:: BMICH FIRE || My Videos ::

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    අනිවා බං furry, මගේ gadget එක ගින්නට අහු උනේ නම් නැ, මගෙ එක තිබ්බෙ අනිත් Hall එකේ, ඒත් හදිස්සියට ගලවන්න ගිහින් කැඩුනා බං.

    ඊලග පාර දෙනවා ඇඩෙන්න එකක්, ඒ Exhibition එකට ගියාම තමයි බං දන්නෙ අපේ උන්ගෙ දැනුම ගැන, පට්ට ආඩම්බර හිතෙනවා, ඉස්කොලෙ යන පොඩි උන් Hybrid Car හදලා තිබ්බා Auto Parking එක්ක, පිස්සු හැදෙනවා,

    මුන් මේ දෙමල Film බලල දෙන Talk බං.,,,, නිමන්න තිබ්බා අරකයි මේකයි කියලා, Gas Tank එකක් ගිනිගන්නකොට මොනවා කරලා නිමන්නද ?:D

    ගිනි නිමන හමුදාවෙන් උනත් ඇවිත් නිමන්න බැරි උනා, අපි ගැන කුමන කතාද,

    :P:P

    ලග පාත දන්න එකෙක්ට හිටියෙ DLM විතරයි පොරට PM එකක් දැම්මම පැය බාගෙන් ආවා බං දන්නවනෙ ඉතින් අපේ UnderDogs සෙට් එක, fire brigade එකෙන් එන්න කලින් U.Dogs එතන,

    උබලා Dulanzz ලා ලගදි meet උනාලු නේද බං ? මට ඉරිසියාවෙ බැ, :P

    better Luck Next time මචො !!!! :cool::cool:

    ආහ්...මට DLM කාරයා කිව්වා ඌ යද්දි උඹ ගිනි තියනවා කියලා :rofl::rofl: මට මුල ඉඳලාම තේරුණා ගින්න UDලාගේ Plan එකක් කියලා :dull::dull:
    ඔව් බං. අපි සෙට් එක නෝර්මලි සෙට් වෙනවා :rofl::rofl: ලාස්ට් ටයිම් DLM ටත් එන්න කිව්වා :lol::lol: උඹත් සෙට් වෙමු වෙලාවක :yes::yes:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් ගින්න නිව්වේ නැත්තේ ඇයි, ගිනි ගන්නකන් බඩු ඇද්දෙ නැත්තේ ඇයි කිය කිය ඉදලා වැඩක් නැහැ මේ වගේ දෙයකට මුහුණ දෙන්න වගකිවයුතු කවුරැත් සුදානම් නැත්තේ ඇයි? සංවිධායකයන් මේගැන මොකද කියන්නේ, මෙයින අසරණ වෙච්ච නිර්මාණ කරැවන්ට රජය ගන්න පියවර මොකක්ද කියලා බලමු?

    සහෝ ස්තුතියි බෙදාගත්තට, උඹලා එතන හිටියනම් උඹලා හිටපු තත්වේ තේරැම් ගතහැකියි. ගින්නක් මුලික අවදියේදිම නිවාගන්නවා ඇරෙන්න පලපුරැදු නැති අයට ඔය වගේ ගින්නක් නිවන්න බැහැ හොදම දේ අයින්වෙන එක. ජිවිත වල වටිනාකම බඩුවලට වඩා වැඩිනේ.
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    mama yanakota ginna iwarai ban paw wede arun tika:sorry:

    monawa unath hoda yaluwek meet una eda, patta fun ekak gatta eda kzone
    :D

    better Luck Next time මචො !!!! :cool::cool:

    ආහ්...මට DLM කාරයා කිව්වා ඌ යද්දි උඹ ගිනි තියනවා කියලා :rofl::rofl: මට මුල ඉඳලාම තේරුණා ගින්න UDලාගේ Plan එකක් කියලා :dull::dull:
    ඔව් බං. අපි සෙට් එක නෝර්මලි සෙට් වෙනවා :rofl::rofl: ලාස්ට් ටයිම් DLM ටත් එන්න කිව්වා :lol::lol: උඹත් සෙට් වෙමු වෙලාවක :yes::yes:

    last time Fanta ekak na gaththe kawuda ban :rolleyes::rolleyes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    යකෝ අපේ සිරිතක් ඒක :P:P උඹලට තේරෙන් නෑ. සාමාන්‍යයෙන් එකෙක් නානවාමයි :lol::lol:

    තාම පරිනාමය වෙලා නැ, ඒකයි ප්‍රශ්නෙ . .. DLM තව පොඩ්ඩෙන් නානවා 3 coin Coffee :P
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    යකෝ අපේ සිරිතක් ඒක :P:P උඹලට තේරෙන් නෑ. සාමාන්‍යයෙන් එකෙක් නානවාමයි :lol::lol:

    next eke kawuda D2 da okawa balen hari nawamuu :P:P

    තාම පරිනාමය වෙලා නැ, ඒකයි ප්‍රශ්නෙ . .. DLM තව පොඩ්ඩෙන් නානවා 3 coin Coffee :P

    thwa dingen newenawa arayawa dekala :rolleyes:

    hik hik .. apoo ekanam chaa vade neh.. :P mama gage paninava ohoma vunanam :rofl:

    :rofl::rofl:
    den ubath gage penneda coke eka nisa


    :baffled::baffled:

    uba mokadda bn haduve exhibition ekata

    3 coin Coffee hut ekak:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"

    අපි සමගියෙන් ඉන්නවට ඉරිසියාවට කියන කතා මේවා, දුශ්ඨකම:angry: :P
    uba mokadda bn haduve exhibition ekata

    ඒවා දේව රහස් බං, Next එකට ආවොත් මම කියන්නම් උබල ඔක්කොම වරෙන් කිරිබත් එහෙම හදාගෙන, ඇපල් දොඩම් එහෙම අරගෙන, මේ පාර බලන්න ආපු උන්ට නම් ගේන්න කිව්වෙ brash එකකුයි සබන් කැල්ලකුයි :D දත් මැද්දෙ 12 පහුවෙලා :P

    next eke kawuda D2 da okawa balen hari nawamuu :P:P
    thwa dingen newenawa arayawa dekala :rolleyes::rofl::rofl:

    බේබද්දො අරවා කියන්නෙ Goldleaf නෙද, උබල සෙට් උනේ ඕකට තමයි :rofl:

    3 coin Coffee hut ekak:P

    :oo: mokadda bn e.. kzone da තේ pan sangraha karanna barawa hitiye :P

    ඔව් බං, මම හැදුවෙ 3 Coin Coffee machine එකක්, Coffee order කලාම එන්නෙ වෙන දෙයක්, DLM දන්නවා සීන් එක, :D:D :lol:
     
    Last edited: