නෑ නේ අපේ උන් කියයි උගේ වටේ ගහන්න ඕනා එයා anchor role එක play කරන්නේ කියලා.. වනිදුට උනේ ඌ overconfidence මචන් ඌගේ නිහතමානීකම නෑ හෙන වැඩ්ඩෙක් ලෙස ඌම සලකගෙන කෙල වෙලා යනවා පවු..ගොඩක් talent එකක් තියෙන එකෙක්...
  8. M

    දෙවෙනි මැච් එකත් කෑවා මිතුර....

    හැමදාම වෙනවා වගේ ඊයේත් අපේ උන් අඩු ලකුනු සන්කයාවකට out උනා. කඩුලු 2ක් 3ක් වැටුනේ ගමන් අපේ උන් 130න් උඩ ලොවෙත් ගහන්නේ නෑ දැන් යන විදියට නම්. වනිදු හොදට සෙල්ලම් කර කර හිටියා උට මොකක් වෙලා ද දන්නේ නෑ. domestic උන්ට එලව එලවා ගහන දසුන් international වලදී සුපිරියටම හිර වෙනවා. එදා කිව්වා වගේම දනන්ජ්‍ය...
  9. M

    අද බානුක ගහන්නම ඕනා

    According to the Roshan Abeysinghe tweet there will be two changers in the squad. So likely Banuka and akila will be replaced. Kusal perera will come as an opener.
  10. M

    ඇදුමට බෙහෙත් ගන්න Kandy doctor කෙනෙක්

    උබ නුවරනේ බලපන් මේකේ සමහර අය ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා හොදයි කියලා තිබ්බා ඔය පීනස් ,ඇදුම වගේ රෝගවලට පොඩ්ඩක් බලපන්..
  11. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    ඔව් ඒක තමා වෙලා තියෙන්නේ..අද මැච් එකේ සෙල්ලම් කරන්නේ නැති වෙයි. drop කරයි බොහෝ වෙලාවට
  12. M

    Best Kottu place in Colombo?

    ගෙදර හදන් කාපන් බන් ලොකු දෙයක් නෑ නේ විශ්වාසෙන් කන්න පුලුවන්..අර ඕන තරම් youtube videos තියෙනවා අර කපාපු පරාටා ගෙනාවනම් ගේමක් ඇත්තෙම නෑ..මන් නම් හදන් කනවා.
  13. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    අපිත් කැමති ඒකට ඒත් ඒක ලේසි නෑ, එදා මැච් එක බැලුවොත් ඌ පට්ට pressure එකක සෙල්ලම් කරන්නේ, confidence නෑ කියලා පේනවා..ඌ ටිකක් settle වෙන්න try කරලා ගැහුවනම් හරි. ගොඩක් වෙලාවට හෙට සෙල්ලම් කරන්නේ නෑ.
  14. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    කොච්චර කිව්වත් බන් අපේ balling department එක weak, ඒ කිව්වේ චමීර, වනිදු හැරෙන්න reliable පන්දු යවන්නම් නෑ.. හොදම උදාහරනය death overs බලපන් කවුද දාන්නේ?? චාමික දාන්නේ slow balls , ඒනිසා predictable , ඒ නිසා field එක හදන්නත් අමාරුයි. එදා වගේ දසුන් දානවනම් එතන අවුලක් නෑ..
  15. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    හෙට කුසල් ගහනවාලු ...
  16. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    මටත් හිතෙන්නේ ඒක , ඒත් අවිශ්ක play කරයි හැබැයි ඌ t20 වල සාර්තක නෑ. stats බැලුවොත් දැනට 20 innings play කරලා තියෙනවා ඒත් 30+ තියෙන්නේ 2යි ඒකෙනුත් එකක strike rate එක 106යි opening batsman කෙනෙක් ගෙන් මීට වඩා බලාපොරොත්තු වෙන්න ඕනා. අනික දන්නන්ජය දි සිල්වා ගේ මොකක්ද role එක කියන එක ප්‍රශ්නයක් ...
  17. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    අඩෝ සිරාවට මන් නම් හිතන්නේ නෑ හැබැයි බන් ඌව 8ට එවන එක නම් මෙලෝ රහක් නෑ.. එක්කෝ 5/6 ටවත් එවන්න ඕනා.
  18. M

    එළකිරි මිතුරනි දෙවෙනි මැච් එකත් කයිද?

    උබට හිතෙන විදියට team එක කොහොම තිබ්බොත් හොදද? playing 11

    No contents