සනෝජ්_තරංග;22373957 said:මම හිතන විදිය
උබගේ ඉඩමක් තියෙනව..එකට ඔප්පුවක් නැහැ.ඒ නිසා ඔබ ප්‍රකාශන ඔප්පුවක් හදනවා මේ ඉඩම මට අයිති කියල...එක උබම තමා කියන්නේ උබට අයිතියි කියල....එත් ඒ ඔප්පු බැංකු වලට එහෙම තියන්න බැහැ.

)
ප්රකාශන ඔප්පුවක් අහවල් දේ වෙනුවෙන් ලියනව කියල හරියටම කියන්න බෑ... උදාහරණයකට කාටවත්ම නොපවරා දෙමාපියන් මිය ගියාම එහි තමන්ට ඇති අයිතිය ප‍්‍රකාශ කරමින් දරුවන්ට ප‍්‍රකාශන ඔප්පුවක් ලියන්න පුලූවන්... එහෙම නැත්තං දිර්ඝ කාලයක් (අවු. 10) තමන් පදිංචිව සිටින දේපලකට තමන්ට ඇති අයිතිය ප‍්‍රකාශ කරමින් ප‍්‍රකාශන ඔප්පුව ලියන්න පුලූවන්.... සමහරක් වෙලාවට ඔප්පුවක් ලියාපදිංචි කරන අවස්ථාවේ එහි පාර්ශවකරුවෙක් ලෙස නොසිටි, නමුත් එම දේපලේ පාර්ශවකරුවෙක්ට තම අයිතිය ප‍්‍රකාශ කරමින් ප‍්‍රකාශන ඔප්පුවක් ලියන්න පුලූවන්.... තව ඔප්පුවල සිදු වී ඇති දෝෂ සහගත තත්වයන් නිවැරදි කරන්නත් ප‍්‍රකාශන ඔප්පු ලියනවා... ඔය වගේ සීන් ගොඩක්....
ප‍්‍රකාශන ඔප්පුවක් නිත්‍යානුකූල නොවන / වෙන බවක් එක එල්ලේම කියන්න බෑ... ඒ ප‍්‍රකාශන ඔප්පුවට අදාල වෙනත් ලේඛනවලින් එම ඔප්පුවේ නිත්‍යානුකූල බව තහවුරු වෙනවද කියන එක තමයි සලකලා බලන්නේ..
(මම පෙරකදෝරුවෙක්වත්, ලෝයර් කෙනෙක්වත් නෙවෙයි... මම දන්න විදියට ඕක තමයි කතාව...)

ela