<< සුපිරි කවි ට්කක් >>

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සුභ උදෑස්සනකි කවි මඩුවේ ඔබ සැමට
වැඩ කරන්න කලින් දැම්ම කවි සොඳට
වැඩි වැඩියෙන් කවි දාන්න හැකි වේවා උඹලාට
පටන්ගනින් කවි කියන්ට මේර සේම
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දෙයක් කියමි මම උබලට අහපන් බන් හොදේ
    31 දා ඇයි බන් අපි බීල වැටිල උදේ
    1 වෙනිදට ඉන්නේ බොහොම අමාරුවෙන් වගේ
    අව්රුද්දේ පළමු දවස අවුලෙන් ඇයි වදේ

    නව වසරක් උදා වෙද්දී හැමදාමත් මෙහේ
    ලංකාවෙන් බාගයක්ම බීල වැටිල ඇදේ
    වෙරි මතයෙන් බැනුම් රණ්ඩු පලවෙනිදා උදේ
    මොකක්ද බන් අපේ විදිහ ලජ්ජවෙයව් හොදේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකෙක් ගිහින් කෙල්ලත් සමග අවලමේ..........
    තවකෙක් බිබී ඇත ගැහුණුන් දඩයමේ..............
    අනිත් එවුන් කෝ නූලේ හිටි දැන් මේ.........
    මමයි මී වස්ස දැන් මේ තණ්ඩලමේ............
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වෙන කෙනෙක්ට හිරි හැරයක් නොවේ නම්
    කෙනෙක් කියයි බිව්වම ඇති වරද ඇයි
    බොන එක හොදද නරකද එය පවක් දැයි
    කව්රුද එන්නේ වාදෙට අද බලමු දැයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සියලු කවියනේ මා හට වෙන්න සමා
    අවමගුලකි නැත වැඩවල තිබුනේ නිමා
    සියලුම වැඩ අතපසු නොකරමින් මෙමා
    ගෙට ආ සැනින් වැඩ ඇරඹුවේ කවිය දමා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මා නැති ටිකේ කවියන් ඇත පා කවිකම්
    පා තිබු නැති හෙයින් සිත තිබුනේ දුක්කම්
    කා සිටියත් කවියන් වේ මගෙ වත්කම්
    වා වා ඕඩි වා අපි පාමුද දස්කම්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දෙයක් කියමි මම උබලට අහපන් බන් හොදේ
    31 දා ඇයි බන් අපි බීල වැටිල උදේ
    1 වෙනිදට ඉන්නේ බොහොම අමාරුවෙන් වගේ
    අව්රුද්දේ පළමු දවස අවුලෙන් ඇයි වදේ

    නව වසරක් උදා වෙද්දී හැමදාමත් මෙහේ
    ලංකාවෙන් බාගයක්ම බීල වැටිල ඇදේ
    වෙරි මතයෙන් බැනුම් රණ්ඩු පලවෙනිදා උදේ
    මොකක්ද බන් අපේ විදිහ ලජ්ජවෙයව් හොදේ

    දැක්කේ නෑනේ ඉඳල උඹව.............. පෙරේදා
    ඇයි බන් උඹ අපිටම බර................. බරේ දා
    බිව්වට අපි මොන වරදක් .................කොරේදා
    තිස් එක නෙවෙයි යකෝ තාමත් තිස් .....වෙනිදා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැක්කේ නෑනේ ඉඳල උඹව.............. පෙරේදා
    ඇයි බන් උඹ අපිටම බර................. බරේ දා
    බිව්වට අපි මොන වරදක් .................කොරේදා
    තිස් එක නෙවෙයි යකෝ තාමත් තිස් .....වෙනිදා
    ලෙඩා මලත් බඩ සුද්දයි නේද පුතේ
    වෙදා දන්නේ නෑ ඒ බෝතලේ වතේ
    එදා වගේ නොව දැන් ලේසියට පුතේ
    කඩා එකක් බිවුවත් මට නෑනේ මතේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මා නැති ටිකේ කවියන් ඇත පා කවිකම්
    පා තිබු නැති හෙයින් සිත තිබුනේ දුක්කම්
    කා සිටියත් කවියන් වේ මගෙ වත්කම්
    වා වා ඕඩි වා අපි පාමුද දස්කම්

    මේං ඇවිත් අපෙ මුදලාලී............... නරියා
    ඇවිත් ගිහින් කවි නොදමා දිය .........බරියා
    උඹලගේ මල ගෙදරට අපිටත් ..........වොරියා
    වෙන්නට ඉඩ තිව්වේ නැහැ මේ........ගෙරියා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ලෙඩා මලත් බඩ සුද්දයි නේද පුතේ
    වෙදා දන්නේ නෑ ඒ බෝතලේ වතේ
    එදා වගේ නොව දැන් ලේසියට පුතේ
    කඩා එකක් බිවුවත් මට නෑනේ මතේ

