මචන්ලා ඔය ඉහලට ඉහලට ඉගෙන ගෙන යද්දී හොද ජොබ් ලැබෙනවා, තියන Job එකේ ප්‍රොමෝෂන් ලැබෙනවා, පිළිගැනීම වැඩි වෙනවා වගේ දේවල් එක්කම තව දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ හිතට පොඩි මෙව්වා එකක් ලැබෙනවා නේද? පොඩි කික් එකක් වගේ එකක්. (ඒ කියන්නේ "මා හරි උගතා" කියල අර ගොන් පොරවල් වලට එන අහංකාර කම නෙමෙයි). ඒ ලැබෙන මෙව්වා...