1. M

    ඇස් වල ට හොද Monitor එකක්

    මචන් අපි ගත්තොත් dell professional එක එහෙම eye care නෙමෙයි නේ ඒත් ඒකේ flicker free, low blue light filter එනවා එතකොට මචන් ඒවයි මේ eye care කියලා asus එකෙන් ගහන ඒවා අතට ලොකු වෙනසක් තියෙනවද ? හැබැයි ගානින් dell professional එක වැඩිත් එක්ක
  2. M

    I fucked up. Help me plz

    මල්ලී උබ Bio ආස නැත්නම් කරන්න යන්න එපා අඩුම තරමේ උබ ආස දේ දන්නවා ඒක කරපන්..මොකද උබ හොදට පාඩම් කරලා Doctor කෙනෙක් උනත් උබට ලොකු පඩියක් හම්බුනත් සතුටු වෙන්නේ නෑ ඒකෙන්. හැබැයි උබ ආස කරන එක කරලා පොඩි පඩියක් හම්බුනත් උබ සතුටු වෙයි. නැත්නම් උබට එදාටත් දුක් වෙන්න වෙන්නේ අපරාදේ මන් Bio කරේ කියලා. උබ ආස...
  3. M

    🔥 INDIA 🔰 LEAK 🔰 Collections | 🔥 සාමාජිකයන්ට පමණි..

    මිතුර මට මූ එව්වෙම නෑ නේ , තෝරාගත් අයට පමනද බෙදා හරින්නේ?
  4. M

    Meka ingirisiyen kiyanne kohomada?

    අඩෝ මාත් ගොඩක් නෝන්ඩි වෙන සීන් එක්ක ඕක expire date එක පැනලා🤣ඇති යාන්තන් තව එකෙක් ඉන්නවා
  5. M

    ඇස් වල ට හොද Monitor එකක්

    ඔව් බන් මාත් අහලා තියෙනවා ඕක..ඉස්සර ගත්ත ඒවා නෙමෙයි ලු ලගදි ඉදන් ආපු ඒවා අවුල් කියලා තමා කියන්නේ..
  6. M

    ඇස් වල ට හොද Monitor එකක්

    BUMP uba oya dala thiyena awai Dell P series akai baluwoth mokakda hoda bn? ------ Post added on 1632383273
  7. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    අඩෝ එහෙනම් ගන්නම් මචන් මන් මේ ටිකේ පොතක් ගත්තේ නෑ.. එහෙනම් ඒක ගන්නවා උබ suggest කරන නිසා..
  8. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    පලවෙනි එක නම් කියෙව්වා බන් දෙවෙනි එක නම් නෑ..ඒ පොත ගනන් නේද බන් ?
  9. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    බොහොම ස්තූති‍යි මචන්, මාත් ගොඩක් වෙලාවට goodreads එකේ reviews, rating එහෙම බලලා තමා පොත් ගන්නේ. ඔය පොත අපේ ගෙදර තියෙනවා තාම කියවන්න බැරි උනා බන්.. උබ ඉවර වෙන්න කියෙව්ව ද? මොකක්ද පොත ගැන උබේ අදහස? ------ Post added on 1631934530 උබ කියන එක ඇත්ත මන් මේ ටිකේ පොඩ්ඩක් බුදු දහම හා මනෝවිද්‍යාව එකතු...
  10. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    මචන් මෙතන තියෙන පොත් ඔක්කොම වගේ මන් කියවල නෑ .. උබට පුලුවන් ද rank කරන්න එතකොට කියවිය යුතුම පිලිවෙලින් වගේ. එතකොට මුලින් අරන් කියවන්න පොතක් සෙට් කරගත හැකි. machan methanin hodama potha kiyapan aran kiyawanna .. ------ Post added on 1631885073
  11. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    subtle art of not giving a fuck ඔය පොත කොහොමද බන් මන් දැක්ක සමහර අය හොදයි කියල තියෙනවා
  12. M

    විස්සයි විස්ස ලෝක කුසළානයට මහේල කැදවීම

    ඉස්සර ලෝක කුසලානේට යද්දි ලොකු ශුවර් එකක් තියෙනවා සෙමි එයි කියලා මේ පාරවත් ලෝක කුසලානේ දිනන්න පුලුවන් වෙයි ද කියලා බය තිබ්බේ..පොඩි පොඩි ටීම් වැටෙද්දි උදා - බන්ගලියෝ එහෙම ගේමක් ඇත්තෙම නෑ ඒත් දැන් තත්වය කොච්ච‍ර වෙනස් වෙලාද බලපන් නැමීබියාවට ගහ‍යිද කියලවත් ශුවර් එකක් නෑ..දැන් බය තියෙන්නේ selection...
  13. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    මම නම් මේක අහලා නෑ මචන් කොහොමද ?
  14. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    මචන්ලා මේ ටිකේ ගෙවල්වල ඉන්නේ ඉතින් පොත් කියවන්න වෙලාවක් හොයාගන්න පුලුවන්. ඉතින් උබලා කියවපු හොද SELF HELP (සින්හල හෝ English) පොත් කිව්වනම් තව කෙනෙක්ට ඒවා කියවලා යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. මේ පොත් වලින් අපිට තියෙන ප්‍රශ්න යම්තාක් දුරට විසදගන්න උදව්වකුත් වෙනවා, අපි ඒ ප්‍රශ්නය ගැන දකින විදිය...
  15. M

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    ඔව් බන් කැදයෝ වගේ.අනික මුන් පැරදුනොත් තමන්ගේ අඩු පාඩු කියන්නේ නෑ බන්. එක්කෝ පිච් එක අවුල්, නැත්නම් දෙවෙනියට ගහද්දි dew එක නිසාලු (එහෙනම් මොන ලබ්බකටද බන් දෙසරයක් ටොස් එක දිනලා පලවෙනියට බැට් කලේ), නැත්නම් මුලින් ගහපු උන් powerplay එකේ ගහපු නැති නිසා pressure එක නිසා ගහන්න බැරි උනාලු..නැත්නම් දැන්...

    No contents