ඕක දාපු වෙලාවේ එක sell එකක්වත් තිබ්බේ නැහැ වෙලා. ගාන අඩු හින්දා දැම්මා. දාලා හිත හදාගෙන හිටියේ බඩු ෂුවර් නැතුව. ආවාට පස්සේ චෙක් කලාම ඔරිජිනල් කියලා පෙන්නනවා. මට ඔපිස් ඒකේ උන් බනිනවා ඒ වෙලාවේ කිව්වේ නැත්තේ ඇයි කියලා. වෙන මොකුත් ඕනේ නැහැ ඔය ටෙස්ටරේ හත්දස් ගානක් කියපන්කෝ දැන් මම ගත්තේ තිබ්බ අඩුම...