මචන් ලංකාවේ කෝච්චි තියන වෙලාවල් බලන මෙන්න මේ සයිට් එකට ගිහිල්ල (http://www.eservices.railway.gov.lk/schedule) කෝච්චි තියන වෙලාවල් බැලුවාම ලැබෙන්නේ ප්‍රදාන නගරයකට යන කෝච්චිය තියන වෙලාව විතරයි. උදා: උබට මාතර ඉදන් කැලණියට යන්න ඕන කෝච්චි දෙකේ සංකලනය මේකෙන් බලා ගන්න බෑ. ඔය දෙක දාල search කරාම එන්නේ...