නාඩගම්කාරයෝ ටෙලිය

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ උන්ගේ ආටිෆිෂල් මේකප් දැක්කම. ඕකත් කොහොමත් කොටස 1000-2000 අදිනකොට උඹලට එපා වෙයි.
    kotas 100i kiyala paththare thibba..eth chanl eken illuwoth thawa karanwalu....
     
    • Wow
    Reactions: Heshan Daminda

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    දැනට ශේප්. හැබැයි සකල ගුරු වගේ උන්ටවත් විසදගන්න බැරි ප්‍රශ්න හදාගෙන එක එපිසෝඩ් එකෙන් ඉවර කරල දායිද දන්නේ නෑ ..
    ow meketh inne giriraj kaushalya ne
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    බලන්න පටන්ගත්ත
    කූබියෝ බලුවා
    ඊට පස්සෙ සුදු ඇදගෙන කලු ඇවිදින්
    ඊට පස්සෙ එක දිගට බලන්න හිතුනේ මේක විතරයි
    කිව්වට බලපන් "වීරයා ගෙදර ඇවිත්".
    ඔය කතා සෙට් එකේ, මමනම් number 1 දාන්නේ ඒක. හැබැයි ඔය කතා සෙට් එකම මරු .

    can you hear me
    International

    ඔය දෙකත් බලන්න
    "can you hear me" එක මටනම් overrated වගේ. ඒක වෙනම style එකක් තමයි. ඒත් "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකේ තිබුනා හොඳ blend එකක්. storyline එක එහෙම හොඳයි. මට හිතෙන්නේ සුනිල් කොස්තා "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකට ලැබුණු ප්‍රතිචාරය වැරදියට කියෙව්වා කියල.
    ------ Post added on Mar 2, 2021 at 2:31 PM
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට නම් සෙට් නෑ බන්.. අනික ඕකත් මාගල වගේ ඇදෙයි කියලා හිතෙනවා...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    කවුරු හරි කියහන් ඇයි අදටත් යුග විලක්කුව තරම් කොලිටියට යුද්ධ තියෙන ෆිල්ම් එකක්වත් ටෙලි නාට්‍යක්වත් හදන්නේ නැත්තේ කියල. බලපන් ඒකෙ කොලිටිය. හෙලිකොප්ටර් අරගෙන. ඇත්ත තුවක්කු. බෝම්බ පවා ඇත්ත විදිහටම තියෙනවනේ. VIP squad එක පවා ඇත්තනේ. බලපන්කො යුද්ධේ තිබ්බ කාලෙක වුනත් ඒක පට්ටෙට වියදම් කරලා හදලානේ. මම තාමත් එක සෙනසුරාද ඉරිදා itn එකේ යද්දී බලනවා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    ඕව පට්ට කියන එවුන් තමා අර super ස්ටාර් contest වලටත් හුරේ දාන්නේ.
    ammo porak bahala.

    Ethakota meke ekek dala thibbe edirimuniya liyanne kiyala 🤔
    Edirimuniya liyai pamkak. uta puluwanda ban echchara deyak karanna. ubalath sathawa danne na wage wiswasa karanawane :P
    ------ Post added on Mar 2, 2021 at 4:49 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෙදර මිනිස්සු ටික බලනව මාත් ගිහින් බලනව. youtube එකෙන් බලන්නෙ නෑ. download කරල බලන්නෙත් නෑ. time එකට ගෙදර සෙට් එක එක්ක සෙට් වෙලා බලද්දි ඒක වෙනම ආතල් එකක්. ඉස්සරහට ඕක වැල් කරල නායි ද දන්නෙ නෑ. දැනට නම් වරදක් නෑ ආතල්.
     
    • Like
    Reactions: asylum

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඒ මේකේ එදිරිට හින්ට් ගහන හින්ද බන්, marlon කියන එකා ෆට්ට හින්ට් ගොඩක් ගහන්නේ කතාවේ අරුන්ට :ROFLMAO:

    ඒක ඇත්ත.. පොඩි ආර්ටිෆිශල් ගතියක් තියනවා ඒත් කතාව හොදයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    දැන් එක කතාවක් වත් real life එක ගැන හැදෙන්නේ නැහැ. ඔක්කෝම artificial මනෝ ලෝක මුඩුක්කුවක හරි මනෝමය ලෝකෙක ගමන් ගැන හරි. ඉස්සර රූපවාහිනීයේ.ගිය කතා තරම් කිසිම කතාවක් මට නම් ඇල්ලුවේ නෑ තාම ආපු. ඒ කලේ කතාන්දර පට්ට නළුවෝ පට්ට විදිහට රඟ පෑවා. නිකමට හිතන්න ඉංගම්මාරුවගේ කතාවක් ආයෙත් කවුරු හදයිද? පිටගම් කාරයෝ, කන්දේ ගෙදර, අබුදරුවෝ වගේ නාට්‍ය කවදා හැදෙයිද? මම කවදාවත් පොඩි කාලේ අඹ යාලුවෝ කියවලා තිබ්බේ නැහැ. ගෙදර තිබ්බේත් නැහැ. ගෙදර තාත්තා එකතු කරපු පොත්වල හැටියට ඒක නැහැ කියන්නේ ක් පුදුමයක් හැබයි ටෙලි නාට්‍යයේ පිටපත් තිබ්බා. ඒක පොතටත් වඩා හොඳයි. ඒකට දැන්. ස්ක්‍රිප්ට් එකක් පොතකට ගහන්න බැහැ.විකාර තියෙන්නේ.
     
    • Like
    Reactions: aneasarayana

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කිව්වට බලපන් "වීරයා ගෙදර ඇවිත්".
    ඔය කතා සෙට් එකේ, මමනම් number 1 දාන්නේ ඒක. හැබැයි ඔය කතා සෙට් එකම මරු .


    "can you hear me" එක මටනම් overrated වගේ. ඒක වෙනම style එකක් තමයි. ඒත් "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකේ තිබුනා හොඳ blend එකක්. storyline එක එහෙම හොඳයි. මට හිතෙන්නේ සුනිල් කොස්තා "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකට ලැබුණු ප්‍රතිචාරය වැරදියට කියෙව්වා කියල.
    ------ Post added on Mar 2, 2021 at 2:31 PM
    "සුදු ඇඳගෙන කළු ඇවිදින්" is one of the best i watched recently.