IT ජොබ් ඕන උන් වරේවූ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සින්ඝලු IT සපෝර්ට් පුලුහන් කඩ්ඩ සුපිරි උන් ඉන්නවනම් තොපිලට HSBC එකේ ජොබ් එකකට දාල දෙන්න පුලුහන්.. ona un massage ekak dapalla
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    meeke inne miliyana ganan ganna un..
    ekenissa salary keeyada kiyala daapan..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    allowance ekak 50,000 wage kittuwenna ganna puluhan ..trainee period eke 35,000 1 year ..kipadenek ta mail adress eka dunna mail eka dala mata elakiri eke msg ekak dapalla ..
    යකෝ මේකේ උන්ගේ පඩියට එන ටැක්ස් එකත් මාසෙකට ලක්ෂෙ පන්නලා. 35,000 ට කඹුරන උන් මේකේ හොයන්න ලජ්ජා නැද්ද උබට ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Sen-lu

    Well-known member
  • allowance ekak 50,000 wage kittuwenna ganna puluhan ..trainee period eke 35,000 1 year ..kipadenek ta mail adress eka dunna mail eka dala mata elakiri eke msg ekak dapalla ..
    IT පුළුවන් කඩ්ඩ තියෙන උං සිරාවට ඔය ගණන් වලට යනව ඇති නේද බං. නැත්තං ඕකුන් දාන්නෙ නෑනෙ ඔහොම. Thanks for sharing but this is a fking insult
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    IT පුළුවන් කඩ්ඩ තියෙන උං සිරාවට ඔය ගණන් වලට යනව ඇති නේද බං. නැත්තං ඕකුන් දාන්නෙ නෑනෙ ඔහොම. Thanks for sharing but this is a fking insult
    ඔව් උන් රේක්රුට් කරන්නේ කෙලින්ම international school වලින් මම කිරියේ කොලෙක්ට හරි සපෝර්ට් එකක් වේයි කියල දැම්මේ නැත්නම් මට කිසිම අදාල තාවයක් නැ අනික මේකෙන් සෙට් උනේ නැ කියල HSBC එක වහන්නේ නැ නේ බන් ඔයගණන් වලට එනඋන් ඇති ඕනතරම් ..ට්‍රේනි කාලේ 35 වැඩිය ගෙවන කම්පැනි දෙකක් කියපන් ලංකාවේ
     
    • Like
    Reactions: dbug

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    IT support monada bn karanna thiyenne undergraduate kollekta set wenne nathi weida? danna malliyek innawa jobak hoya hoya..

    remote da?