රට යන්න විස ගන්නේ මෙහෙමයි

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
මචන් පුළුවන් නම් NZ, Denmark, Sweden සංසන්දනයක් (ඉගෙන ගැනීමට සහ පදිංචියට)දාපන්. Thanks for your important thread.:)
කෝ බන් මේකට උත්තරයක් නෑනේ .:shocked::shocked:
ඩෙන්මාක් ස්වීඩන් දෙකෙන් නම් ඔය සේරටම හොද ස්වීඩන් තමා .එත් නිව්සිලන්ඩ් ඉන්ග්ලිෂ් කතා කරන රටක් නිසා එක තමා ලංකාවේ කෙනෙක්ට හොදම රට .ඔය දෙකටම වඩා .නිව්සිලන්ඩ් වල වසි ගොඩයි ඉතින් .ලංකාවේ උන් ගොඩක් ඉන්නවා .අනික ඒජන්ට් ල උනත් ඕන තරම් ඉන්නවා .අනික් අතට ගත්තහම ස්වීඩන් වල වියදම් ,භාෂාව එහෙම අපිට සෙට් වෙන්න කාලයක් යනවනේ .ජොබ් එකක් කරන්න උනත් භාෂාව ටිකක් හරි දන ගන්න ඕන .තව විස්තර ඉස්සරහට දාන්නම්
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
hey machan pay sheet kiyanne mokakda ban ? ara canada sambanda ?
පේ ෂිට් කිව්වේ බන් ,මාසේ පඩිය ගද්දි හම්බෙන ඩොකියුමන්ට් එකට බන් .කියක් හම්බෙනවද කින්ද මන්ද සේරම තියෙන්නේ එකේනේ බන්.
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
PHD ,MSC වගේ ඒවාට ස්කොලශිප් තියනවා ඕන තරම්

mata diploma ekkak thiyenawa. degree eka compleate karaganna ratakata scholarship ekak ganna puluwn weida
ඩිප්ලෝමා තියන උන්ට ස්කොලශිප් නෑ බන් .අඩු තරමේ ඩිග්‍රී එකක්වත් තියෙන්න ඕන
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
mata mehema wistharayak one.....

hithamuko...english rataka hitiya kiyala...eg: widihata england wala...ehe indala america wage yanawanam monawage requirement da one....(Europe citizen kenekta)
ඇමරිකාවට යන්නේ ඉන්නමද ,විසිට් එකකටද නැත්තම් ස්ටඩිස් වලටද ??
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
Machan USA student dana widiya kiyapan. Mama GC select wela visa hambuna. Mage girlwa mata US aran yanna ona. Eka karanne kohomada? mehe marry karoth eyata 3 years yanakan visa hamben ne.
සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ,මොකද මම ඔය ඇමරිකන් විස ගැන එච්චර දන්නේ නෑ .රෙද්දේ නීති තියෙන්නේ .සර් ගෙන් අහල කියන්නම් ඕන නම් .උබට ස්පොන්සර් කරන්න පුළුවන් ද ? එහෙම නම් ඉතින් වැඩේ ලේසි ,නැත්තම් ගේමක් දීල තමා වැඩේ කරන්න වෙන්නේ .එහෙම නැත්තම් ෆයිනන්ෂල් + එඩියුකේෂන් හොදට තියෙන්න ඕන කෙල්ලගේ .

 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
තමන්ගේ නෑයෙක් වෙන රටක ඉන්නවානම් (Eg;Aussie).. පොර Sponsor කරනවානම් යන සිස්ටම් එක මොකක්ද බන්?
දෙයක් නෑ නේ බන් එහෙම එකෙක් ඉන්නවා නම් .හැබැයි කොල්ලෝ තමන්ගේම ආච්චි ,සිය ,අම්ම ,තාත්ත ,අය්යා ,අක්ක ,නන්ද ,මාමා වෙන්න ඕන වෙන උන් හරි යන්නේ නෑ .ඒ වගේම ස්පොන්සර් කරන කෙනා එහෙ සෙට්ල් වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕන .එතකොට ඉතින් එයාගේ බෑන්ක් අකවුන්ට් ඩිටෙල්ස් එහෙම ඕන .එතකොට ඔයාට කරන්න තියෙන්නේ මෙඩිකල් එකට යන එක විතරයි මෙහෙන් මම හිතන්නේ .විසිට් එකකට යනවා නම් ඕක ටිකක් අමාරු වෙයි .එත් ස්ටඩිස් වලට යනවා නම් එච්චර අමාරු වෙන්නේ නෑ
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
Mchn mata film degree ekak low cost walata karanna puluwan rata mokakda? Mehe nan film courses antimai degree ekakuth nane. Living cost ekath ekka inna puluwan hoda ratak kiyanna.
පෝලන්ඩ් තමා කොල්ලෝ මම දන්නා හොදම රට .ජර්මනියට එහා පැත්තේ තියන රට .ඔය වගේ ඩිග්රි එකකට අවුරුද්දට රුපියල් 350,000 ක් විතර වෙන්නේ සුපිරිම යුනි වල උනත් .ලිවින් කෝස්ට් එක මාසෙට 15,000ක් වගේ .පාර්ට් ටයිම් ජොබ් කරන එක නම් එහෙ එච්චර සාර්ථක නෑ ,මොකද ගෙවන ගණන් අඩුයි .යනවා නම් මේ අවුරුද්දෙම අපිත් එක්කම යන්න පුළුවන්
 
  • Like
Reactions: Hayao

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
කොහෙද බන් MSc, PhD වලට Scholarship තියෙන්නේ විස්තරයක් දාපන්කෝ.:)
දැන් අමාරුයි බන් ,ගොඩක් උන්ට උත්තර දුන්න .ඕක ගෙන ලොකු විස්තරයක් මම දැන්නම් ඉස්සරහට මොකද මේක ගැන කියනවා නම් විස්තර ඇතුවම කියන්න ඕන . ලංකාවේ කිසිම කෙනෙක් කරපු නැති අලුත් එකක් තමා දාන්න හිතාගෙන ඉන්නේ
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
How About Japaneese sudent visa..?? College ekata gewannai living cost ekai arunama keeyak wiyhara ituru karanna puluwanda..?? working hours limit karalada thiyenne..??
ජපන් එකට සේරම ලක්ෂ 12.5 ක් විතර යනවා .මේකට කොස් ෆි එක(අවුරුද්දක ) +ටිකට් වල ගණන් + විස ෆි එක ඇතුලත් .පලවෙනි අවුරුද්දේ ජපන් භාෂාව තමා ඉගෙන ගන්න තියෙන්නේ .එහෙ පාර්ට් ටයිම් කරලා ලක්ෂ 2ක් විතර හොයන්න පුළුවන් කියල තමා කියන්නේ .යනවා නම් මේ දවස්වලම යන්න ඕන ඉස්සරහට අමාරු වෙයි .දැන් ගොඩක් ය ජපන් යන්න ට්‍රයි කරනවනේ
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
පහුගිය ටිකේ මේ පැත්තේ එන්න බැරි උන බොලව් ,මම ඇරුනහම වෙන එකෙක්වත් සබ්ජෙක්ට් එක දන්නේ නැති පාටයි .එහෙම නැත්තම් මේවා ගැන දන්නා රට ගියපු ,දැන් හරි ගිහින් තියෙන උන් කැමති නෑ වගේ .ඕන රෙද්දක් මම මෙච්චර දවස් කිව්වේ සල්ලි සල්ලි සල්ලි ගෙනම් විතරනේ .ඕව සේරම සෙට් කරගත්ත කියමුකෝ ,කන්නන්ගර මහත්තයට පින්සිද්ද වෙන්න A/L එහෙමත් කරගෙන තියෙන්නෙත් කියමුකෝ ,එත් අපේ ඈයෝ ලාවට කෙලව ගන්න තැනක් තියනවා .ඔව් යකෝ ඉංග්‍රීසි තමා .ලොල් . ඉගෙන ගන්න රට යන්න ඉන්න උන්ට නම් මේකෙන් ගැලවීමක් නෑ .IELTS කරන්නම වෙනවා .සමහර යුනි වලට ඕන නෑ .එකෙන් කියන්නේ නෑ ඉන්ග්ලිෂ් ඕන නෑ කියල .එහෙම යද්දිත් යුනි එකඟ තියන ස්කයිප් හෝ මොකක් හරි පරීක්ෂණයකින් සමත් වෙන්න වෙනවා .මම නම් නිර්දේශ කරන්නේ කරන්න කියල.ඇමරිකා යන උන්ට නම්TOEFL කියල එකක් තියෙන්නේ .ඉතින් අපි මේ ගැන වැඩි දුර ගබුරින්ම සාකච්චා කරමු
 
Last edited:

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
මේකත් ටිකක් විතර බොන්න ඕන කාරණාවක් .කෙටියෙන්ම කියනවා නම් ලේසිත් නැති අමාරුත් නැති EXAM එකක් .ෂෝක් නේද .මේකේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියනවා .එකක් තමා ජෙනරල් ටෙස්ට් එක .අනික් එක ඇකඩමික් එක .ඔය දෙකෙන් ඇකඩමික් එක තමා අමාරු (කට්ටිය එහෙම කියනවා එත් ඉතින් මම කරලා තියෙන්නේ ඇකඩමික් එක විතරයි .එක නිසා ජෙනරල් ටෙස්ට් එක ගැන දන්නේ නෑ )ඉගෙන ගන්න යන උන් ඇකඩමික් ටෙස්ට් එක තමා කරන්න ඕන .ආතල් කෝටියයි .බය වෙන්න දෙයක් නෑ හැබැයි .මේකේ සිස්ටම් එක මෙහෙමයි .ටෙස්ට් එකේ කොටස් හතරක් තියනවා .රීඩින්(Reading) ,ලිසිනින්(listening ) ,රයිටින්(Writing ) ,ස්පිකින්(Speaking ) .කට්ටියට තේරෙනවා ඇතිනේ .මුන් චෙක් කරලා බලන්නේ අපිට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුලුවන්ද කියල . ඔය එක එක කොටස් වලට වෙනම ලකුණු දෙනවා නමයෙන්(9) .අමුතු සිස්ටම් එකක් .දහයෙන් වත් සීයෙන් වත් නෙමෙයි ලකුණු දෙන්නේ නමයෙන්(9) අනේ මන්ද .මොනවා උනත් එහෙම ඔය කොටස් හතරටම දීල පස්සේ ඕවරෝල් බෑන්ඩ්(overall band ) එක කියල වෙනම දෙනවා එකක් ,හරියට ඔය ලකුණු හතරේ අවරේජ් වගේ එකක් .එතකොට තේරෙනවනේ එකත් ඇවිල්ල නමයෙන් තම දෙන්නේ ,මොකද අරවගේ ඇවරේජ් එක වගේ එකක් නේ දෙන්නේ .එතකොට ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය 9 ක් තම .ඕක නම් ලේසියෙන් කවුරුත් ගන්නේ නෑ .අපිට 6ක් වගේ තිබ්බහම වැඩේට හොදටම ඇති .ටෙස්ට් එක ගෙන ඊලග එකෙන් දාන්නම්
 

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පෝලන්ඩ් තමා කොල්ලෝ මම දන්නා හොදම රට .ජර්මනියට එහා පැත්තේ තියන රට .ඔය වගේ ඩිග්රි එකකට අවුරුද්දට රුපියල් 350,000 ක් විතර වෙන්නේ සුපිරිම යුනි වල උනත් .ලිවින් කෝස්ට් එක මාසෙට 15,000ක් වගේ .පාර්ට් ටයිම් ජොබ් කරන එක නම් එහෙ එච්චර සාර්ථක නෑ ,මොකද ගෙවන ගණන් අඩුයි .යනවා නම් මේ අවුරුද්දෙම අපිත් එක්කම යන්න පුළුවන්

    ela thanks mchn mata tawa research karanna one me gana mama balala kiyannam. uba engineering walata yana poland uni eka mokakda. btw UK nan dan gihin wadak naha neda part time jobs hoyannath amaruine.
     
    Last edited:

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    ela thanks mchn mata tawa research karanna one me gana mama balala kiyannam. uba engineering walata yana poland uni eka mokakda. btw UK nan dan gihin wadak naha neda part time jobs hoyannath amaruine.

    UK ගියොත් බන් අවුරුද්දකට ලක්ෂ 20 ක් විතර යුනි එකටම විතරක් ගෙවන්න වෙනවනේ .ඔන්න ග්ලින්ඩ්වර් යුනි එකට යනවා නම් ගාන අඩුයි .එත් එකේ රැන්කින් එහෙම අඩුයි නේ .එකට උනත් ලක්ෂ 13-14 අවුරුද්දකට යනවා .ඒවා ඇරුනහම UK යද්දී තව වියදම් යනවනේ ,එතකොට සේරම ලක්ෂ 25 ක් වත් ඕන .ජොබ් නම් දැන් තියනවා බන් එහෙ .මොකද දැන් විස දෙන්නේ නැනේ ලේසියෙන් . උන්ව රිෆියුස් කරනවා.එහෙම නැත්තම් අපි ඉල්ලන ඉන්ටේක් එකට යන්න බැරි වෙන්න පරක්කු කරනවා ,දැන් එක එක සෙල්ලම් දානවා UKBA එකෙන් .පෝලන්ඩ් ගියොත් ඩිග්රි එක ඉවරකරන්නම යන්නේ ලක්ෂ 12ක් විතර (ෆුල් කොස් ෆි එක ,අවුරුදු තුනටම,කොස් ෆි එක අවුරුද්දකට රුපියල් 350,000 ).අවුරුදු තුනටම ලිවින් කෝස්ට් එක උපරිම ලක්ෂ 6 ක් විතර යයි මම ඔය කියන යුනි එක තියන සිටි එකේ .එතකොට සේරම ලක්ෂ 18 ක් විතර යන්නේ ඔක්කොටම (12+6).ඕව ඇරුනහම මුලින්ම යද්දී තව වියදම් ටිකක් යනවනේ ඒවාට ලක්ෂ 4ක් ගියත් සේරම වෙන්නේ ලක්ෂ 22ක් .UK වගේ ගියොත් පාර්ට් ටයිම් කර කර තමා ඉගෙන ගන්න වෙන්නේ .මෙහෙ එහෙම ඕන නැහැනේ .වැඩිය සල්ලි හොයන්න බෑ ,බැරිම තරම් ,එක තමා පොලන්ඩ් ඇත්ත කතාව .එත් නිදහසේ ඉගෙන ගන්න පුළුවන් .පොලන්ඩ් වලයි UK යුනි වල වෙනසක් නෑ .මම කියන යුනි එකේ නම Silesian University of Technology ,Poland
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පට්ට ත්‍රෙඩ් එක මචං. රේප්+
    තව විස්තර දාපන්.
    මං මේ බලන් ඉන්නේ skilled immigration ගැන විස්තර දානකම් :)