හෝටල් ක්ෂේත්‍රයේ අයගෙන් උපදෙස් | SLITHM select වුනා

Nov 24, 2015
167
7
0
හෝටල් ක්ෂේත්‍රයේ අයගෙන් උපදෙස් | SLITHM select වුනා

මම ගොඩක් ආසාවෙන් හිටපු SLITHM (ceylon hotel school) එකේ test එක කරලා inteview ගිහින් අද මම select වෙලා කියලා letter එකක් ආවා. ගොඩක් සතුටුයි. ආසාවෙන් ඉගෙන ගන්න ඉන්නෙ. හෝටල් ක්ෂේත්‍රයේ අය මට උපදෙසක් දීල යන්න. ඉක්මනින් දියුනු වෙන්න. ඉහල තනතුරු වලට යන්න. ඔයාලට කියන්න තියන ඕන දෙයක් කියලා යන්න. ඔයාලගේ අත්දැකීම් එහෙම. මම front office එකෙන් තමා පටන් ගන්නේ. Full Diploma කරන්න ඉන්නේ. Bump එකක් හරි දාන්න. ස්තූතියි!:):):):)
 
Last edited:

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    monawada ban oya Front Office kiyala study karanne? poddak wistara karapanko? (mama danne nathi field ekak, ekayi ahuwe.)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Elakiri. Uba oken course eka karala degree eka karanna aussi hari new Zealand Yanna try karapan. Mokada oya ratawala hugak illuma tiyenaqa hotel management walata. Good luck
     
    Nov 24, 2015
    167
    7
    0
    monawada ban oya Front Office kiyala study karanne? poddak wistara karapanko? (mama danne nathi field ekak, ekayi ahuwe.)

    Me wage dewal thama bng :)

    There are different parts in the front office of a hotel, which included reception, providing services when customers asked, mailing information, concierge and employees who manage with money (cashier). - Wikipedia
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තන්තෝතයි තන්තෝතයි, බඩකට පිරෙන්න කන්න ලැබේවා...:):)