SL Vlog කඩේ වහලද? - Daily Dose සතියකින් කරලා නෑ

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මට පේන්නේ මන්ජුව මුන්ව එලියට දාල වගේ උන්ගේ building එකෙන් සජියට කඩේ යන්න බෑ කිව්වා කියලා.
    @yapa100
     
    • Like
    • Haha
    Reactions: lasankandy and dxx

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සජබ වීඩියො එකෙන් පස්සෙ ආවෙ නැ. දැන් ඒවි මොකක් හරි කියන්
    IMG_1488.jpeg


    🫢🫢
     
    • Wow
    Reactions: Nidarshana_k

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    SJB එකේ whatIf එකෙන් පස්සේ උන්ගේ රෙදි ඉල්ලේ!

    Free Advice: හසා නැත්නම් ඔය මගුල බලන්න එපා. :baffled:
    මාත් ඕක බැලුවේ කෙලින්ම thumbnail එකේ හසා ඉන්නවා නම් විතරයි.
    ඔය මන්ජු නිස්සන්ක, දනනාත් ල එහෙම නම් ශුවර් එකටම විදේශ කුමන්ත්‍රන බුවාල. උඩින් order එක ඇවිත් වගේ සජියට back කරන්න
     
    • Like
    Reactions: vali aththa