Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Duppathma minissu Sajith ta chande denna hadanawa, Tution mastersla saha doctors la Malimawa promote karanawa
දුප්පත් සෙට් එකේ චන්ද අල්ලන එක තමයි සජියගෙ business model එක. Tution උන්ට සහ ඩොකාලට සල්ලි ප්‍රශ්න නෑ. උන්ට ඕනේ රටේ නීතිය සාමය හරියට තියගෙන life එක secure කරගන්න. ඒකයි මාලිමාවට කඩේ යන්නේ. මිනිස්සුන්ට financially stable උනාම insecurities fullfill කරගන්න ඕනේ. ඔයා මොනවා කරන කෙනෙක්ද
Amew
Post #11
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
අනා අනා උර්තල් 🥰🥰 ගිය පාර කතා වැඩක් නෑ. උබ කිව්ව දැන් ලපය නුවරඑළිය උපරිම ලක්ශයක් ගනී කියල. ඒක 82% turnout එකට හදල බලපන් 10% ද කියලා. එපා වෙනවා ඕයි ගනන් බැරි උන් එක්ක කතා කරන්න ගියාම ------ Post added on 1726417084
Amew
Post #240
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
මහනුවර ආසනය රනිල් දිනනවා.
මේ මොරටුව seat එකට
Amew
Post #22
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
මහනුවර ආසනය රනිල් දිනනවා.
එලම. Betting කියලා admin මහ්ට්තුරු අයින් කරන එකක් නෑනේ. මම දැන් තුනක් දැම්මා. මොරටුව akd ට 55% බෑ - @kandahar Akd island wide - 48% + - @chami2015
Amew
Post #14
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
මහනුවර ආසනය රනිල් දිනනවා.
කොහොමද කරන්නේ , ලොකු ගනන්බෑ. 2000 මේකට
Amew
Post #12
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
අනේ ගොනෝ , උබ උඩ කියල තියන 1lakh කියන්නේ, 85% චන්දේ දැම්මොත් 20%. මොන හරකෙක්ද බන් උබ
Amew
Post #231
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
මහනුවර ආසනය රනිල් දිනනවා.
දාමු. කොහොමද කරන්නේ වැඩේ
Amew
Post #7
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
ජනපතිවරණය ගැන ඉන්දිය රහස් සංවිධානයක් විසින් කල සමීක්ෂනයක් එලියට
ඕක මගේ ගිය සතියේ prediction එක. දැන් තත්වේ වෙනස්. https://elakiri.com/threads/presidential-election-2024-prediction-updated.2172428/
Amew
Post #7
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
අනුර 25% කිට්ටු ගානක් ගනී මුලු දිස්ට්‍රික්කෙන්ම. අනිත් දෙක බෙදෙන විදිය හිතාගන්න අමාරුයි
Amew
Post #229
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
⏫කාගේ පාලනේද ලොකුම වස්තිය? ඒ ඇයි? 🤔❌
JR ගෙනාපු පාදඩ මදාවී දේශපාලනේ , කලු ජූලිය , jvp තහනම කියන හේතු 3න් තමයි අදත් රට දුක් විදින්නේ. අනිත් උන් කලේ ඒ සිද්දි වල ප්‍රතිපල handle කරපු එක. ඉතින් ඕක හරිම ඊසි උත්තරයක් තියන ප්‍රශ්නයක්.
Amew
Post #4
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
උතුරු පලාතේ කීයද? Updated census එකක් නැති නිසා registered voters ගානත් දාපන්කෝ. තොට හික් ගෑවෙන්න. මේ ගෝතය population එකයි registered voters ගානයි පටලගෙනද කොහෙද
Amew
Post #221
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
අනේ උබ මට කැස්බෑව ගැන උගන්නන එන්න එපා. නිකමට බලපන් දැන් ගිගින් මාලු ලෑල්ලක්ද තියෙන්නේ කියලා 😂😂 පිලියන්දල ලොකු හින්දා ඒක පැටලුනා කියමුකෝ. ඒ උනාට බලපන් අර මහරගම + පිලියන්දල ට වඩා අඩු population එකක් උතුරේ දිස්ට්‍රික්ක පහේ ඉන්නවා කියපු කතාව. බීලද බන් ඉන්නේ උබ
Amew
Post #217
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
පිලියන්දල කියලා seat එකක්වත් DS එකක්වත් නගර සභාවක්වත් නෑ. කැස්බෑව දිනනව NPP. 60%+. Also මහරගම , හොමාගම , කඩුවෙල
Amew
Post #214
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
දැන් තියන රැල්ල නේ මුන්ටත් දීල බලනවා වෙන දෙන්න එකෙක් නෑනේ❌🫠🥲
මේ මොන විකාරයක්ද? ඔලුව වැදිලද
Amew
Post #17
Sep 15, 2024
Forum:
ElaKiri Chat!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
ඔව් අනිවා. වචනේ නම් වචනේ
Amew
Post #210
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
ඔව් බන් මේ උබේ පැහැදිලි කිරීමෙන් මට හොදටම තේරුනා. මම මහ මෝඩයෙක්නේ. හීන ලෝකෙකක්නේ ඉදල තියෙන්නේ. චික්. Thanks බන්. 22 උදේට හම්බවෙමුන්කෝ නෑ ------ Post added on 1726400693
Amew
Post #208
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
ජොනියලා, තිස්ස කුට්ටිලා කියන කතානේ බන් මේ උබ මතුරන්නේ. චන්දෙන් පස්සේ කියපන් "3% කොහොමද 50% උනේ. ඒක වෙන්න බෑනේ . මාර සීන් එකනේ" කියලා
Amew
Post #193
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
කටු සටහන් මෙත දාන්න බෑ 😝😝. තව හරියටම දවස් 6. බලපන් මම අනිත් thred එකේ දාල ඇති ගන්න අන්තිම ප්‍රතිශත. ඒකයි, මාතර district ප්‍රතිපලෙයි අහද්දී මාව මතක් කරගනින් 😝😝
Amew
Post #188
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
පිස්සෙක්නේ මේ. අපි සමීක්ශන කරලා තියනවා. ඊට අමතරව පක්ශෙට සම්භන්ද කට්ටිය හරහා බිම්මට්ටමේ එක එක ගෙදර කාටද පක්ශ කියන එක ගැන අද්‍යනයක් කරනවා.
Amew
Post #186
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක
මේක අන්ක ඔයා ගත්තේ කොහොමද? මොන පදනමින්ද? උදාහරනෙකට මේකේ මාතර අනුරට 39%. ඔයා ලබන ඉරිදාට බලන්න අනුර මාතරින් 60% පන්නනවා. ඕනේ නම් මාතර 45% අඩුයි කියලා තව ඔට්ටුවක් අල්ලමුද
Amew
Post #184
Sep 15, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom