1. Mad Weera

    🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

    මූ මෙලෝ දෙයක් කියන්නේ නැහැ.ඔහේ විකාර ටිකක් කියවනවා
  2. Mad Weera

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    wagon r එකෙත් ඔහිය,හොර්ටන්තැන්න,පිදුරුතලාගල 5 එක්ක ගිහින් තියෙනවා. මේක ඊට වඩ හොඳ නිසා අවුලක් නැති වේවි.
  3. Mad Weera

    "ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පැය 8න් ඇල්ලූ මෙහෙයුම - කොන්ත්‍රාත්තුව ලක්ෂ 150යි... ලැබුණේ ලක්ෂ 2යි"..අයිස් ගහලා වැඩේ දුන්නේ..🔴

    මේ Army service corps එකේ .commando නෙමේ.මොකක්හරි පටලවිල්ලක් වෙලා තියෙනවා වගේ.මිඩීයා වලට මග් ශොට් දෙන්නේ පොලිසියෙන්නේ
  4. Mad Weera

    මීනගයා දුම්රියට ගල්ඔය දී අලි රංචුවක් බිලි - දුම්රිය ධාවනයටත් බාධා.......අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්ය.

    මීනගයා එකේ යන ඩ්‍රයිවර් අනුව තමයි ඉතින් හැප්පෙන එක නොවෙන එක තීරනය වෙන්නේ.එකපාරක් මම ගියපු එක මහඔය ඉඳන් මනම්පිටිය විතර වෙනකන් හෙන හිමින් ගියේ
  5. Mad Weera

    ඝාතනයේ පිටුපස ඉන්නේ කවුද?සුනිල් වටගල පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව..''දැන් සාක්ෂි මරනවා... ''

    දැන් ඉතින් චෝදනා කරලා වැඩක් නැහැ.බලය තියෙන වෙලාවේ අල්ලන්න තියෙන්නේ
  6. Mad Weera

    😮😮ගනේමුල්ල සංජීව රාජපක්ෂලගේ හොඳ හොඳ සීන් දන්න එකෙනෙක් ලු. රාජපක්ෂලාගේ ගෝනී උස්සපු එකෙක්.

    දැන් කාටවත් මුකුත් කියලා වැඩක් නැහැ.බලය තියෙන අය මේවගේ අග මුලක් හොයලා එළියට දෙන්න ඕන.එහෙම නැතුව කලින් වගේ හිතට එන මඟුල් කිය කිය ඉඳලා හරියන්නේ නැහැ
  7. Mad Weera

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
  8. Mad Weera

    මාලිමාවේ ඇමතිලාගෙන් මේ දක්වා සාර්ථකම ඇමති කවුද?

    කට වහන් ඉන්න තරමට සාර්ථක වෙන්න පුළුවන්.කට ඇරියොත් ඉතින් නානවා.
  9. Mad Weera

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 35

    අංක වලින් අන්දලා තියෙන්නේ.ගොඩක් උන් හිතාගෙන ඉන්නේ අප්‍රේල් වල 15000 පඩි වැඩි වෙනවා කියලා
  10. Mad Weera

    Someone's Future Wife 1

    bump
  11. Mad Weera

    ජනපති අනුරගෙන් නීතිපති ට සංඥාවක්...🔴🔴

    හැබැයි ඒ කියපු එක අනිත් පැත්තට ජනාධිපතිටත් වලංගුයි

    No contents