    ඒ කියන්නේ උඹ අද දවසෙත්.......... බීලා
    මල ගෙදරට ආ උන් හා සෙට් ......... වීලා
    බෝතලයකට තනියම ගේමක්.......... දීලා
    අපි තව නෑ බන් උඹ තරමට........... බීලා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේං ඇවිත් අපෙ මුදලාලී............... නරියා
    ඇවිත් ගිහින් කවි නොදමා දිය .........බරියා
    උඹලගේ මල ගෙදරට අපිටත් ..........වොරියා
    වෙන්නට ඉඩ තිව්වේ නැහැ මේ........ගෙරියා
    මක් කරනුද මාරයාට සෙකන්ඩ් නොවී
    අපෙ සීයාටත් ඒ දේ උරුම වුනී
    කැලයක සිට ලොග් වෙන්නට පවර් මදී
    ආවත් පිටු ලෝඩ් වෙන්න පැයක් ගනී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ කියන්නේ උඹ අද දවසෙත්.......... බීලා
    මල ගෙදරට ආ උන් හා සෙට් ......... වීලා
    බෝතලයකට තනියම ගේමක්.......... දීලා
    අපි තව නෑ බන් උඹ තරමට........... බීලා
    අද බොන්නට කවුරුත් සෙට් වුනේ නැත
    කැඳ බීවා මෙන් ගත තුල පනක් නැත
    වද විඳලයි හදාගත්තේ එන්න සිත
    කඳ මෙහෙමුත් මලගෙදරයි මගේ සිත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මක් කරනුද මාරයාට සෙකන්ඩ් නොවී
    අපෙ සීයාටත් ඒ දේ උරුම වුනී
    කැලයක සිට ලොග් වෙන්නට පවර් මදී
    ආවත් පිටු ලෝඩ් වෙන්න පැයක් ගනී

    අනේ මචං මලේ උඹේ............ සීයාද
    හදිස්සියේම ඔහුට කිමෙක් .........වීයාද
    මැරෙන විටදි ඔහුගෙ වයස....... .කීයාද
    නිවන් සැප ලැබේවා උඹේ........ සීයාට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ මචං මලේ උඹේ............ සීයාද
    හදිස්සියේම ඔහුට කිමෙක් .........වීයාද
    මැරෙන විටදි ඔහුගෙ වයස....... .කීයාද
    නිවන් සැප ලැබේවා උඹේ........ සීයාට
    සීයා ලෙඩින් සිටියා මගෙහිත අවුරුද්දක්
    නොකියා යනවිට ඇති හැත්තෑම දෙකක්
    එයා ඉතින් ගිය එකනම් අපිට දුකක්
    දයා සිතින් සිහි කරනවා නිවන් සැපක්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මට හුඩු පැන්තර මල්ලි ඔයා
    කවියට හරිම දස්සයි ඒ උපන් එකා
    අරගෙන කවි කම් එනකොට ගෙනා එකා
    කොහොම උනත් උඹනං එළකිරිම එකා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සියලු කවියනේ මා හට වෙන්න සමා
    අවමගුලකි නැත වැඩවල තිබුනේ නිමා
    සියලුම වැඩ අතපසු නොකරමින් මෙමා
    ගෙට ආ සැනින් වැඩ ඇරඹුවේ කවිය දමා

    ඊයෙ රැයේ කැත නැතිවම පැන්තර සිටි.....සැටියා
    රෑ නවයට පවා මේක, එලකිරියේ...........සිටියා
    නූල අපේදෝ උඹේද කියපන්...........පලගැටියා
    ගේම අදින්නෙපා පුතෝ සස්ලිට්ටා.........කැ&යා

     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්මප කියලා දිව්රපු එස්.එල්. අයියා අද........නෑ
    බොන්න ගියපු බේබද්දත් අද දවසේ තව........නෑ
    පැන්තරයට කියන්න කුනුහරුප මෙමට......එන්නෑ
    ඕන එකෙක් ඇවිත් පලෝ සස්ලිට්ටා අද........නෑ
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අම්මප කියලා දිව්රපු එස්.එල්. අයියා අද........නෑ
    බොන්න ගියපු බේබද්දත් අද දවසේ තව........නෑ
    පැන්තරයට කියන්න කුනුහරුප මෙමට......එන්නෑ
    ඕන එකෙක් ඇවිත් පලෝ සස්ලිට්ටා අද........නෑ

    පැන්තරයට බනින් එපා උගේ සීය .................මැරිලා
    සිග්නල් මදි නිසාලු ඌ ඇවිත් ගියේ............... හැරිලා
    මම ආවේ නැත්තේ මගේ වෙරි තව නෑ........... ඇරිලා
    මල පැන්නේ මොකද උඹට මොන හාලක්........ ගැරිලා