Family eke heti denaganna puluwan ubala eka gedaraka hira unata passe gihin.mehen yana aya newe giyata passe inneFamily ekath yanawanam kisima Sankawak na ithin
Family eke heti denaganna puluwan ubala eka gedaraka hira unata passe gihin.mehen yana aya newe giyata passe inneFamily ekath yanawanam kisima Sankawak na ithin
ජීවිතේ කියන්නෙ කට්ටක් තමයි. Full happiness එක ගන්න නම් ඔක්කොම අතඇරලා වනගත වෙන්න ඕනි.Tiyenawa man kivve ithin oya kiyana taram full happiness ekak ne ban koheth.e kiyala ithin lankawe inna eka wedakuth ne
Eka etchara ganak ne bn.eka rare case ekak ne.ausi wala ehema newe.amuthu vibe ekak tiyenawa ubata asa nethi.eka kiyanna terenne ne.inna lankawe unuth patta amuthui.Singa walath demallu rata kala thiyanne bung Little India hariya ehama. mama giya welawadi ehee mall ekakadi ahagthaa "fucking Indian" kiyala
owa ithin don't care seen ekaa inna onauba oya kiyana nisa Aussie th awilla yanna ona eka parak
Ticket price thama redda epa wenne dakkama, traveling karanna ba bung lanakwe idan nam ganna salary ekka![]()
දැන් කිව්වනේ ආපහු ගොන් බයියා කියන්නේ නැ.unfriend කරා කියල අඬන්නෙ මමද එතකොට?Please නාඬා ඉන්න බබෝ...
ඔයා මගේ අලුත් එකට request එකක් දාන්න... මම accept කරන්නම්... ඔච්චර කියවන්න ඕන නෑ බන්... වාතයක්නෙ මේක හරි....
ඉතින් ඔව්. dubai වලට වඩා මෙහේ හොඳයි තමයි මට. මොකක්ද ප්‍රශ්නෙ?![]()
Melbourne Sydney tharam nam cost ekak na. Mm lokuwata wiyadam karanne na kohomat. Branded ehema adinne na kmart/ dfo offers ganneඋබ කොහෙද බන් ඉන්නේ. Sydney වලනම් පට්ටම වියදම් තියෙන්නේ ලොකු ගානක් ඉතුරු වෙන්නෙ නෑ
therune naneලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්
නෑ බන්. ස්වීඩන් ඉන්න එකා රෙකමන්ඩ් කරපු ලන්කාවේ එවුන්ව ඒ කම්පෑණි එකෙන් ගත්තා කිසිම අවුලක් නෑතිව.. මම කියන සමාගම නමගිය එකක්. එතන ඌට තියෙන පිලිගෑනීම ගියහම තේරෙනවා..Kauda kivve piligannawa kiyala unmada![]()
හරි මචං.. friend request එකක් දාපන් අලුත් account එකට. මම accept කරන්නම්... තරහ ගන්න එපා ඔහොම මිනිස්සු එක්ක... බායි...දැන් කිව්වනේ ආපහු ගොන් බයියා කියන්නේ නැ.
වයිෆ් ජොබක් කරන්නේ නෑ .. මගේ පඩිය විතරයි.. ලන්කාවට වඩා නම් ඉතුරු වෙනවා ඔක්කොම වියදම් කරලා. ඒත් ටෑක්ස් එක දෑක්කාම දුක හිතෙනවාරට ජීවෙතේ ලොකුම හොඳ අතේ වෙන ඉතුරුව. ලිවින් කොස්ට් කොච්චර වැඩි උනත් අතේ ලොකු ගණන් ඉතිරි වෙනව. මමත් ෆැමිලි ඉන්කම් එකෙන් 62.5% ක් ඉතුරු කරනව. ඒත් ලංකාවෙදි 40%ක් ණය ගෙව්ව No Savings. වෙනස තියෙන්නෙ ඉතින් ඉංග්‍රීසි Accent එක හොඳටම බැරි නිසා Communication ප්‍රෂ්න එන එකයි, සමහර නාකි Racist උනුයි තමයි. ලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්
ow. ekane rajapaksa lankawen yannatte. unta ganna puluwan uparima respect and artal ganna puluwan lankawe witarai.ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..
yana un nam enawa aduyi tamaiකවුද බන් එන්නේ, අරාබි ගිය මේඩ්ල එන්නෙත් අඩුම 20-25 ඉදලා රට. ජිවිතේ හොදම කාලේ විදලනේ එන්නේ . ඒ මිනිස් ශ්‍රමය නැති වෙන්නේ ලංකාවට ගොබ්බයෝ
Hmmm good suburbs..chater unuth adui .. patta rare scn ekak e wage pattaka ekek kaa gahuwa kiwwama...Offlice eke Russian set ekk ohoma vibe ekak denawa
Na Burnley/Hawthorn
Iyeth idiot kiyala benagena giya suddek.![]()
kohet ehemai ban.mind pollution wenawa ekaa ekage pacha ahalama. thamnata ona de kalanam prsana godak aduiසෙට් නොවී තනියම ලොකු කමියුනිටි එකක් නැතුව ඉන්න අයට රට ජීවිතේ සුපිරියටම සෙට් වෙන්වා
Na kegehuwe city ekedi. Higanno set inna hariye flindersHmmm good suburbs..chater unuth adui .. patta rare scn ekak e wage pattaka ekek kaa gahuwa kiwwama...
Ahh fair enough...Na kegehuwe city ekedi. Higanno set inna hariye flinders
10+24%වයිෆ් ජොබක් කරන්නේ නෑ .. මගේ පඩිය විතරයි.. ලන්කාවට වඩා නම් ඉතුරු වෙනවා ඔක්කොම වියදම් කරලා. ඒත් ටෑක්ස් එක දෑක්කාම දුක හිතෙනවා![]()
.. තාම පලවෙනි increment එකවත් සෙට් වුනේ නෑ. පඩි වෑඩි කරයි කියලා බලන් ඉන්නවා.. පරණ කාර් එකක් ගත්තා දුවලාම නෑති....... පඩීයෙන් භාගයක් දීලා.. ඒකයි ආතල් එක
lankawe gatta padiyata wada tax kapenawa10+24%
34% ka kepeddi ithin awl wage. Mm oya kepena scene eka denan htiiye neti na. Ganan hadan hitiye 12n bedala. Maseta gana![]()