<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පුරපස අවපස වෙනසක් වූවද,
ඔබ වෙයි හඳ මගෙ හද මඩලේ.......
ඒ හද මග හැර යන්නේ ඇයි ඔබ,
මා සිරවී මගෙ හද පතුලේ.......

මිණි කැට මුතු කැට නෙක් කැට නැතුවට,
කදුලින් සැදි කැට නෙත ඇතුලේ..........
ඒ නෙතු දෙක ඇත දකිනට ඔය නෙත,
උණුහුම නුඹටයි ඒ කදුලේ...........

සිතන්න සොදුරියෙ........
ඔබෙ සතුටට මෙන්..........
මගේ කදුලටත් .............
මතකය අපගේ............ හැම දාමත් සිහිවෙනවා..............
 

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රතදර මන නන්ද බදුවද මකුලින්ද
    යුග තන පිරිකුන්ද ගන රන් කුබු ලෙන්ද
    මත වර වර ලින්ද යසොබන මන නන්ද
    මට නුබ ලග ඉන්න නොලැබුනෙ පවකින්ද
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රතදර මන නන්ද බදුවද මකුලින්ද
    යුග තන පිරිකුන්ද ගන රන් කුබු ලෙන්ද
    මත වර වර ලින්ද යසොබන මන නන්ද
    මට නුබ ලග ඉන්න නොලැබුනෙ පවකින්ද

    කවියෙක් හිදියි තනියම අද කවි..........මඩුවේ
    දුක්බර පද කියයි ඔහු හද තුල ........ශෝකේ
    ඔහු බොයි කදුලු කැට සිතමින් පෙර.......ආලේ
    දියකර හරිමු මදුවිත තුල දුක........ශෝකේ
    :P:P:P
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවියෙක් හිදියි තනියම අද කවි..........මඩුවේ
    දුක්බර පද කියයි ඔහු හද තුල ........ශෝකේ
    ඔහු බොයි කදුලු කැට සිතමින් පෙර.......ආලේ
    දියකර හරිමු මදුවිත තුල දුක........ශෝකේ
    :P:P:P


    පිනවන සිත් සුරතල් බස් දෙන ලීලේ
    ගුණ යහපත් සොදුර නුබවෙත බැදී ආලේ
    බැදි මා සිත් නුබ ලග හැසිරෙයි දෙවෙලේ
    පනගිය මුත් නොහරිමී නුබ වෙත ආලේ
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    පිනවන සිත් සුරතල් බස් දෙන ලීලේ
    ගුණ යහපත් සොදුර නුබවෙත බැදී ආලේ
    බැදි මා සිත් නුබ ලග හැසිරෙයි දෙවෙලේ
    පනගිය මුත් නොහරිමී නුබ වෙත ආලේ


    ඔබෙ කවි ඈ හට අමිහිරි වී .......දෝ
    ඔබෙ වදනින් දෙසවන් රිදවිනි......දෝ
    ඔබෙ දසුනින් දෙනයන තෙත්වුනි......දෝ
    ඔබ තනිකෙරුමට සිත දිරි දුනි........දෝ?????
    :(:(:(:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇස ගිය කල කවි වෙත මේ පිටුවේ
    ඇය සිහියට එනවා නිරතුරුවේ
    එනවා කියලත් ඇයි ඇය නාවේ
    දුක නම් මා නිති සහෘදයාවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් මානම් ජීවත් වී වැඩක් නැත
    ඇය අන් නූලක කවි පබදමින් ඇත
    කම් නැත ලදුනි සනසන්නම් මගේ සිත
    කදුලක රස අද බැලුවයි මගේ නෙත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පී එම් වලට රිප්ලයිනම් අඩු නොමැත
    හවස් වරුවේ එන්නම් මා කියා ඇත
    ආවොත් ඔබව පිලි ගන්නට මගේ සිත
    රාජ කිරුළු පලදා ඔබ සිරස මත
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් මානම් ජීවත් වී වැඩක් නැත
    ඇය අන් නූලක කවි පබදමින් ඇත
    කම් නැත ලදුනි සනසන්නම් මගේ සිත
    කදුලක රස අද බැලුවයි මගේ නෙත

    මළ කෙලියකි දැන් සිදුවන්නට යන්නේ
    පැන්තා දුකින් පන නහ ගන්නට යන්නේ
    අයියෝ අපිට එල කවියෙක් නැති වෙයිනේ
    කවි කරුවනි විගසින් බේරා ගන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මළ කෙලියකි දැන් සිදුවන්නට යන්නේ
    පැන්තා දුකින් පන නහ ගන්නට යන්නේ
    අයියෝ අපිට එල කවියෙක් නැති වෙයිනේ
    කවි කරුවනි විගසින් බේරා ගන්නේ
    මරනය මම පමා කලා සුලු මොහොතක්
    ඇය එව්වා මාහට හොද ඖෂධයක්
    අද නම් වේ මට සුන්දර හැන්දෑවක්
    වැඩුමට නියමිතයි තවුතිස් දෙවඅගනක්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මරනය මම පමා කලා සුලු මොහොතක්
    ඇය එව්වා මාහට හොද ඖෂධයක්
    අද නම් වේ මට සුන්දර හැන්දෑවක්
    වැඩුමට නියමිතයි තවුතිස් දෙවඅගනක්

