තව මාස 3ක් යද්දී

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    මීට කලින් රට ගිහින් නෑ නේද
    නෑ.. කියලා හිතා ගනින්.... අවුලක් නෑ. :P

    a apine ban. one tharam salli karayo innawa unta ganakwath na. mage yaluwek innawa. loku yalu kamak na. u hama weekend ekema trip yanawa. wedding walata yanawa. nikan podi ewa neme. unta salli prashna thel prashna mokuth na ban
    නෑ දැන් ටික ටික ඉහල මධ්‍යම පංතියටත් වැදීගෙන එන්නේ.... සුපිරි පැලැන්තිය තාම ලොකුවට නෑ. එකට මම එකගයි.
    උන් දැන් ගන්න දේවල් ටික ටික අඩු කරනවා. උන්ට තේරෙන්නේ නෑ...

    ඕනා නම් හොයලා බලපන් 4 stages of inflation,
    ගමනක් යන්න දෙපාරක් හිතනවා නම්, පෙට්‍රල් ඉතිරි කරන්න, (පෝලිමේ ඉන්න අකමැති නිසා හරි) බස් එකේ යනවා කියලා හිතනවා නම් එකත් එක stage එකක ලක්ෂණ.

    පාන් පිටි පරිබෝජනේ අඩු වෙනවා.... මිනිස්සු කැප කරනවා...
    අපිට ලොකුවට පෙන්නේ නැති උනාට ආර්ථිකය අකිලෙමින් තියෙන්නේ.
    ------ Post added on Sep 1, 2022 at 3:26 PM
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉන්දියාවට ගිහින් බඩු අරන් එන එක ලාබයි , ෂේප් එකේ ෆෝන් 3ක් , වී ජි ඒ කාර්ඩ් එකක් , විස්කි බෝතල් 7ක් 8ක්, තව මොනවා හරි අරගෙන එන්න පුළුවන් නේ, ticket price 130000LKR, (Round Trip)

    lankawe dutyfree quota ekath hambuwenawane
    US$125 ne duty free :lol:
     
    • Like
    Reactions: kinkon