    දෙව්දුව එක්ක අද රැ නම් ගෙවෙනවා ලූ
    කවි මඩුවට අද කවියෙක් නැති වෙයි ලූ
    ඔය කියනා දෙවගන එක්කම යාලු
    තව දෙව්දුවක් ඒදෝ පිරිපුන් තලෙලු
     
    • Like
    Reactions: Pink panther

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මරනය මම පමා කලා සුලු මොහොතක්
    ඇය එව්වා මාහට හොද ඖෂධයක්
    අද නම් වේ මට සුන්දර හැන්දෑවක්
    වැඩුමට නියමිතයි තවුතිස් දෙවඅගනක්

    පැන්තරයත් සිහින දුවක් මැව්වා ළු..........
    අම්ම ගහයි බැට් එකෙන්ම කිව්වා ළු............
    ඖෂධයත් කෙල්ල අනේ එව්වා ළු........
    හැන්දෑවට අපි අල්ලමු වැව් මාළු............

    :yes::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තරයත් සිහින දුවක් මැව්වා ළු..........
    අම්ම ගහයි බැට් එකෙන්ම කිව්වා ළු............
    ඖෂධයත් කෙල්ල අනේ එව්වා ළු........
    හැන්දෑවට අපි අල්ලමු වැව් මාළු............

    :yes::rofl:

    විහිළු නොකර පලයන් බන් උබ.................අහක
    අංගුලිමාල වූවේ හොද........................අහිංසක
    පැන්තරයා ඉන්නෙ දරුණු....................තත්වේක
    උඹව ඔබයි නමලා ගස්......................බෙනයක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොනදේ වුනත් රැය ගෙවෙන්නේ කවි මඩුවේ
    නටන පානයන් නෑ අනුමත වූවේ
    තව දෙවුදුවක් ඇත සොනිකෝ එලකිරියේ
    උත්සාහක කවියත් මම මයී යැවුවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගල් කැට වුව පෙන්නේ මට මල් විලස
    සමනලුන්ද සරන්නේ විලසින් පලස
    මාහට කෙදිනකවත් නෑ වී මෙලෙස
    සැස්ලියො කියපන් මගේ තත්වය කෙලෙස
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පැන්තරයත් සිහින දුවක් මැව්වා ළු..........
    අම්ම ගහයි බැට් එකෙන්ම කිව්වා ළු............
    ඖෂධයත් කෙල්ල අනේ එව්වා ළු........
    හැන්දෑවට අපි අල්ලමු වැව් මාළු............

    :yes::rofl:

    ඖෂධ කිව්වේ කසිප්පුද ?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගල් කැට වුව පෙන්නේ මට මල් විලස
    සමනලුන්ද සරන්නේ විලසින් පලස
    මාහට කෙදිනකවත් නෑ වී මෙලෙස
    සැස්ලියො කියපන් මගේ තත්වය කෙලෙස

    පැන්තරයගේ පෙට්ෂා දැන්..........වඩීවෝ
    එවෙලේ සිටන් මට කවි පද බැරි....වේවෝ
    ෆ්‍රීසි,සොනික,අවුරෝගෙ අත්...වෙවුලේවෝ
    පැන්තගෙ කවිය මල්හී වරුසා......වේවෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තරයගේ පෙට්ෂා දැන්..........වඩීවෝ
    එවෙලේ සිටන් මට කවි පද බැරි....වේවෝ
    ෆ්‍රීසි,සොනික,අවුරෝගෙ අත්...වෙවුලේවෝ
    පැන්තගෙ කවිය මල්හී වරුසා......වේවෝ
    නොකා නොබී කවි කියනවා ඇය මත්තේ
    කූඹින් වුනත් ගනිනවා මන් ඔබේ වත්තේ
    ඇයට මොකුත් කියන්නෙපා මේ පැත්තේ
    එසේ වුනොත් දැනේවි මුවහත කැත්තේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොකා නොබී කවි කියනවා ඇය මත්තේ
    කූඹින් වුනත් ගනිනවා මන් ඔබේ වත්තේ
    ඇයට මොකුත් කියන්නෙපා මේ පැත්තේ
    එසේ වුනොත් දැනේවි මුවහත කැත්තේ

    අනංගයා මේ දන වල පට්ට..................බිසී
    දුනු, මල් හීය මට දුනි සැක නැතිව..........කිසී
    විදිනව කෙල්ලො හොය හොය මට කැමති...රිසී
    පෙට්ෂට මල් හීය නුඹහට දෙමි............කිණිසී